බෞද්ධයෝ අවිහිංසා වාදිලු

Insight

Member
Nov 8, 2010
297
32
0
බෞද්ධයින් ගැන ඔබතුමා උනන්දු නිසා ලියන්නම්. අපේ ගිහි විනයේ පළමු ශික්ෂාපදය තමයි පණ ඇති සත්වයින් මැරීමෙන් වැළකීම. ඉතින් පළමු ශික්ෂාපදයම කඩන අයට ඔබ කොහොමද බෞද්ධ කියල කියන්නේ? කෙනෙක් බෞද්ධ ප්‍රදේශයක බෞද්ධ පවුලක ඉපදුණා කියල බෞද්ධ කියන්න බැහැ. කොහේ ඉපදුනත් කෙනෙක් හරි අවබෝධයකින් බෞද්ධ ප්‍රතිපදාව රකිනවා නම් අන්න ඒ කෙනා තමයි බෞද්ධ වෙන්නේ
 
Last edited:

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113


    මරණ එක කව්රු කරත් වැරදියි. නමුත් ඔබ කලේ හරි දේද?




    නමුත් ඔබට මෙය විතරක් පෙන්නේ ඇයිද යන්න මට ප්‍රශ්නයකි ,ඔබට ඉස්ලාමයට එරෙහිව එළකිරි එකේ ගෙන යන අසත්‍ය ,අසබ්ය ප්‍රචාර වලට මොකද කියන්නේ ,ඒ වගේ වගේ දේවල් වලින් කම්පනයට පත්වී අපිට රිදෙන ආකාරය අනිත් බෞද්ධයන්ට පෙන්වීමටය මගේ උත්සාහය ,
    ඔවුන් නැවතුවොත් මමත් නවත්වමි
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    බෞද්ධයින් ගැන ඔබතුමා උනන්දු නිසා ලියන්නම්. අපේ ගිහි විනයේ පළමු ශික්ෂාපදය තමයි පණ ඇති සත්වයින් මැරීමෙන් වැළකීම. ඉතින් පළමු ශික්ෂාපදයම කඩන අයට ඔබ කොහොමද බෞද්ධ කියල කියන්නේ? කෙනෙක් බෞද්ධ ප්‍රදේශයක බෞද්ධ පවුලක ඉපදුණා කියල බෞද්ධ කියන්න බැහැ. කොහේ ඉපදුනත් කෙනෙක් හරි අවබෝධයකින් බෞද්ධ ප්‍රතිපදාව රකිනවා නම් අන්න ඒ කෙනා තමයි බෞද්ධ වෙන්නේ

    ඔබ එළකිරි එකට වැඩිය එන්නේ නැති කෙනෙක් නොවන බව ඇත්තද ?
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    බෞද්ධයින් ගැන ඔබතුමා උනන්දු නිසා ලියන්නම්. අපේ ගිහි විනයේ පළමු ශික්ෂාපදය තමයි පණ ඇති සත්වයින් මැරීමෙන් වැළකීම. ඉතින් පළමු ශික්ෂාපදයම කඩන අයට ඔබ කොහොමද බෞද්ධ කියල කියන්නේ? කෙනෙක් බෞද්ධ ප්‍රදේශයක බෞද්ධ පවුලක ඉපදුණා කියල බෞද්ධ කියන්න බැහැ. කොහේ ඉපදුනත් කෙනෙක් හරි අවබෝධයකින් බෞද්ධ ප්‍රතිපදාව රකිනවා නම් අන්න ඒ කෙනා තමයි බෞද්ධ වෙන්නේ
    hamba wesige puthala balaganiyaw...sinhayo aharunama allage guu kala puka asse nida gandai wenne huththige puthaa..........

