බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ශ්‍රී ලංකාවේ සිටි අශය ගායක මොහිදීන් බෙග් මහත්මයා,එතුමා ඉස්ලාම් ආගමික බක්තිකයකු උවත් ගැයූ බොහෝ ගීත බුදු දහම හා බැදුණු ඒවා වේ..
    තව හිටිය ඉස්ලාම් ආගමික නායකයෙක් මට නම නම් මතක නෑ දොරමඩලාවට එනවා සිරසට එහෙම එනවා ප්‍රෝග්‍රෑම් වලට එතුමා කතා කරන්නේ බුද්ධාගම,ලෝවැඩ සගරාව වගේ බෞද්ධ ආගම පැත්තෙන් උදාහරණ අරගෙන කතාකරේ ඔහු දැන් අපි අතර නෑ මේ ලදී නථිඋනෙ..යථාර්තය එත්ත තේරුම් අරගෙන් ජිවත් උන මිනිස්සු.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Region Capture.jpg

    me ape gayan nevei:no::no::no:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ශ්‍රී ලංකාවේ සිටි අශය ගායක මොහිදීන් බෙග් මහත්මයා,එතුමා ඉස්ලාම් ආගමික බක්තිකයකු උවත් ගැයූ බොහෝ ගීත බුදු දහම හා බැදුණු ඒවා වේ..
    තව හිටිය ඉස්ලාම් ආගමික නායකයෙක් මට නම නම් මතක නෑ දොරමඩලාවට එනවා සිරසට එහෙම එනවා ප්‍රෝග්‍රෑම් වලට එතුමා කතා කරන්නේ බුද්ධාගම,ලෝවැඩ සගරාව වගේ බෞද්ධ ආගම පැත්තෙන් උදාහරණ අරගෙන කතාකරේ ඔහු දැන් අපි අතර නෑ මේ ලදී නථිඋනෙ..යථාර්තය එත්ත තේරුම් අරගෙන් ජිවත් උන මිනිස්සු.
    ඔහු හොද මනුස්සයෙක් හොද ගායකයෙක් නමුත් ඔය රතුවෙන් සදහන් කරලා තියෙන දේවල්වලට ඔහු කිසිසේත් සම්බන්ධම නැහැ... මම දන්නා තරමින් ලංකාවේ තාම හොද ඉස්ලාම් නායකයෙක් තාම බිහිවුනේ නැහැ....ලංකාවේ මුස්ලිම්ලා බහුලව හිටියට ඉස්ලාමයේ දැනුම හරිහැටි දන්නැති බව කුරගල වගේ ඉන්සිඩන්ට් වලින් හොදටම පෙනී යනවා...:yes:;) (මේ මම දන්නා සැටි පමණි)