බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Morning AFTER Dark Kiyanne ,,
    Ubala wage Hoyanne balanne NAthuwa...

    Lokaye Prakata Samalingikayo Buddagama karyo Kiyana Jaathiye
    Pissek Neme.:no::no::no:
    Eken Buddagamata Wena Hanaya Sulu Patu Na..:yes::yes::yes::yes::yes:
    Meke inna samahrak Hithanne ..
    Smahara parasidda charitha Buddagame Kiyala Kiyapu Gaman
    Buddagama Lokuku " KIK " ekka Labenawa Kiyala
    Eath Ehema na
    Buddagama Chater wenawa Witharai......:yes::yes::yes::yes::yes::yes:

    Me Tread eka Dana Kale :love:STEVE JOBS" Jeewathun Athara Hitiya
    eka nisa Kawruth Danne NA APPLE Nirmaathru
    STEVE JOBS Buddagam Karayek Kiyala..........
    Anna Ewage Suddo HArima Nihath Mani
    Baudda Agamikayo

    Ricky Martin Wage Kollo Gagaha ,Anith Patte MAma Buddhsit Kiyane na

    Apita ONE Prathipatthai Garuka BUddagam Karayo Westernas la wunath
    Nathuwa Palliye Wage Hisgedi Gana Wadi Kara gatta Kiyala..,
    Ape Bududahama Gana Apita Adambara Wenna BA..
    Danatah Wenen Ekai....Lanakwe Namata Buddagame

    Oyata Therum Ganna Puluwan... Ekek Innawanam
    Kiyapan
    MAge Tharake Waradinam.comment Walin Illapan gema
    Nikan REP kapanna EPA buruwo wage

    මචං උඹ හරියට බලල නෑ වගේ....රිකී මාටින් buddhist නෙවේ කියලයි තියෙන්නේ....එයා බෞද්ධ දර්ශනයේ සමහර දේවල් අනුගමනය කරනවා කියල විතරයි තියෙන්නේ.....මම හිතන්නෙ නෑ පොර සමලිංගික නිසා කවුරුවත් ඒක බුදුදහමත් එක්ක සම්බන්ධ කරල බුදුදහමට අගෞරව කරාවි කියල....අනික ලොකුම කොලු කාරය මිනිහ නෙවේ....මෙයාට ළමයි දෙන්නෙකුත් ඉන්නව නෙව....ඒ ඇරෙන්න තව කොච්චර නම් ලොල්ලො ඉන්නවද....elton john, george michael,
    stephen gately, jim parsons, වගේ අය...

    වැදගත් දේ වෙන්නෙ ඒ මිනිස්සු උපතින් බෞද්ධාගමිකයෝ නොවීම....මොකද ඒගොල්ලන් හේතුවක් ඇතිවයි බෞද්ධ දර්ශනය පිළිපදින්නේ....විශේෂයෙන් උඹ කිව්ව steve jobs වගේ අය....
    එයාල බෞද්ධ දර්ශනයෙන් යමක් අරන් තියෙනවා...ලංකාවේ හුඟක් ඉන්නේ උප්පැන්නෙ බෞද්ධ අය....උන් නමට බෞද්ධ....ඒ වගේ උන් එක්ක මේ වගේ මිනිස්සු සංසන්දනය කරහම....මෙහෙම කෙනෙක් බෞද්ධාගමේ ඇතැම් කරුණු හරි පිලිගෙන follow කරනවා කිව්වම ඇත්තටම පොඩි kick එකක් මටනං එනවා මචං.....මොකද අපේ රටේ ඉන්න නාමමාත්‍රික බෞද්ධයෝ ලක්ෂයක් ගැන කතාකරනවට වඩා මේ වගේ අපි දන්නා කියන එක්කෙනෙක් හරි ගැන කියන එකෙන් පොඩි ගැම්මක් එනවා....උඹට එහෙම නැතුව ඇති.....ප්‍රශ්නයක් නෑ...ඒක උඹේ මතය...උඹේ අයිතිය....ඒකට මම ගරු කරනවා....
     