    මේ වගේ කොම්මේන්ට්ස් දැක්කත් නොදැක්ක වගේ ඉන්න ඔබතුමන්ලා ගැන මට කනගාටුයි
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    මේ වගේ කොම්මේන්ට්ස් දැක්කත් නොදැක්ක වගේ ඉන්න ඔබතුමන්ලා ගැන මට කනගාටුයි

    උත එකයි උබත් එකයි , උබ උට වරදිකියනවා ,උ උබට වැරදි කියනවා , උබල දෙගොල්ලොම නිසා ලංකාව ය බෝම්බ පුපුරන ,ඉස්කෝලෙට ළමය ගිහින් එනකන් හිතේ ගින්දෙරෙන් ඉන්න ,අහිංසක මිනිස්සු අඩන මරණ අත් කකුල් නැති වෙන කාලයක් අපහු ඒවි , එදාටත් උ වැරදියි මු වැරදියි කියව කියව ඉදපල්ලා , උබල දිහා දෙවියා බලන්නෙත් නැහැ ,උබලට සත්‍ය අවබෝද වෙන්නෙත් නැහැ ,උබල ඔක්කොම එකයි

    මේ කොමෙන්ට් එක උබට විතරක් නෙවෙයි ,මරා ගන්න හදන හැමෝටම ....
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    නමුත් ඔබට මෙය විතරක් පෙන්නේ ඇයිද යන්න මට ප්‍රශ්නයකි ,ඔබට ඉස්ලාමයට එරෙහිව එළකිරි එකේ ගෙන යන අසත්‍ය ,අසබ්ය ප්‍රචාර වලට මොකද කියන්නේ ,ඒ වගේ වගේ දේවල් වලින් කම්පනයට පත්වී අපිට රිදෙන ආකාරය අනිත් බෞද්ධයන්ට පෙන්වීමටය මගේ උත්සාහය ,
    ඔවුන් නැවතුවොත් මමත් නවත්වමි



    කම්පනයට පත්වී රිදෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. කව්රුහරි අපහාස කලාම අරහත්වයට පත් වුන නැති ඕනෑම කෙනෙක්ට රිදෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් ඉතින් ඕගොල්ලොත් ඒ දේම (අපාහස) කලාම වෙනසක් නැහැනේ. ඉහත සිද්ධීන්ගෙන් දෙවැනි එක උදාහරණයකට ගමු.

    මුස්ලිම් ජාතිකයින් කිහිපදෙනෙක් බෞද්ධ කාන්තාවක් දූෂණය කර ඝාතනය කිරීම

    මෙහිදී මෙම මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනාගේ වරදට මුළු මුස්ලිම් සමාජයටම අපහාස කරන එක වැරදියි වගේම මේ forum එකේ මුස්ලිම්වරුන්ට අපහාස කරන කිහිප දෙනෙක් නිසා සියලු බෞද්ධයින්ට මෙන්ම බුදු දහමට අපහාස කරන එක වැරදියි. අපේ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ පරුෂ වචන භාවිතය, රළු වචන භාවිතය, සිත් රිදෙන වචන භාවිතය, අපහාස කිරීම යන සියල්ල වචනයෙන් විය හැකි වැරදි බව දේශනා කර ඇත. එම වැරදි දස කුසලයට විරුද්ධ දස අකුසල් බව දේශනා කර ඇත. ඉතින් එම බුද්ධ වචනයට විරුද්ධව මෙතන ප්‍රසිද්ධියේ යමෙක් ක්‍රියා කරනවානම් එම වරද ඔහුටම හානිකර විය හැක. එහි විපාක මතු දින ඔහුට ලැබෙනු ඇත.

    ඔබ සදහන් කර ඇති බොහෝ අයට ඇත්තේ අධික මානයයි. එහෙත් එම මානය නිසා අපහාස කල විට ඊලග ජීවිතයේදී තමා අපහාස කල ජාතියක ආගමක ඉපදෙන්නට සිදුවන්නට පුළුවන. නැතහොත් පහ
    ත් කුල වල උපදින්නට ඉඩ ඇත. අධික මානය පුරුදු කිරීමෙන් සුනඛයෙක් වූ තෝදෙය්‍ය සිටුතුමා ගැන බොහෝ අය අසා ඇත. මානය නිසා හෙලා තලා අපහාස කරන්නන් හට අපාය පැත්තේ වුවද යන්නට සිදු වනු ඇත


