බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

මගේ රෙප් කවුරුහරි කපල තියෙනනවා ,මේ ලියපු කොමෙන්ට් එක නිසා
මම ඔය නිකන් බුද්ධාගමේ කියලා උඩපනින අයට කියන කැමති....
මචO උබලා නිකන් බුද්ධාගමේ කියලා උඩ පැන්නට ,
බුද්ධාගම සත්‍යයි කියලා හරි බුද්ධාගමේ තියෙන වැදගත් කම හරි ඔප්පුකරන්න බෑ....
මමත් මචO බුද්ධාමිකයේක්.,,මේක දැකලා උඩපනින්න මුස්ලිම් කට්ටිය ඉන්නවානම් එයලත් කියන්න කැමතියි මම."අපේ බුද්ධාගමේ අපිට ලොකු නිදසක් දීලා තියේනවා..තර්කානුකූලව හිතන්න, ඒක නිසා අපිට අපේ මත ප්‍රකාශ කරන්න පුළුවන් අපේ මිනිස්සුන් ව වුනත් විවෙචනය කරලා..
ඒ කරන දේ හරි දෙයක් නෙම්නම්...
කියන්න අයිතියක් තියෙනවා.....!

හරි...නැත්තන් මුස්ලිම් අය හිනා වෙයි නේ,අන්න උබලගේ එවුන් උබලට විරුද්ධව යනවා කියලා.එ වාගේම එ ගොල්ලන්ට නිදසෙ හිතන්න බෑ..
එයාලාගේ ආගම නිසා,,කවෘ හරි කිව්වොත් මේ වතුර නෙම මෙක මඩ කියලා පිලිගන්න ඔනේ.
ලොකේ මිනිස්සු බුද්ධාගමට එන්නේ ඇත්තටම බුද්ධාගමේ සත්‍ය දැකලා ද?
කවුරු හරි ප්‍රසිද්ධකෙනක් බුද්ධාගමට එනවා කියන්නේ...එයා ගේ හැමදෙයක්ම දුසිරිත් තියාගන නම්.ඒයාව අපි ප්‍රොමොට් කරලා පෙන්න ලා කියන්න හදනවා නම් ප්‍රසිද්ධ පුද්ගලයේක් අපේ ආගමට ඇවිල්ල කියලා
අපේ ආගමට නැඹුරු තාවයක් තියෙනවාකියලා
ඒක නිකන් අපේ බුදු දහමටත් එච්චාර හොද දෙයක් නෙම..
මොකද ලොකේම දන්නවා මූ කොලුකාරයා කියලා හැබයි මෑන් බුද්ධාගමට ආවා....ඉතින් එකේන් මොනවා හරි ලොකු වේනසක් වේනවද?
නැහැනේ....ඔය වගේ 10 දෙනේ බුද්ධාගම තමන්ගේ ආගම විදිහට අදහන්න ගත්තොත්.....වෙනන්නේ එකේ අනිත් පැත්ත,

ප්‍රසිද්ධ පුද්ගලයෝ බුද්ධාගම අදහන එක කොක වේතත්.. ලෝකේ අOක 1 කොලුකාරයො බුද්ධාගම අදහන්නෙ කියලා මතයක් ගියොත් කොහොමද?
ඉතින් පින් වතුනි මේ පින් වතුන් කල්පනා කරන්න ඔනේ දෙයක් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා... මේක කිව්වොත් කොයි පැත්තට ද යන්න්නේ කියලා...
බොරුවට අපේ ආගමට මිනිස්සු ආවට වැඩක් නෑ...
අපේ දහම හරියට පිලිපදින ,දැහැමි.,....ප්‍රතිපත්ති ගරුක මිනිස්සු නැත්නම්
හරි ප්‍රතිපත්ති තියෙන වෙන ආගම් වල ඉදන් ආපු සුද්දො සුද්දියො කොච්චර ඉන්නවද,, අන්න ඒ අය ඔයවගේ ප්‍රසිදධ කොලු කාරයන්ට වඩා කොච්චර වටිනවද.මුස්ලිම් ආගමට වගේ නම් ඔය වගේ දේවල් ලොකුයි,ලොකු කෙනක් ආවාම මුස්ලිම් හරි වෙනත් ආගමක හරි....
අම්මො බලන්න ඔනේ නේ තම්න්ගේ ගොඩවැඩි වෙන හැටි....
ඒත් අපේ ආගම කියන්නේ ඒවගේ ගොඩවැඩි කරගන්න එක්ක නෙමේ...!
එකනිසා නිකන් බොරුවට දැන් ඔය දේශප්‍රේමී ,ජාතිමාමක ජනතාව වගේ බොරු බුද්ධාගමේ වෙන්න්නේ නැතුව, බුද්ධාගම කියන එක හරියට අවබොධ කරගන්න ලැබේවා..

රිකියාගේ විස්තරේ මෙන්න කියවන්න..
මෙයපලකලේ රිකී මාර්ටින් ට අපහාස කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න

NEW YORK, N.Y. -- After years of keeping quiet about his personal life, pop star Ricky Martin has announced that he is gay.
"I am proud to say that I am a fortunate homosexual man," Ricky said in a message posted on his offical Web site. "I am very blessed to be who I am."
VIEW THE PHOTOS: Gay & Lesbian Hollywood
Ricky said writing his memoir and thinking about his two twin sons led him to go public.
"To keep living as I did up until today would be to indirectly diminish the glow that my kids where [sic] born with. Enough is enough. This has to change. This was not supposed to happen 5 or 10 years ago, it is supposed to happen now. Today is my day, this is my time, and this is my moment," he wrote.
VIEW THE PHOTOS: The 'Vida Loca' Of Ricky Martin
Though the 38-year-old kept his sexuality private throughout most of his career, Ricky said he drew strength from that time.
"These years in silence and reflection made me stronger and reminded me that acceptance has to come from within and that this kind of truth gives me the power to conquer emotions I didn't even know existed," he continued. "What will happen from now on? It doesn't matter. I can only focus on what's happening to me in this moment. The word "happiness" takes on a new meaning for me as of today. It has been a very intense process. Every word that I write in this letter is born out of love, acceptance, detachment and real contentment. Writing this is a solid step towards my inner peace and vital part of my evolution."
Earlier this month, Barbara Walters told The Toronto Star that her 2000 interview with the "Livin' La Vida Loca" singer, where she grilled him about coming out, was a misstep on her part.
VIEW THE PHOTOS: Hollywood Dads
"In 2000, I pushed Ricky Martin very hard to admit if he was gay or not, and the way he refused to do it made everyone decide that he was," she told The Toronto Star. "A lot of people say that destroyed his career, and when I think back on it now, I feel it was an inappropriate question."
Ricky also Tweeted a link to his coming out announcement on his Web site, simply writing, "my life."


meka athule kawuruth kagewath rep kapana eka mata nawaththanna ba machan..
ube kapuna rep eka wenuwata mama rep + ekak dunna..
dakkada rosi senanayaka nona kiyala tiyena de...
Buddhist api kata wahan hitiyoth api paradayi machan...
ekayi me ka gahanne..
ricky kolu scene ekak wenna athi..
ube tharkaya mama piligannawa but dan mata thred eka edit karala uwa ayin karanna widihak na..
sorry.com...
 

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන් බයික් ..
    මේක ඇතුලේ ආගම් බේද ඇති කරන්න මම මේක දැම්මේ නෑ..
    බලා සැනසෙන්නයි ..නොදන්නා අයට දැනගන්නයි දැම්මේ..
    උබ මුස්ලිම් නේද??
    :yes:මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ගොඩක්.. උබත් එයින් එකෙක්..:yes:
    මම කිසිම ආගමකට ගරහන්නේ නෑ..


    Respect your view bro
     

    seashine

    Banned
    Jul 25, 2011
    11
    0
    0
    America's leading mortgage lenders vowed in March to end the dubious foreclosure practices that caused a bruising scandal last year. Cheap masquerade masks wholesale
    But a Reuters investigation finds that many are still taking the same shortcuts they promised to shun, from sketchy paperwork to the use of "robo-signers."
    In its effort to seize the two-bedroom ranch house of 87-year-old Margery Gunter in this down-on-its-luck Florida town, Venetian Masks wholesale OneWest Bank recently filed a court document that appears riddled with discrepancies. Mrs. Gunter, who has lived in the house for 40 years and gets around with the aid of a walker, stopped paying her loan back in 2009, cheap long feather earrings her lawyer concedes. To foreclose, the bank submitted to the Collier County clerk's office on March 3 a "mortgage assignment," a document essential to proving who owns a mortgage once the original lender sells it off.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් බයික් ..
    මේක ඇතුලේ ආගම් බේද ඇති කරන්න මම මේක දැම්මේ නෑ..
    බලා සැනසෙන්නයි ..නොදන්නා අයට දැනගන්නයි දැම්මේ..
    උබ මුස්ලිම් නේද??
    :yes:මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ගොඩක්.. උබත් එයින් එකෙක්..:yes:
    මම කිසිම ආගමකට ගරහන්නේ නෑ..


    i like the way you talk. keep it up machan:):)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    11.gif
    11.gif
    11.gif
    valuable post machan