I am a real Buddhist. Real Buddhists in Srilanka do not approve those killings ,

eka newdi uba lux saban galada naanne? forum eke uba wage suwada gahana kolloth innawane
I am a real Buddhist. Real Buddhists in Srilanka do not approve those killings ,

eka newdi uba lux saban galada naanne? forum eke uba wage suwada gahana kolloth innawane
මුස්ලිම් ගෑනියෙක් මැරුව කියන්නේ කොච්චර දෙයක්ද![]()

Menna mekai niyama kathawa!ආගමක් හින්දා මනුස්සයෙක් මරනවා නම් ඔහුට කිසිම ආගමක් නැති බව මතක තියාගන්න. ඔහු මොන ආගමේ උනත් මනුස්සයා මරපු පාපයට සාධාරණය ඉෂ්ථ වෙන තුරු ගැලවුමක් නැති බවත් සිහි තබා ගන්න. තවද ඔබ විසින් මරන මිනිසාගේ ලේ පොලෝ තලයේ සිට සාධාරණය ඉෂ්ථ වෙන තුරු අහසට මොර ගසන බවත් මතක තියාගන්න.
කිසිම දිනක ඔබට ආපහු දෙන්න බැරි ජීවිතය කිසිම කෙනෙකුගෙන් පැහැර නොගන්න. මන්ද, තැවරුනු ලේ ඔබ කොපමණ සේදුවත්, දෙවියන් ඉදිරියේ රතට රතේ දිලිසෙන බවත් එවිට ප්රමාද වැඩි බවත් සිහි තබා ගන්න.
ආගම වෙනුවෙන් මිනි මරනවට වඩා දිවි පුදන එක තරම් ආදරයක් තව කොහේවත් තියේද?
පොඩ්ඩක් සිතන්න.![]()
[FONT="]The violence was triggered by reports that a Rakhine Buddhist woman was raped and killed in late May by three Muslim men
?