    ජාති මදෝ:– මගේ ජාතිය ශ්‍රේෂ්ඨ අතර අන්‍ය ජාති පහත්ය මම උතුම් ජාතිකයෙකි. ආදි වශයෙන් ඇතිවන මත් බව මෙයින් අදහස් වේ.
    http://www.lakehouse.lk/budusarana/2012/10/08/tmp.asp?ID=vision02

    [FONT="]‘[/FONT][/B][B][FONT="]මානය[/FONT][FONT="]’ [/FONT][/B][B][FONT="]යනු මැනීම යි. දස සංයෝජනයන්ගෙන් අටවැන්න[/FONT][FONT="], [/FONT][/B][B][FONT="]මානය යි. රහත්ඵලය ලබා[/FONT][FONT="]ගැනීමේදී නැති වන මානය[/FONT][/B][B][FONT="], [/FONT][FONT="]අකුසල චෛතසිකයකි. මාන සිතිවිල්ල පැවැතිය හැකි[/FONT][/B][B][FONT="]ස්වභාව තුනක් පිළිබඳ ධර්ම ග්‍රන්ථවල දැක්වේ.[/FONT]


    [FONT="]1. [/FONT][/B][B][FONT="]සෙය්‍ය මාන - තමාට වඩා අනුන් පහත් යැයි සිතීම[/FONT][FONT="]
    2. [/FONT][/B][B][FONT="]සදිස මාන - තමා හා අනුන් සමාන යැයි සිතීම[/FONT]
    [FONT="]
    3. [/FONT][/B][B][FONT="]හීන මාන - තමාට වඩා අනුන් උසස් යැයි සිතීම[/FONT]



    [FONT="]පුද්ගලයන් පිළිබඳ මේ තුන් අයුරෙන් සිදු කරන චින්තනය[/FONT][/B][B][FONT="], [/FONT][FONT="]මිනිසාගේ පිරිහීමට[/FONT][/B][B][FONT="]හේතු වෙයි. එවැනි සිතිවිලි ඇති පුද්ගලයා පරිහානියට පත්වන අකාරය සුත්ත[/FONT][FONT="]නිපාත (බු.ජ.ත්‍රි) උරග වග්ගියෙහි - [/FONT][/B][B][FONT="]34[/FONT][FONT="] පිටුවෙහි සඳහන් වන පරාභව[/FONT][/B][B][FONT="]සූත්‍රයෙහි දැක් වෙයි.[/FONT]http://www.lakehouse.lk/budusarana/2009/03/04/tmp.asp?ID=vision02


    මොනවවුනත් බුදු දහමට අනුව කෙනෙක් උස් පහත වන්නේ ජාතියෙන් හෝ කුලයෙන් නොව ක්‍රියාවෙනි.
    අන් අයගේ වැරදි මොනවා වුනත් සමස්තයක් වශයෙන් 'බෞද්ධයින්' යන වචනය පාවිච්චි කර ඔබ කරනා අපහාස වලින් පිරිසිදු බුදු දහමට මෙන්ම ඒ බුදු දහමට අනුව නිවැරදිව ජීවත් වෙන බෞද්ධයින්ට අපහාසයක් සිදුවේ. කුහුඹුවෙකු පවා නොමරන එවැන්නන් සිටින්නේ ටික දෙනෙකු වුවත් ඔවුන්ට අපහාසයක් සිදුවන දේවල් ලිවීමෙන් පව් සිදු විය හැක:).



     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    තොපිල හොදින් බැරි නම් නරකින්. අපි හොදට හොදයි නරකට නරකයි.
    අපට එරෙහිව එන හම්බයෝ ඝාතනය කිරීමට අපි පසුබට නොවෙමු

     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    උත එකයි උබත් එකයි , උබ උට වරදිකියනවා ,උ උබට වැරදි කියනවා , උබල දෙගොල්ලොම නිසා ලංකාව ය බෝම්බ පුපුරන ,ඉස්කෝලෙට ළමය ගිහින් එනකන් හිතේ ගින්දෙරෙන් ඉන්න ,අහිංසක මිනිස්සු අඩන මරණ අත් කකුල් නැති වෙන කාලයක් අපහු ඒවි , එදාටත් උ වැරදියි මු වැරදියි කියව කියව ඉදපල්ලා , උබල දිහා දෙවියා බලන්නෙත් නැහැ ,උබලට සත්‍ය අවබෝද වෙන්නෙත් නැහැ ,උබල ඔක්කොම එකයි

    මේ කොමෙන්ට් එක උබට විතරක් නෙවෙයි ,මරා ගන්න හදන හැමෝටම ....


