Morning AFTER Dark Kiyanne ,,
Ubala wage Hoyanne balanne NAthuwa...
Lokaye Prakata Samalingikayo Buddagama karyo Kiyana Jaathiye
Pissek Neme.
Eken Buddagamata Wena Hanaya Sulu Patu Na..
Meke inna samahrak Hithanne ..
Smahara parasidda charitha Buddagame Kiyala Kiyapu Gaman
Buddagama Lokuku " KIK " ekka Labenawa Kiyala
Eath Ehema na
Buddagama Chater wenawa Witharai......
Me Tread eka Dana KaleSTEVE JOBS" Jeewathun Athara Hitiya
eka nisa Kawruth Danne NA APPLE Nirmaathru
STEVE JOBS Buddagam Karayek Kiyala..........
Anna Ewage Suddo HArima Nihath Mani
Baudda Agamikayo
Ricky Martin Wage Kollo Gagaha ,Anith Patte MAma Buddhsit Kiyane na
Apita ONE Prathipatthai Garuka BUddagam Karayo Westernas la wunath
Nathuwa Palliye Wage Hisgedi Gana Wadi Kara gatta Kiyala..,
Ape Bududahama Gana Apita Adambara Wenna BA..
Danatah Wenen Ekai....Lanakwe Namata Buddagame
Oyata Therum Ganna Puluwan... Ekek Innawanam
Kiyapan
MAge Tharake Waradinam.comment Walin Illapan gema
Nikan REP kapanna EPA buruwo wage
මචං උඹ හරියට බලල නෑ වගේ....රිකී මාටින් buddhist නෙවේ කියලයි තියෙන්නේ....එයා බෞද්ධ දර්ශනයේ සමහර දේවල් අනුගමනය කරනවා කියල විතරයි තියෙන්නේ.....මම හිතන්නෙ නෑ පොර සමලිංගික නිසා කවුරුවත් ඒක බුදුදහමත් එක්ක සම්බන්ධ කරල බුදුදහමට අගෞරව කරාවි කියල....අනික ලොකුම කොලු කාරය මිනිහ නෙවේ....මෙයාට ළමයි දෙන්නෙකුත් ඉන්නව නෙව....ඒ ඇරෙන්න තව කොච්චර නම් ලොල්ලො ඉන්නවද....elton john, george michael,
stephen gately, jim parsons, වගේ අය...
වැදගත් දේ වෙන්නෙ ඒ මිනිස්සු උපතින් බෞද්ධාගමිකයෝ නොවීම....මොකද ඒගොල්ලන් හේතුවක් ඇතිවයි බෞද්ධ දර්ශනය පිළිපදින්නේ....විශේෂයෙන් උඹ කිව්ව steve jobs වගේ අය....
එයාල බෞද්ධ දර්ශනයෙන් යමක් අරන් තියෙනවා...ලංකාවේ හුඟක් ඉන්නේ උප්පැන්නෙ බෞද්ධ අය....උන් නමට බෞද්ධ....ඒ වගේ උන් එක්ක මේ වගේ මිනිස්සු සංසන්දනය කරහම....මෙහෙම කෙනෙක් බෞද්ධාගමේ ඇතැම් කරුණු හරි පිලිගෙන follow කරනවා කිව්වම ඇත්තටම පොඩි kick එකක් මටනං එනවා මචං.....මොකද අපේ රටේ ඉන්න නාමමාත්රික බෞද්ධයෝ ලක්ෂයක් ගැන කතාකරනවට වඩා මේ වගේ අපි දන්නා කියන එක්කෙනෙක් හරි ගැන කියන එකෙන් පොඩි ගැම්මක් එනවා....උඹට එහෙම නැතුව ඇති.....ප්රශ්නයක් නෑ...ඒක උඹේ මතය...උඹේ අයිතිය....ඒකට මම ගරු කරනවා....


STEVE JOBS" Jeewathun Athara Hitiya

..me thread eke inne loke prasidhdha tika denek witharai, 

