බෞද්ධයෝ අවිහිංසා වාදිලු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Any society [Sinhala, Muslim, Tamil, English----] , There are good people and bad people. Respect to any good man in any nation [Sinahala, Tamil, Muslim, English...]. I will give you a example. SUNAMI WELAWE GALLE WALA sinhalese small child kenek sunami water walata hasu wela gaha gena gihilla nathara une Muslim area ekaka. Parissamen mea child wa arakksaha karala POLICE walata baradunna MUSLIM hoda gentlemen la kattiyak. A wage hoda Muslim Gentleman lath innawa. A wage hoda Sinhalese Gentlman lath innawa. A wagema Sinhala and Muslim and Tamil bad people lath innawa. [ Kasippu, kudu karayo wage aya ]
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙයක් උනත් අපි අතුගානවා. කුනු අයින් කරනවා. ඒකයි මේ වෙන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ***** METTHA*****MUDITHA*****KARUNA***** UPECSHA-------------Budun wahanse ge kaledi indiyawe godak matha darana, venas religions godak thibuna. Kisima avasthawakadi Budun wahanse and Buddhist la anith religion wala minissunta hirihara karanna giye naha. Problem ekak avoth peacefully legally darmanukulawa wisadagena thibuna.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹලා කොහේ හිටියත් වාතයක් බන්.. බලපන් ගහමරාගන්න ගොඩක් තැන් වලට මුස්ලිම් උන් සම්බන්දයි.. මදැයි බයිලා පොතක් නිසා වෙන විනාසේ.. ශික් :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Buddhist wela inne AVABODAYA magin. Mama Buddhst wela inne ANUKARANAYA magin nowe. Every man and woman in any religion [Muslim, Cristian, Hindu.... etc] AVBODAYA MAGIN balanna ona Thaman ge religion eka right or wrong da kiyala. Anukaranayata wada avabodayata place eke denna ona. Parents lage religion ekama ANUKARANAYA kala yuthu natha. Parents lage religion eka AVABODAYA magin right true religion ekak kiyala AVABODHA unoth parent religion eka select karanna. Obage parent religion eka boruwak kiyala watahunoth , aka atha harala true religion ekak select karanna.
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    මුස්ලිම් ගෑනියෙක් මැරුව කියන්නේ කොච්චර දෙයක්ද :cool:

    උබ කපපු රෙප් වලින් අද මම බඩගින්නෙයි ඉන්න වෙන්නේ :lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    *****SIYALU SATHWAYO SUWAPATH WETHWA*****SIYALU SATHWAYO NIDUK WETHWA***** SIYALU SATHWAYO NIROGI WETHWA***** SIYALU SATWAYO DUKIN MIDETHWA**************** BUDUN WAHANSE
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ආගමක් හින්දා මනුස්සයෙක් මරනවා නම් ඔහුට කිසිම ආගමක් නැති බව මතක තියාගන්න. ඔහු මොන ආගමේ උනත් මනුස්සයා මරපු පාපයට සාධාරණය ඉෂ්ථ වෙන තුරු ගැලවුමක් නැති බවත් සිහි තබා ගන්න. තවද ඔබ විසින් මරන මිනිසාගේ ලේ පොලෝ තලයේ සිට සාධාරණය ඉෂ්ථ වෙන තුරු අහසට මොර ගසන බවත් මතක තියාගන්න.

    කිසිම දිනක ඔබට ආපහු දෙන්න බැරි ජීවිතය කිසිම කෙනෙකුගෙන් පැහැර නොගන්න. මන්ද, තැවරුනු ලේ ඔබ කොපමණ සේදුවත්, දෙවියන් ඉදිරියේ රතට රතේ දිලිසෙන බවත් එවිට ප්‍රමාද වැඩි බවත් සිහි තබා ගන්න.

    ආගම වෙනුවෙන් මිනි මරනවට වඩා දිවි පුදන එක තරම් ආදරයක් තව කොහේවත් තියේද?

    පොඩ්ඩක් සිතන්න. :no:
    Menna mekai niyama kathawa!
    hatss offf!
     

    Kabhu

    Member
    Oct 1, 2012
    70
    5
    0
    ane ponna ammata hukana wesige puthooo ponna hambayooo thopi thoge ganunwa marana widiyaa meeta wada hodaiii hamba cario tho wadiya katha karanda thoge redith galawan yanda thama wenne wesige putha allage hukana cariooo..............
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ආගම බේදයක් නැහැ ,කොහොම කරත් මිනීමැරීම සාදාරනය කරන්න බැහැ, ඉස්ලාම් උන පලියට හෝ බුද්දාගම උන පලියට මිනිස්සු හොද වෙන්නේ නැහැ .ආගමක් වෙනුවෙන් මිනි මර ගන්න මුස්ලිම් මනුස්සයත් ආගමක් වෙනුවෙන් මිනි මර ගන්න බුද්දාගම මනුස්සයත් , කුමන ආගමකට අනුව වීරයෝ උනත් කුමන ජාතියකට අනුව වීරයෝ උනත් , සබැ ලොව නිවටයෝ වෙති ,
    මේක බුදුදහම අදහන යැයි කියාගන්න මනුස්සයන් කරන වැඩ මිස , බුදුදහමෙන් ජීවිතය ඉගෙන ගත මිනිසුන්ගේ වැඩ නොවේ .
    ඉස්ලාම් මිනිසුන් ද මේවගේ වැඩ කරනවා ඕනි තරම් උදාහරණ ඉතිහාසයෙන් සොයා ගත හැක ,
    ආගම කුමක් උවත් මුලදර්ම වාදය සහ ආගමික අන්තවාදය ලොවට පිලලයකි ....


    http://www.elakiri.com/forum/showthread.php?t=1496471
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    269409_503430573008524_1385084793_n.jpg
    http://danyawadi.wordpress.com/

    https://www.facebook.com/photo.php?v=4590660402019
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0



    මරණ එක කව්රු කරත් වැරදියි. නමුත් ඔබ කලේ හරි දේද?


    ඉහත සිද්ධියට ඔබ මුළු අවිහිංසක බෞද්ධ සමාජයටම ඇගිල්ල දික් කරනවා මනුස්ස ඝාතනයට


    ඔබ කලේ හරි දෙයක් නම් ඉහත සිද්ධීන්ට මුල් වූ පහත සිද්ධියට මුළු මුස්ලිම් සමාජයටම

    ස්ත්‍රී දූෂණයට හා මනුස්ස ඝාතනයට ඇගිල්ල දික් කරන්න ඕන නේද?


    The violence was triggered by reports that a Rakhine Buddhist woman was raped and killed in late May by three Muslim men
    [FONT=&quot]
    [/FONT]http://www.huffingtonpost.com/2012/08/01/myanmar-clashes-atrocities_n_1727674.
    html

    ඔබතුමා ආගමික අන්තවාදී ගැටුම් වලට විරුද්ධව ලිව්වට මොකද ඔබතුමාත් ඒ දේමයි කරන්නේ. මේ forum එකට එන අහිංසක මුස්ලිම් අයට එක පැත්තක් විතරක් පෙන්නලා විෂ පොවලා ප්‍රශ්න ඇති කරාම හරිද:)?
     
    Last edited: