බෞද්ධයින් ගැන ඔබතුමා උනන්දු නිසා ලියන්නම්. අපේ ගිහි විනයේ පළමු ශික්ෂාපදය තමයි පණ ඇති සත්වයින් මැරීමෙන් වැළකීම. ඉතින් පළමු ශික්ෂාපදයම කඩන අයට ඔබ කොහොමද බෞද්ධ කියල කියන්නේ? කෙනෙක් බෞද්ධ ප්රදේශයක බෞද්ධ පවුලක ඉපදුණා කියල බෞද්ධ කියන්න බැහැ. කොහේ ඉපදුනත් කෙනෙක් හරි අවබෝධයකින් බෞද්ධ ප්රතිපදාව රකිනවා නම් අන්න ඒ කෙනා තමයි බෞද්ධ වෙන්නේ
Last edited:
. 


. මේ රටම මුස්ලිම් වුනොත් හැමෝම උදේ හවා[/FONT]