බෞද්ධාගම සහ පරිණාමවාදය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    වානර වර්ගයේ සතෙක්ගෙන් නෙමෙයිනම් මොකෙක්ගෙන් පරිණාමය වුණා කියලද උඹ හිතන්නෙ?
    පත්තෑයෙක්ගෙන්? ඌරෙක්ගෙන්?

    අපේ DNA වැඩිපුරම සමාන වානරයන්ටද පත්තෑයන්ටද?

    DNA වැඩිපුර වානරයින්ට සමාන උනා කියල වානරයින්ගෙන් පැවතෙනව කියල පිළිගන්න කියල කොහෙද තියෙන්නෙ ? වානරය පරිණාමය උනේ මොකෙක් ගෙන් ද එතකොට ?

    කොමන් ඇන්සෙස්ටර්ස් කතාව තමයි හැම තැනම තියෙන්නෙ..
    ආයෙත් කියන්න තියෙන්නෙ වාදයක් විතරයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    comment එකක් නෑ නේද බං ලංකාදීපෙ ? විලි සන්සර්ගයයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දාපු pdf එක කියෙව්වෙ නෑ නෙ උබ තාම ?
    පරිණාම වාදයට වාදය කියල කෑල්ලක් එකතු වෙලා තියෙන්නෙ ඇයි..

    ඩාවින් ඉදිරිපත් කලේ මිනිහා ‍ලෝකෙ වටේ සංචාරය කරද්දි එකතු කරගත්තු විස්තර ටිකක්. මිනිහා තමයි මුලින්ම ඔය පරිණාමය කියන දෙය ලෝකෙට හදුන්වා දුන්නෙ. හැබැයි පස්සෙ කාලේදි මිනිහාගේ මේ තියරි එක වැඩි දියුණු කරලා අද තියෙන තත්වෙට ගෙනල්ලා තියෙනවා.

    උඹ මෙතන ‍ඩාවින්ව අල්ලගෙන කෑගැහුවට වැඩක් නෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    DNA වැඩිපුර වානරයින්ට සමාන උනා කියල වානරයින්ගෙන් පැවතෙනව කියල පිළිගන්න කියල කොහෙද තියෙන්නෙ ? වානරය පරිණාමය උනේ මොකෙක් ගෙන් ද එතකොට ?

    කොමන් ඇන්සෙස්ටර්ස් කතාව තමයි හැම තැනම තියෙන්නෙ..
    ආයෙත් කියන්න තියෙන්නෙ වාදයක් විතරයි..

    ඩීඇන්ඒ විතරක් නෙමේ පුතා. කායඡඡේද විදයාව එ ව‍ගේම මානව විද්‍යාව ‍මේ හැම ක්ශේත්රයකින්ම මිනිහා වානරයන්ගෙන් පරිණාමය උනා කියන්න පුලුවන් සාක්කි හම්බවෙලා තියෙනවා. ඒ එක ක්ශේතරයක් වත් අනික් එකට පරස් පර වෙන්න‍ෙ නෑ.

    මොනා උනත් මේ ලෝකෙ ඉන්න සත්තු ඔක්ක‍ොම එකම කොමන් ඇන්සෙස්ටර් ගෙන් තමයි පැවත එන්නේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පරිණාමවාදය තමා අද නවීන විද්‍යාව පිළිගන්නෙ. මේව පිළිගන්නෙ නැති මෝඩයො ගෝත්‍රික කතා විශ්වාස කරනව. ලැජ්ජයි උන් ගැන.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හයියෝ හැමිනෙනවා,,, බුදු දහමේ කොහෙද බං තියෙන්නෙ වඳුරාගෙන් මිනිහා පරිණාමය වුනා කියලා?
    වඳුරෙක් ගෙ කතාවක් නෑ,
    කොහෙ ඉන්න වඳුරෙක්ද??
    වඳුරෙක් නෑ හු#%$%...!!

    :dull::dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වානරයින්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරපං කිව්වාම සතුන් පරිණාමය වෙන විදිය ගැන කියල වැඩක් තියනවද මනුස්සයො ?