    ඇත්තටම මේ දෙගොල්ලන්ටම රටේ තිබ්බ යුද්ධෙ හරි ඉක්මනට අමතක වෙලා. ඒ කාලේ තිබ්බ වාතාවරණය මතක නැහැ. ගිනි අවුළුවන්නමයි
    හදන්නේ . හැබැයි රට ආයේ ගිනි ගන්නකොට ඔය අවුළුවන අය රටේ ඉදියිද දන්නෙත් නැහැ. දුක් විදින්න වෙන්නේ අහිංසක දුප්පත් ජනතාවට. ගිනි නිවන්න වෙන්නේ ඒ දුප්පත් ජනතාවගෙන්ම හමුදාවට බැදුන දරුවන්ට ජීවිත පරිත්‍යාග කරලා. රටට ඇත්තටම ආදරේ කරන අය ඉන්නවනම් ආයේ රට ගිනි තියන්නේ නැහැ. මේ රටේ මිනුසුන්ගේ ආධ්‍යාත්මික පරිහානිය නැති කලොත් ප්‍රශ්න ඉබේටම විසදෙනවා. මේ උදේ හවා සියලු සත්වයෝම සුවපත් වෙත්වා කියල මතුරන සමහර අයත් මේවට හවුල් වෙන එකයි අපට දුක :baffled:
     
    Last edited:

    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    ඇත්ත මෙ තම්බි ලංකවෙන් අතුගාල දන්න ඕනෙ.දැන ගනින් තොපෙ නෙමෙයි ලංකාව තම්බියනේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    ඇත්තටම මේ දෙගොල්ලන්ටම රටේ තිබ්බ යුද්ධෙ හරි ඉක්මනට අමතක වෙලා. ඒ කාලේ තිබ්බ වාතාවරණය මතක නැහැ. ගිනි අවුළුවන්නමයි
    හදන්නේ . හැබැයි රට ආයේ ගිනි ගන්නකොට ඔය අවුළුවන අය රටේ ඉදියිද දන්නෙත් නැහැ. දුක් විදින්න වෙන්නේ අහිංසක දුප්පත් ජනතාවට. ගිනි නිවන්න වෙන්නේ ඒ දුප්පත් ජනතාවගෙන්ම හමුදාවට බැදුන දරුවන්ට ජීවිත පරිත්‍යාග කරලා. රටට ඇත්තටම ආදරේ කරන අය ඉන්නවනම් ආයේ රට ගිනි තියන්නේ නැහැ. මේ රටේ මිනුසුන්ගේ ආධ්‍යාත්මික පරිහානිය නැති කලොත් ප්‍රශ්න ඉබේටම විසදෙනවා. මේ උදේ හවා සියලු සත්වයෝම සුවපත් වෙත්වා කියල මතුරන සමහර අයත් මේවට හවුල් වෙන එකයි අපට දුක :baffled:

    ratata kela wenakan addeka badagena inna da kiyanne..? :frown:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ratata kela wenakan addeka badagena inna da kiyanne..? :frown:

    Burma clashes force 22,000 to flee homes

    28 Oct 2012: Latest flareup between ethnic Arakan Buddhists and Rohingya Muslims in western Burma sends people into packed displacement camps
    Muslim-Rohingya-refugees--010.jpg
    Muslim-Rohingya-refugees--010.jpg

    http://www.guardian.co.uk/world/2012/oct/28/burma-clashes-22000-flee-homes

    යුද්ධයක් ඇති වුනොත් රට දියුණුවෙයි කියලද හිතන්නේ? දැන් බුරුමෙම ගන්න. මිහිපිට අපායක් වගේ. ඔය පින්තූරේ ඉන්නේ මුස්ලිම් හා බෞද්ධ යයි කියා ගන්නා දෙපිරිසක් අතර ගැටුමෙන් අවතැන් වූ 22000 න් කිහිප දෙනෙක්.