    මචන් MorningAfterDark මේක ඇතුලේ මරා ගන්න එපා..
    මම උබට කලින් මේ ප්‍රශ්නේ මතු උන වෙලාවේ තත්වය තේරුම් කරලා දුන්නනේ..
    උබ දන්නවනේ දාපු ත්‍රෙඩ් එකක් පැය 24 ක් ගියාට වෙනස් කරන්න බෑ..
    මේ ත්‍රෙඩ් එකට එන හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා
    රිකී මාටින් මානසිකත්වයෙන් මිදිලා මේ තියෙන දේවල් වලින් නොදන්නා දේවල් දැනගන්න කියලා..
    අපි උබල මේක ඇතුලේ මරාගන්න ගියොත් බුද්ධාගමට කෙල වෙනකම් බලන් ඉන්න එවුන්ට රජ මගුල්..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Morning AFTER Dark Kiyanne ,,
    Ubala wage Hoyanne balanne NAthuwa...

    Lokaye Prakata Samalingikayo Buddagama karyo Kiyana Jaathiye
    Pissek Neme.:no::no::no:
    Eken Buddagamata Wena Hanaya Sulu Patu Na..:yes::yes::yes::yes::yes:
    Meke inna samahrak Hithanne ..
    Smahara parasidda charitha Buddagame Kiyala Kiyapu Gaman
    Buddagama Lokuku " KIK " ekka Labenawa Kiyala
    Eath Ehema na
    Buddagama Chater wenawa Witharai......:yes::yes::yes::yes::yes::yes:

    Me Tread eka Dana Kale :love:STEVE JOBS" Jeewathun Athara Hitiya
    eka nisa Kawruth Danne NA APPLE Nirmaathru
    STEVE JOBS Buddagam Karayek Kiyala..........
    Anna Ewage Suddo HArima Nihath Mani
    Baudda Agamikayo

    Ricky Martin Wage Kollo Gagaha ,Anith Patte MAma Buddhsit Kiyane na

    Apita ONE Prathipatthai Garuka BUddagam Karayo Westernas la wunath
    Nathuwa Palliye Wage Hisgedi Gana Wadi Kara gatta Kiyala..,
    Ape Bududahama Gana Apita Adambara Wenna BA..
    Danatah Wenen Ekai....Lanakwe Namata Buddagame

    Oyata Therum Ganna Puluwan... Ekek Innawanam
    Kiyapan
    MAge Tharake Waradinam.comment Walin Illapan gema
    Nikan REP kapanna EPA buruwo wage

    upan aagama peththakata daamu tikakata...

    ricki martin kolu karayek wuna kiyala budhdhagamata apahasayak wenne nehe... eka e minihage pvt deyak erath miniha balen kollo aran gihin dooshanaya karanawa newe ne.. :lol:

    sudhdho budhdhagame kiyala thiyana dewal pilipadinawa/ convert wuna kiwwai kiyala baudhdhayanta loku kick ekak thamayi :D ..me thread eke inne loke prasidhdha tika denek witharai, :D loke godak minissu (Islam/Christian/Catholic/Hindu) den budhdhagama wishwasa karala eke prathipaththi anugamanaya karannna patan aran thiyana kaalayak meka...

    e dewal diha balala budhdhagame minissu widiyata api aadambara wela witharak madhi...apita notherunata, budhdhagama kochchara watina aagamakda kiyana hegiima hithata ara gannawanam/ budhdhagame kiyala thiyana dewal pilipadhinna hitha ganna eka thamayi wenna ona..kick eka aran witharak madhi :)
     