    මිනිස්සු පරිණාමය උනේ නෑ කියල කව්ද කියල තියෙන්නෙ ? සාක්ෂි ඕන තරම් තියනව පිළිගන්න පුළුවන්.. ඒ තියරිය අරගෙන වානරයින්ගෙන් පරිණාමය උනා කියල කියන්න හදන එක තවත් එක් වාදයක් විතරයි..

    evolution and
    transformation පටලගෙන

    :rofl::rofl::rofl:

    තවත් එක වාදයක් නෙමෙයි. සාක්කි ඇතුව ඔප්පු කරපු වාදයක්.

    අනික වානරය කියන්නෙත් සතකේ තමයි වෙන මොකෙක්වත් නෙමේ....

    වානරයන් පරිණාමනය වෙන්නෙ මුලින්ම වදුරන්ට සමාන සත්තු කොටසකින් උන් පරිණාමන‍ය වෙන්නෙ ක්ශීරපායි ‍කකුල් හතරක් තියෙන සත්තු කොටසකින්...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    DNA වැඩිපුර වානරයින්ට සමාන උනා කියල වානරයින්ගෙන් පැවතෙනව කියල පිළිගන්න කියල කොහෙද තියෙන්නෙ ? වානරය පරිණාමය උනේ මොකෙක් ගෙන් ද එතකොට ?

    කොමන් ඇන්සෙස්ටර්ස් කතාව තමයි හැම තැනම තියෙන්නෙ..
    ආයෙත් කියන්න තියෙන්නෙ වාදයක් විතරයි..

    http://yifanhu.net/TOL/tol_9_19_2011.jpg
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දන්නා මතක තරමින් බුදු දහමේ පරිණාමයක් ගැන නැහැ. පෘථිවියේ ජීවය ආරම්බය ගැන තියෙන්නේ අග්ගඥ සුත්‍රයේ, එහි කියවෙන හැටියට නම්, පෘථිවියට ජීවය එන්නේ වෙනත් තැනකින් (අභාස්සර බ්‍රහ්ම ලොවෙන්, විස්තර වෙන හැටියට ඒක භෞතික ශරීර පවතින ලොවක් නෙවෙයි, එකතරා තත්වයක් වගේ). කොහොම වුනත් ඒ එන ජීවීන් පෘථිවියේ තියන සාරය උරා බොනවා, නිකම්ම පොළව කන්න පුළුවන් ලු, ඔය විදිහට කාලයක් යද්දී ශරීර ඝන වෙලා. කන බොන දේ වෙනස් වෙනවා. ඒ වෙන විපර්යාස පරිණාමය හැටියට ගන්න පුළුවන් නම් ඒක වෙනම කතාවක්. :nerd:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    DNA වැඩිපුර වානරයින්ට සමාන උනා කියල වානරයින්ගෙන් පැවතෙනව කියල පිළිගන්න කියල කොහෙද තියෙන්නෙ ? වානරය පරිණාමය උනේ මොකෙක් ගෙන් ද එතකොට ?

    කොමන් ඇන්සෙස්ටර්ස් කතාව තමයි හැම තැනම තියෙන්නෙ..
    ආයෙත් කියන්න තියෙන්නෙ වාදයක් විතරයි..

    " ආයෙත් කියන්න තියෙන්නෙ වාදයක් විතරයි.. "

    uba mey kiyanen evolution is just a theory kiyana kathawa neyda ?

    Theory kiyana ekata oxford dictionary eke tiynewa machan definition dekak

    Definition 1 )

    A scheme or system of ideas or statements held as an explanation or
    account of a group of facts or phenomena; a hypothesis that has been confirmed or established by observation or experiment, and is propounded or accepted as accounting for the known facts; a statement of what are held to be the general laws, principles, or causes of something known or observed

    Definition 2)

    A hypothesis proposed as an explanation; hence, a mere hypothesis,
    speculation, conjecture; an idea or set of ideas about something; an individual view or notion

    theory of evolution watenne oya definition 1 ekata ... Charles Darvin upakalpithayak (hypothesis ) ekak idiripath karanawa evolution eka gana aaka ta support karana evidence oona tharam tiyenwa aaka aurudu gaanak adyanana karla prove wehca deyak (i.e a fact )

    anith eka uba kiyanwam api wanarayongen nemei pawatha enne kiyala ehenam kagenda ? Adam and Eve gen da ?
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ.

    කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth."

    මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල.

    එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්‍රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ.

    මට මතක නෑ ත්‍රිපිටකයේ කොයි හරියේද ඔය විස්තර තියෙන්නෙ කියල. මතක් උන කෙනෙක් ඒ තැන දාන්න.:)
     
    • Like
    Reactions: KingCM

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දන්නා මතක තරමින් බුදු දහමේ පරිණාමයක් ගැන නැහැ. පෘථිවියේ ජීවය ආරම්බය ගැන තියෙන්නේ අග්ගඥ සුත්‍රයේ, එහි කියවෙන හැටියට නම්, පෘථිවියට ජීවය එන්නේ වෙනත් තැනකින් (අභාස්සර බ්‍රහ්ම ලොවෙන්, විස්තර වෙන හැටියට ඒක භෞතික ශරීර පවතින ලොවක් නෙවෙයි, එකතරා තත්වයක් වගේ). කොහොම වුනත් ඒ එන ජීවීන් පෘථිවියේ තියන සාරය උරා බොනවා, නිකම්ම පොළව කන්න පුළුවන් ලු, ඔය විදිහට කාලයක් යද්දී ශරීර ඝන වෙලා. කන බොන දේ වෙනස් වෙනවා. ඒ වෙන විපර්යාස පරිණාමය හැටියට ගන්න පුළුවන් නම් ඒක වෙනම කතාවක්. :nerd:

    menna mchn meka tamai buddagame kiyanne.darwin hari darwin kivve wathure idan thamai mul jivaya patan gena ita passe godabima sattu widiyata evolution wune kiyala.meka hari.but oya beings patan ganne wathuren newe oya kiyana brahma loken ena mind ekak tiyena conscious beings widiyata.so oya evolution story ekata start ekak ne.but oya wathure idan dan wenakan darwin kiyapu ewa hari.but eka full reality eka newe.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බුද්ධාගමේ පරිණාමය එහෙමයි එහෙම නෑ කියල තියෙනව කියල මම අසා නැත. හේතුඵලවාදය ගැන අසා ඇත. පංච නියාම ධර්ම අසා ඇත
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    rajitha_ks, ඔච්චර ලොකු පින්තුර දාන්න එපා බන්. link එකක් දාපන් එහෙම ඒවාට. අනික් එවුන් දාන ඒව කියවන්න scroll කරල පන යනව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    menna mchn meka tamai buddagame kiyanne.darwin hari darwin kivve wathure idan thamai mul jivaya patan gena ita passe godabima sattu widiyata evolution wune kiyala.meka hari.but oya beings patan ganne wathuren newe oya kiyana brahma loken ena mind ekak tiyena conscious beings widiyata.so oya evolution story ekata start ekak ne.but oya wathure idan dan wenakan darwin kiyapu ewa hari.but eka full reality eka newe.

    ඩාවින් වතුරෙන් ජීවීන් පටන් ගන්නවා කිව්වෙ නෑ බන්. අනික මිනිසා පරිමාණය හැර අනික්වා හරි කියල උඹ කියනවානන්. මිනිහාගේ පරිණාමය විතරක් වරදින්න විදියක් නෑ නේද?
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඩාවින් වතුරෙන් ජීවීන් පටන් ගන්නවා කිව්වෙ නෑ බන්. අනික මිනිසා පරිමාණය හැර අනික්වා හරි කියල උඹ කියනවානන්. මිනිහාගේ පරිණාමය විතරක් වරදින්න විදියක් නෑ නේද?

    ජීවය පටන් ගනිද්දී පෘථිවිය පෝෂක ද්‍රව්‍ය වලින් සමන්විත ලොකු ද්‍රවයක් ලු, "ආදී සූපය" කියන්නේ මට මතක විදිහට. ඒ ද්‍රවය ජීවය ආරම්බ වෙන්න මුල්ම ප්‍රෝටීනය හදන්න උදව් උනා වෙන්න පුළුවන් ලු.