    පහුගිය කාලේ අපේ රටේ තිබුන යුද්ධේ වැඩිහරියක් බලපෑවේ උතුරට හා නැගෙනහිරට. නියම යුද්ධෙක ස්වරූපය දන්නේ නැහැ කට්ටිය. එත් මෙහෙ අයත් බෝම්බ බයෙන් තමයි පාරේ බැහැල උදේට වැඩට ගියේ. රටේ දියුණුවට පාවිච්චි කරන්න තිබ්බ මුදල් යොදවන්න වුනේ යුද්ධෙට. army එක කොහොම හරි දිනුව නිසා දැන් යන්තන් රට දියුණු වෙන්න හදනකොට ආයේ යුද්ධෙකට සමහරු අත වනනවා. පීඩා විදින්නේ අර පින්තූරේ ඉන්න වගේ දුප්පත් අහිංසක මිනිස්සු. කෑ ගහල අවුස්සන අය රටේ ඉදියිද දන්නෙත් නැහැ
    :baffled:
    Muslim-Rohingya-refugees--010.jpg
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ratata kela wenakan addeka badagena inna da kiyanne..? :frown:

    අන්තවාදී මුස්ලිම් උන්ගේ ඔලුව අතගන්නත් එපා, සාමාන්‍ය මිනිස්සුන්ට බොරු චෝදනා කරන්න අපහස කරන්න යන්නත් එපා
    ආගම වල වැරදි තියනවා ගොඩක් ඒ ආගම හදන්න අපිට බැහැ , අපි විරුද්ද උනාට උන් කුරණේ දේවල් වෙනස් කරලා ලියන්න යන්නෙත් නැහැ , හැබැයි අපිට පුළුවන් දෙයක් තියනවා ,එක තමයි අන්තවාදය මේ රටේ ඇති නොවෙන්ඩ ක්‍රමවත් විසදුම් හදාගන්න එක, උන්ගේ අන්තවාදය වෙනුවට අපේ අන්තවාදයට ඉඩ දෙනවනම් එක ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් වේවි ,අන් මත නොඉවසන තරුණ පිරිසක් හැදේවි රටේ ,
    83 කළු ජුලිය හොද උදාහරණයක් මචන් , එදත් හැමෝම ගියේ මේ වගේ දෙමලු එලවන්න ...රටේ නිතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී තමන් නිතිය අතට ගන්න ,දෙමලු රටෙන් ගියේ නැහැ මචන් , රට දෙකඩ කරවන්න ඕනි පාරක් අපිම කැපුවා , අපේ ක්‍රියා කලාපයම උන්ගේ අන්තවාදය පෝෂණය වෙන්ඩ පාර කැපුවා .
    ෆේස් බුක් පේජ් වලට , තරහෙන් කෑගහන උන්ටයි උබල වෙනුවෙන් හිතන්න ඉඩ දෙන්න එපා , උබල උබලම හිතපල්ලා ...

    ප්‍රස්නේ මොකක්ද ? ප්‍රස්නේ ඇති වෙන්නේ කොහොමද , අපිට ඕනි විසදුම මොකක්ද කියල , දැනගෙන වැඩ කරන්නකෝ යාලු , එතකොට දේශ ප්‍රේමි නම දාපු මෝඩ කතායි , ඇත්ත දේශ ප්රෙමිත්වයයි ඇත්ත විරෝදතවයයි වෙන් කරලා අදුන ගන්න පුළුවන් , උබලත් එක්ක පව්ද්ගලික තරහකට වත් ,නැත්තම් මුස්ලිම් අන්තවාදී උන්ට හොදයි කියන එකවත් නෙවෙයි බන් කියන්නේ , මන් හිතන්නේ උබට සහ තව එල කිරි එකේ සුළු පිරිසකට තේරුම් ගන්න පුළුවන් මේක එත් අන්තවාදයෙන් ඇස් වැහුන උන්ට බැහැ මචන්
    , :)
     