    මචන් ල මම පොර වෙන්න හදනවා කියල හිතන්න එපා..
    මම හිතන විදිහ ටිකක් වෙනස් කරලා ඉන් එහාට ටිකක් හිතුවා..
    2011 ඔක්තෝම්බර් ඉදන් මම මස් මාළු කන එක නැවැත්තුවා..
    එකෙන් මට ලොකු වෙනසක් දැනුනා..
    ටිකෙන් ටික මම තව හිතන එක වැඩි කළා..
    දැන් මේ කතා කරන මොහොත වෙද්දී සහ සුද්දෙන්ම පන්සිල් පද 5 ම රකින මනුස්සයෙක්..
    මම ජොබ් එක කරන්නේ ෆුඩ්ස් ඉන්ඩස්ට්‍රී එකේ.. මේ ජොබ් එකත් එක්ක ටිකක් අමාරු උන ඒ අභියෝගයට මුණ දෙන්න..
    එත් මට පුළුවන් උනා..
    වෙලාවක් තියෙන දවසට මම බෙල්ලන්විල පන්සලට යනවා..
    දුක කියා කියා බෝධිය වටේ කැරකෙන්න නෙමේ..
    මලක් පහනක් පුජ කරලා පැන් කලයක් වක් කරලා දන්නා ගාථා ටික කියල වැන්දම පුදුම විදිහට හිත සැහැල්ලු වෙනවා..
    ඒක තමයි මචන් බුද්ධාගමේ තියෙන වැදගත් කම..
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    dear bro

    macho hithata ekngava pansil rakina ayata deviyan pava vandana karanava... budusaranai...
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මචන් ල මම පොර වෙන්න හදනවා කියල හිතන්න එපා..
    මම හිතන විදිහ ටිකක් වෙනස් කරලා ඉන් එහාට ටිකක් හිතුවා..
    2011 ඔක්තෝම්බර් ඉදන් මම මස් මාළු කන එක නැවැත්තුවා..
    එකෙන් මට ලොකු වෙනසක් දැනුනා..
    ටිකෙන් ටික මම තව හිතන එක වැඩි කළා..
    දැන් මේ කතා කරන මොහොත වෙද්දී සහ සුද්දෙන්ම පන්සිල් පද 5 ම රකින මනුස්සයෙක්..
    මම ජොබ් එක කරන්නේ ෆුඩ්ස් ඉන්ඩස්ට්‍රී එකේ.. මේ ජොබ් එකත් එක්ක ටිකක් අමාරු උන ඒ අභියෝගයට මුණ දෙන්න..
    එත් මට පුළුවන් උනා..
    වෙලාවක් තියෙන දවසට මම බෙල්ලන්විල පන්සලට යනවා..
    දුක කියා කියා බෝධිය වටේ කැරකෙන්න නෙමේ..
    මලක් පහනක් පුජ කරලා පැන් කලයක් වක් කරලා දන්නා ගාථා ටික කියල වැන්දම පුදුම විදිහට හිත සැහැල්ලු වෙනවා..
    ඒක තමයි මචන් බුද්ධාගමේ තියෙන වැදගත් කම..
    http://www.elakiri.com/forum/showthread.php?t=1244776
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් වටින ලිපියක් මචන් ඇත්තටම ගුඩ්
    මේක සිංහලෙන් පරිවර්ථනය කරල දැම්ම නම් ගොඩක් වැදගත් වෙයි නේද
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලංකාවෙ ඉන්න බෞද්දයන්ගෙ හැටි ඔය කට්ටිය දෙනගත්තොත්,
    බුද්දහගම පැත්ත පලාතෙවත් එන්නේ නැහැ

    උන් බෞද්දයෝ උනයි කියා උඹලා ගෙම්බර් වෙන්න එපා.
    ලෙජ්ජා වෙයල්ලා.බලපන් ඒ බෞද්දයෝ ඉන්න හැටි
     
    ලංකාවෙ ඉන්න බෞද්දයන්ගෙ හැටි ඔය කට්ටිය දෙනගත්තොත්,
    බුද්දහගම පැත්ත පලාතෙවත් එන්නේ නැහැ

    උන් බෞද්දයෝ උනයි කියා උඹලා ගෙම්බර් වෙන්න එපා.
    ලෙජ්ජා වෙයල්ලා.බලපන් ඒ බෞද්දයෝ ඉන්න හැටි

    ගෙම්බර් කියන්නේ මොකද්ද මචන්??