ජීවය පටන් ගනිද්දී පෘථිවිය පෝෂක ද්‍රව්‍ය වලින් සමන්විත ලොකු ද්‍රවයක් ලු, "ආදී සූපය" කියන්නේ මට මතක විදිහට. ඒ ද්‍රවය ජීවය ආරම්බ වෙන්න මුල්ම ප්‍රෝටීනය හදන්න උදව් උනා වෙන්න පුළුවන් ලු.
ඔවු. මම අහලා තියෙන විදියට අකුණක ස්පාර්ක් එකකින් තමයි ඔය ප්‍රොසෙස් එක පටන් ගත්තා කියන්නෙ. ඔය කාලෙ ගැන තාමත් විදයාඥයන් අතර මතබේද තියෙනවා.



නෑ මං මේ නිකන් ඇහුවේ .. ලංකාවේ කියල විශේෂණ පදයක් තියෙන නිසා 