    • Like
    Reactions: Madushankab

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea kiyana eka salakala balanna. ----- SINHALA UNA KIYALA DEMALA UNA KIYALA MUSLIM UNA KIYALA SERAMA HODA MINISSU KIYALAWATH , SERAMA NARAKA MINISSU KIYALAWATH KIYANNA BANE. OYA KIYAPU HAMA JATHIYEMA GOOD GENTLMAN LA INNAWA WAGEMA HAMBA CARI VESIGE PUTHALATH INNAWANE. ONA NAM , SINHALA, TAMIL, MUSLIM THUNEMMA PROOFS DENNAM
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MAMA RESPECT KARANNE, SINHALA GOOD GENTLMAN LATA, TAMIL GOOD GENTLMAN LATA, MUSLIM GOOD GENTLAMAN LATA WHITHARAI. NARAKA EVUN NAM MONA NATION EKEN UNATH EPA.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ


    ඇත්තටම මේ දෙගොල්ලන්ටම රටේ තිබ්බ යුද්ධෙ හරි ඉක්මනට අමතක වෙලා. ඒ කාලේ තිබ්බ වාතාවරණය මතක නැහැ. ගිනි අවුළුවන්නමයි
    හදන්නේ . හැබැයි රට ආයේ ගිනි ගන්නකොට ඔය අවුළුවන අය රටේ ඉදියිද දන්නෙත් නැහැ. දුක් විදින්න වෙන්නේ අහිංසක දුප්පත් ජනතාවට. ගිනි නිවන්න වෙන්නේ ඒ දුප්පත් ජනතාවගෙන්ම හමුදාවට බැදුන දරුවන්ට ජීවිත පරිත්‍යාග කරලා. රටට ඇත්තටම ආදරේ කරන අය ඉන්නවනම් ආයේ රට ගිනි තියන්නේ නැහැ. මේ රටේ මිනුසුන්ගේ ආධ්‍යාත්මික පරිහානිය නැති කලොත් ප්‍රශ්න ඉබේටම විසදෙනවා. මේ උදේ හවා සියලු සත්වයෝම සුවපත් වෙත්වා කියල මතුරන සමහර අයත් මේවට හවුල් වෙන එකයි අපට දුක :baffled:

    සිරාවට අපේ රටේ තව සංගායනාවක් ඇති වෙන්න ඕනි බන් , සමහර අයගේ විනය ගැන ගිහියෝන්ට කතා කරන්න වෙලා මචන් ,වෙන්ඩ ඕනි අනිත් පැත්ත , මුස්ලිම් ව්‍යාප්තිය කොහොමත් හොදයි කියන්න පුළුවන් දෙයක් නෙවෙයි උන්ගේ රැඩිකල් ඉස්ලාම් කියන දේ ඇති වෙන්නේ උන්ගේ වයප්තියත් එක්කමයි , සියලු දේ පණිවිඩ කරයෙක්ගේ මාර්ගයෙන් දෙවියෝ පොතක ලියල තියනවා කියල හිතාගෙන අන් මත නොයිවසන උන් එක්ක සේකියුලරිසම් (*secularism) කරන්න බැහැ ,එකට විරුද්ද වෙන එක වැරද්දක් නැහැ, එත් ඒ විරුද්ද වීම කියන එක මෝඩ විදිහට ,ගොන් කතා කියා කියා වයිරයෙන් පුපුරා පුය්පුර විසදන්න යන උන්ට හෝයිය කියන්න අපේ සමහර මිනිස්සු පෙලබෙනවා , එක එහෙම කරන්න ගියොත් ඇත්තටම කරන්න ඕනි වෙන දේනම් කරගන්න වෙන්නේ නැහැ , 1 -2 වෙයි


