බෞද්ධයෙනි.. ඔබට මේ දිනය අමතක වේවිද?

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
rep added..isthuthi

Budu Saranai...
ada inna thibuna hamuduru namak thamai apita nethi une

අෙප් ෙසාම හිමි අපිට නැති කල උන් සහ එවාට අනුබල දුන්නු හැම ෙකෙනකුටම එ පවි සදාකාලික ආත්ම වල සිරවි ශාප ෙවිවා..

ෙගාඩක් පින් යාලුවා.. ෙසාම හිමියන් අෙප් දැසින් අයින් උනාට සදාකාලිකව අෙප් හදවත් වල සිටිනවා යාලුවා.. අද දවෙසයි අපිට ෙසාම හිමියන් ෙගාඩක් ඔනි්... :(

ෙසාම සමිදුන් නැවත ෙමි ලක් බිමට වඩින්න කියා හදවතින් පතනවා.. අෙප් සිංහල රෙට.. සිංහල අෙප් බුදු දහම රැක ගන්නට නැවත වඩිනු හිමියනි..

බුදුසරණයි...

:(:yes::yes:
 
tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
අපිටනම් ඇමතක වෙන්නේ නෑ. ඒත් ඔය අපවත් කිරීම තුලින් මැතිසබේට රි0ග ගත්ත ආත්මාර්තකාමින්ට නම් අමතක වෙල හුගක් කල්, අපි දුක් වුනා කියලා යලිත් උන් වනසේ අපි අතරට එන්නේ නෑ.....උන්වන්සෙගේ ධර්මය පමනක් අඵට ඉතිරි වුනා......සෝම හිමියන් සමරමු බැතින්.........
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන්නෙ සෝම හාමුදුරුවන් වදාල දේවල් ගොඩක් ආගම් බේදයකින් තොරව පැසසුවා....... ස්වල්ප මිත්‍යා දෘස්ටික ආගමිකයන් හැර..........

    ඒ දවස් වල මට හම්බ උන මුස්ලිම් ජාතික යාලුවෙක් කීවෙ.... එයත් යනවලු සෝම හාමුදුරුවන්ගෙ බන අහන්න .....

    ඉස්සර උන්නාන්සෙ එනව ට්එන්එල් එකේ දර්ම සාකච්චාවකට... එතකොට ගොඩක් බෞද්ධ නොවන අය උන්නාන්සෙට කතා කරල උන්නාන්සෙව අගය කරනව.....

    සමිද ඔබට නිවන් සුව
    .........
     
    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    ඔබට මතකද ? අපට අහිමි වු ඒ රුව ඒ හඬ... අපේ සෝම හිමියන්,දැයේන් සමුගේන අදට වසර 7කි. ඒ වෙනුවෙන් සංවිධාන කල පහන් පුජාව අද (2010-12-12) ප.ව 5.30ට මහරගම ධර්ම අයතනයේදි පැවැත්වේ ඔබත් පැමිනෙන්න ඒ හිමි දැක ගන්න නොව ඒ හිමි අවබෝධ කරදුන් ඒ මග යන්නට.ඔබ සියලු දෙනාම පැමිණේවා !

    soma-himi.jpg
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපිටනම් ඇමතක වෙන්නේ නෑ. ඒත් ඔය අපවත් කිරීම තුලින් මැතිසබේට රි0ග ගත්ත ආත්මාර්තකාමින්ට නම් අමතක වෙල හුගක් කල්, අපි දුක් වුනා කියලා යලිත් උන් වනසේ අපි අතරට එන්නේ නෑ.....උන්වන්සෙගේ ධර්මය පමනක් අඵට ඉතිරි වුනා......සෝම හිමියන් සමරමු බැතින්.........

    ඒක ඇත්ත..
    දුක් වෙලා වැඩක් නෑ. උන්වහන්සේ කියපු දේ අමතක නොකර ඉන්න එක තමයි වෙන්න ඕනෙ දේ

    මම හිතන්නෙ සෝම හාමුදුරුවන් වදාල දේවල් ගොඩක් ආගම් බේදයකින් තොරව පැසසුවා....... ස්වල්ප මිත්‍යා දෘස්ටික ආගමිකයන් හැර..........

    ඒ දවස් වල මට හම්බ උන මුස්ලිම් ජාතික යාලුවෙක් කීවෙ.... එයත් යනවලු සෝම හාමුදුරුවන්ගෙ බන අහන්න .....

    ඉස්සර උන්නාන්සෙ එනව ට්එන්එල් එකේ දර්ම සාකච්චාවකට... එතකොට ගොඩක් බෞද්ධ නොවන අය උන්නාන්සෙට කතා කරල උන්නාන්සෙව අගය කරනව.....

    සමිද ඔබට නිවන් සුව.........

    :yes:

    :D