    (මේක මම කියපු දේ ගැන අයිඩියා එකක් ගන්න බ්ලොග් එකකින් උපුටා ගත්ත කැල්ලක්)


    ******secularism******
    (සෙකියුලැරිසම් කියන්නේ තමන්ගේ ආගමික හා සංස්කෘතික මතවාද පෞද්ගලිකව තබාගෙන, සමාජ ජීවිතයේදී කාටත් පොදුවේ එකඟවිය හැකි, ජීවන රටාවක් අනුගමනය කිරීම.
    වෙනස් වන ලෝකයේ වෙනස්වන රටා සමග "හරි ක්‍රමය" කියන එක වෙනස් වෙනවා. මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න පුලුවන් මිනිසුන්ටයි. ඒ සඳහා විද්‍යාත්මක දැනුම සමග බද්ධවන චින්තනයක්, හා සාකච්ඡයවෙන් එලැබෙන සම්මුතියක් අවශ්‍යයි කියන පදනමේ /////////.... . )
     

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    අපේ අය හරි දක්ෂයි කෑ ගහන්න. මාත් සිංහල පවුලක ඉපදිච්ච නිසා ඉස්සෙල්ලම සිංහල කට්ටියගෙන් අහන්න ඕන ඕගොල්ලෝ බොරුවට මෙතන කෑ ගැහැවුට මුස්ලිම් අය කරන කැප කිරීම් නිකමටවත් ඕගොල්ලෝ කරනවද කියල?

    1. එක මුස්ලිම් පවුලකින් තම ජාතියේ සංඛයයාත්මක වර්ධනය උදෙසා දහයක් දොලොහක් එකතු කරනවා. ඕගොල්ලන්ට එක්කෙනෙක් හදන්නත් වෙලාවක් නැහැනේ .

    2. මුස්ලිම් අය කොහේ හරි පදිංචි වුනාම මුළු ප්‍රදේශයේම තමන්ගේ අයව පදිංචි කර ගන්නවා. මුස්ලිම් ගම්මානයක් කරනවා. ඕගොල්ලෝ ඉන්න සිංහල අයවත් ගමෙන් එලවන්නනේ හදන්නේ. අපේ අය හරි කුහකයි. ආත්මාර්ථකාමයි

    3. ඒගොල්ලන්ගේ දුප්පත් අයට පල්ලියෙන් වගේම පොහොසත් අයගෙන් හරියට උදව් තියෙනවා. ඕගොල්ලන්ගේ වැඩි දෙනෙක් කරන්නේ දුප්පතාව හූරන් කනවා විතරයි. මොන උදව්ද?

    4. ඒගොල්ලෝ වැඩි දෙනෙක් පල්ලි යනවා, නොමිලේ ආගම අනෙක් අයට දෙන්න ගොඩක් මහන්සි වෙනවා. එත් ඔගොල්ලොන්ගේ අයට පන්සල පැත්තේ යන්න වෙලාවක් නැහැනේ. යන අයත් පන්සලේම ඉදන් බුදු බණ විකුණනවා

    තව ලියන්න ඕන වුනාට දැන් අනෙක් අයගෙනුත් ප්‍රශ්න ටිකක් අහන්න ඕන

    දැන් ඕගොල්ලෝ කොහොම හරි අනෙක් ආගම් ටික අතු ගාල දාල රටම මුස්ලිම් කරා කියමුකෝ. එත් ඒ එක්කෙන්ක්ටවත් පල්ලෙහා තියෙන එක ප්‍රශ්නෙකටවත් ඕගොල්ලන්ගේ ආගමට අනුව උත්තර දෙන්න පුලුවන්ද? ඕගොල්ලන්ගේ ආගමේ හොද පැත්තකුත් තියෙනවා. එත් අනෙක් පැත්ත ගැන හිත්තන්නවත් පුලුවන්ද
    පොඩ්ඩකට


    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?
    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?
    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?
    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?
    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )
    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?
    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?
     

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    ඉස්සර විජය කුමාරයා එක්ක බ්‍රාහ්මණ වංශිකයෝ ආවලුනේ. මොනාවුනත් ඔය මොන ජාතික පවුලක ඉපදුනත් ඔය බමුණන්ගේ පුහු උද්දච්චකම ඔය හැමෝගෙම ලේ වල තියෙනවා . කාලෙන් කාලෙට ආගම වෙනස් කෙරුව කියල ආරේ ගති නැතිවෙන්නේ නැහැනේ .
    ඉතින් දෙගොල්ලෝ තරගෙට අපහාස කර ගන්නවා :lol:
     
    Last edited:

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    [FONT=&quot]ඇත්තටම කෑ ගැසීම[/FONT], [FONT=&quot]අපහාස කිරීම ගැන කිව්වම මතක් වෙන්නෙම අපේ පාර්ලිමේන්තුව. ඇත්තටම [/FONT][FONT=&quot]ඔය දියුණුයි කියන රටවලවත් නැතුව ඇති මෙහෙ වගේ කතාවට දක්ෂයෝ. දවසම වුනත්[/FONT] [FONT=&quot]වැඩි හරියක් කතාවනේ. ඔගොල්ලොවුනත් ටීවී එකේ දැකල ඇතිනේ. නැති අය වහින[/FONT] [FONT=&quot]වෙලාවකට හරි ගිහින් බලන්නකෝ.[/FONT] [FONT=&quot]මොනවා [/FONT][FONT=&quot]වුනත් කතාව ටිකක් අඩු කරලා වැඩ වැඩි කරන එකත් හොදයි කියල හිතෙනවා.[/FONT]

    [FONT=&quot]වැඩි දුර යමක් හිතන්න කැමති මුස්ලිම් අයගෙන්[/FONT]
    [FONT=&quot]තව ප්‍රශ්න ටිකක් අහන්න ඕන [/FONT][FONT=&quot]කියල හිතුන[/FONT].

    [FONT=&quot]දැන් අපේ ලංකාවත් මුස්ලිම්ම කරා කියමු. එතකොට [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඒ[/FONT]කත් ඔය දැන් තියෙන මුස්ලිම් රටක්[/FONT] [FONT=&quot]වගේ වෙයි. [/FONT][FONT=&quot][FONT=&quot]ඒ[/FONT]ත් ඇයි ඔය මුස්ලිම් රටවල ප්‍රශ්න ඉවර නැත්තේ[/FONT] ? [FONT=&quot]කිහිපයක් ඇරුනම ගොඩක් ඒවා දුප්පත්. [/FONT][FONT=&quot]ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉවර වෙයි[/FONT] [FONT=&quot]කියල හිතනවද[/FONT] ?
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒකත් කමක් නැහැ කියන්නකෝ.[/FONT]

    [FONT=&quot]ඒත් ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන[/FONT]
    [FONT=&quot]ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ[/FONT] ?

    [FONT=&quot]එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය [/FONT]
    , [FONT=&quot]සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප [/FONT][FONT=&quot]කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ[/FONT] [FONT=&quot]ඇයි[/FONT] ? [FONT=&quot]වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව[/FONT] [FONT=&quot]වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ[/FONT] ?

    [FONT=&quot]අපහාස කරන්න නෙමෙයි ඔන්න:sorry:. මේ රටම මුස්ලිම් වුනොත් හැමෝම උදේ හවා[/FONT]
    [FONT=&quot]යදින්න ගනියි. හිතන්න බය වෙයි. ඒත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැති වෙයි[/FONT]



     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබලා මේක දන්නවාද ඔනෙම දේක ඉවසිමේ සිමාවක් තියෙනවා.තොපිලා වගේ ගෙරි තම්බියො කරන දේවල් වලට ඔනෙම එකෙක්ට තරහා යනවා. දැන ගනින් ඊලගට ල0කාව් පොන්න තම්බි රෑලත් ඔක තමයි වෙන්නේ :angry::angry::angry:



    :lol::lol::lol::lol::lol::lol::lol:paraya thoge kona kapanawa
    ah solly konak nane,,okkoma kapanawa:lol::lol::lol::lol::lol::lol::lol::lol: