ගෝත්‍රික කතා කියන්නෙ නැතුව ඇත්ත පිළිගනින් බන් දියුණු රටවල් පිළිගන්නෙ පරිණාමවාදය. ඒක ඔප්පු වෙලා ඉවරයි උඹල කොච්චර පාරම් බෑවත්.ඒ වහෙම මේ පොලව නිර්මාණය වුනේ අවුරුදු බිලියන 4500 කට කලින් කියලා කියනවා නං කියලා බැ සත්‍යතාව පරික්ෂා කරලා ඔප්පු වෙන්න ඕනේ. නේ?
නැතුව ඔයාගේ ඔය තර්කය අනුව පිලි ගන්න බෑ නේ?
ඔයා කියනවා නං වතුරේ ශුද්‍ර ජීවියෝ ඉන්නවා කියලා, වෙන කවුරුත් දැක්කා කියලා පෙන්නුවට බෑ ඔයා විසින් අදාළ පරීක්ෂණ කරලා තහවුරු නොකර ඒක පිලි ගන්න බෑ නේ?
විද්වතුන්ගේ සංගම් තහවුරු කරලා සම්මත කල පලියට කිසි කෙනෙක් කිසි දෙයක් මේවා වෙන්නේ මෙහෙමයි කියලා පිලි ගන්න බෑ තමන් විසින් පෞද්ගලිකව ඒ ඒ අදාළ පරීක්ෂණ කරලා සත්‍යතාව තහවුරු කර ගන්නකම් නේ?
ඒ වගේම දෙයක් පෙනිච්ච කෙනෙක් දැක්කා කියලා කිවුවම නොදැක්ක කෙනෙක් නොදැක්ක පලියට නෑ කියන එකත් කියන්න බෑ නේ නේ?
මොකද ලෝකේ මිනිස්සුගේ සංවේදීතාව උප්පත්තියෙන්ම 100% ක් සමානද?
ඔයාගේ තර්කයට අනුව සියලු මිනිස්සු එකවගේම බ්ලු ප්‍රින්ට්ස් වෙන්න ඕන. එහෙමද?
ඒ ඒ මිනිස්සුන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන ඒ ඒ දේවල්වලට ඇති සංවේදීතාව වෙනස් කියලා ඔයා දන්නවද?
ජිවිතේට ඇපල් කාපු නැති අප්‍රිකානු ගෝත්‍රිකයෙක් ට කන්න දෙන්න ඇපල් ගෙඩියකුත් නැති වෙලාවක ඇපල් කාපු ඕස්ට්‍රේලියන් කාරයෙක් ට පුළුවන් වෙයි එකේ රස විස්තර කරන්න. හැබැයි රස දිවට දනවන්න බෑනේ?
එහෙවු ගෝත්‍රිකයා ඒක අහලා, මොන පිස්සුද එහෙම එකක් කෙහෙන්ද පතොක් විතරයි ලෝකේ තියෙනේ කිවුවොත් ලොල් නේද?
හැබැයි සුද්දට පුළුවන් ද ඔප්පු කරන්න ඇපල් කවන්නේ නැතුව?
එහෙම නොවෙන්න ගොත්‍රිකයට සිද්ද වෙනවා ඇපල් තියන භූමියකට ගිහින් දැකලා බලා කාලා බලන්න.
බුදු දහමේ දී ඕක ටිකක් වෙනස් වෙනවා. හැම දේම පෙන්නලා කියන්න බෑ බලන්න ඕන මනුස්සයා කරලා බලන්න වෙනවා.
ඔයාට දිවයලෝක දකින්න ඕනද?
පුලුවන්.
මේ ඉන්න ජීවිතේදිම දකින්න පුලුවන් ද?
පුළුවන්!
කරන විදිහ බලන්න ඕන කරන පිළිවෙල හරි සරලයි.
සමත භාවනාව වඩලා පංචනීවරණ යටපත් කරලා 4 වෙනි ධ්‍යානයට හෝ ඉන් එහාට මනස අරගෙන ,
මනෝකාය දෘඩ ශරීරයෙන් එලියට ගන්න.
ආ දැන් ඔයාට නොපෙනන ලෝකය දර්ශනය වෙන්න පටන් ගනීවි. ඇස දෙකෙන් නොදැක්ක.
ඔයාට දිවය ලෝක පෙනේවි.
දැන් ඔයාට ඒ ලෝක වලට මනොකයෙන් ගිහින් එන්න පුළුවන්. දෘඩ ශරීරය පෘතුවුයේ තියලා.
දැන් ඔයාට මේ කොමෙන්ටුව කියවල ඔතන පුටුවේ ඉඳන් කියනවා නං ඒ දේ නොකර බොරු කියලා,
අර ගොත්‍රිකයට වඩා ඔයා වෙනස් වෙනවා නං ඒ වැඩිය නෙවේ.
මෙතන තව ප්‍රශ්න තියනවා.
ඇරිස්ටෝටල්, ගැලිලියෝ, ප්ලේටෝ ද කොහෙද.. (මතක විදිහට) ඔය සෙට් එක එකතු වෙලා 1500 - 1700 වගේ කාලවල (මතක විදිහට) ලෝකේ ගෝලයක් ගගා දුරේක්ෂ වලින් බලලා කියද්දී,
ඊට අවුරුදු 2000 කට විතර කලින් ඔය කිසි උපකරනයකුත් නැතිව,
බුදු රජාණන් වහන්සේ,
මේ ලෝකේ ගෝලයක් බව,
මේ සුර්යා ප්‍රමුක සෞරග්‍රහ මණ්ඩලයට ගහලෝක 10 ක් තියන බවයි,
ඒවගේ ඒකක 1000 එකතු වෙලා.... එක ඒකකයක් හැදෙන බවයි (මතක විදිහට)
ඒවගේ ඒවා.. ඒවගේ ඒවා... විදිහට චක්‍රාවාට හැදෙන හැටියි,
ඒ චක්‍රාවාට වලින් මේ විශ්වය හැදෙන හැටියි,
විශ්වය ගත්තත් කොටස් වලට බෙදෙන හැටියි...
ගැන කෙටි දේශනාවක් කලේ කොහොමද?
හබල් දුරේක්ශේනුත් ඔය සිමාවෙන් පොඩ්ඩක් නේද සත්‍ය බවට හොයන ඉන්නේ දැනට?
දැන් චක්‍රාවාට ගාවට එකනක් ටික වත් නාසා එකෙන් හොයා ගෙන නැද්ද?
එතකොට ඒ බුද්ද දේශනාව කොටසක් හෝ ඔප්පු වෙලා නැද්ද?
මං ඔයාගෙන් අහන්නේ ඒක නෙවේ...
ඔයාට පුලුවන්ද පැහැදිලි කරන්න බුදු කෙනෙක් කිසි උපකරණයක් නැතිව අද හබල් දුරේක්ෂයෙන් පෙනිලා ඔප්පු වෙන දේවල් කිවුවේ කොහොමද කියලා නිකන් අදහසක් දෙන්න?
ආ.. තව මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මිනිස්සු - ජීවින් වෙසෙන ලෝක වලට ගිලිල්ලා හරි වැඩ වෙලා තියනවා.
අපි ඒ ගැන කතා නොකර ඉමු.
අවසාන වශයෙන් එකක් කියන්නම්,
අර ගොත්රිකයා තිබ්බ ඒ ප්‍රමාණයට වඩා බුද්දිමත් නං කල්පනා කරන්නේ,
"මේ ලෝකේ මම නොදන්නා භුමි තියනවා ඇති, ඒවගේ මම කළා නැති පලතුරු ඇති, මේ ඇපල් කියන්නේ එහෙම එකක් වෙන්න ඇති ...." කියලයි.
ඒ වගේ,
විද්වතෙක්, තමන්ට නොපෙනන දෙයක් ඇති බවට උපකල්පනය කරලා,
ඒ දේ පරික්ෂනාත්මකව ඇති බවට ඔප්පු කලාම,
ඒ ඔප්පු කල දේට වඩා දෙයක්, නොපෙනෙන පලියට නැති බවට කියන්නේ සාපේක්ෂව බුද්දියෙන් අඩු මිනිහෙක් විතරයි සහෝ.
ඊට වඩා මොලේ තියන මිනිහෙක් කියන්නේ,
"ආ එහෙම දෙයක් පවතින බවට තවම නුතන විද්‍යාවෙන් තහවුරු කරලා නැහැ"
කියලා විතරයි.... නැතිව නැහැ කියලා නෙවේ.
ඔයා කියන්නේ අපි බුදු දහමේ දේවල් පිලි ගන්නේ දැකලා නෙවේ කියලා.
ඇත්ත. එකට කියන්නේ අනිත් දේවල් තාර්කිකව කල්පනා කරලා එළඹෙන ශ්‍රද්දාව නිසා, තිසරණයට යෑම නිසා.
ඕගොල්ලෝ එහෙමම නේ? නැද්ද?
නාසා එකෙන් කිවුවොත් Andromeda ගැලක්සියේ තියන Balck hole එක අපේ මන්දාකිනියේ එකට වඩා ප්‍රබලත්වයෙන් වැඩි කියලා,
ඔයා ඒක පිළිගන්නේ එතෙන්ට ගිහින් බලලා හෝ අදාළ ටෙස්ට් එක කරලා බලලා නෙවේ නේ නේ?
එහෙම ගත්තම අපි දෙගොල්ලොම එකයි නේ?
අපි දෙගොල්ලොම පිලි ගන්නේ අපි පිළිගන්න කැමති දේ? නේ?
ඉතින් එක වලේ වැටිලා ඉන්න මිනිස්සු දෙන්නෙකු ගෙන් එකෙකුට පුළුවන් ද අනිකාට ඇඟිල්ල දික් කරන්න?
මීට අවුරුදු 500 කට විතර ඉස්සෙල්ල උබල හිටියයි කියල හිතමු. බුදුදහමෙ ලෝකෙ ගෝලාකාරයි,ග්‍රහලෝක,චක්‍රාවාට ගැන තියෙනවයි කියල කිවුවනම් ඒත් උබල කියන්නෙ ඔහොම්මම තමයි.
පරිණාමය කියන්නෙ වාදයක් විතරයි. ඒක 100% ක් හරි දෙයක් නෙමේ. ගොඩක් අය දැන් මේක බැහර කරනවා ප්‍රායෝගික නෑ කියල. උබල නිකමට හිතපන් අකුනක් ගහල හැදිච්ච සෛලෙකින් මේ වාද කර කර ඉන්න අපිව හැදෙන්න පුලුවන්ද කියල. අනික ඇයි මිනිස්සු පරිණාමය නොවෙන්නෙ?
අනික ඇයි මිනිස්සු පරිණාමය නොවෙන්නෙ?
jesus wahanse marila aye ipadune kohomada

සාක්ශි තියෙනවද?කොයි විද්යාඥයද ඕක ඔප්පු කරලා තියෙන්නේ?ඕක මතයක් විතරයි විද්‍යාඥයෝ.උඹ දන්න විද්‍යාව.කෙප්ප කෙලින්නේ නැතුව හිටපන්.
හරි බන්.ඒක සෛලික ජීවියා කොහේන්ද ආවේ?විද්‍යාඥයෝ තාම ඒ ගැන පර්යේෂණ පවත්වනවා.ඔප්පු කරලා නෑ.
මීට අවුරුදු 500 කට විතර ඉස්සෙල්ල උබල හිටියයි කියල හිතමු. බුදුදහමෙ ලෝකෙ ගෝලාකාරයි,ග්‍රහලෝක,චක්‍රාවාට ගැන තියෙනවයි කියල කිවුවනම් ඒත් උබල කියන්නෙ ඔහොම්මම තමයි.
පරිණාමය කියන්නෙ වාදයක් විතරයි. ඒක 100% ක් හරි දෙයක් නෙමේ. ගොඩක් අය දැන් මේක බැහර කරනවා ප්‍රායෝගික නෑ කියල. උබල නිකමට හිතපන් අකුනක් ගහල හැදිච්ච සෛලෙකින් මේ වාද කර කර ඉන්න අපිව හැදෙන්න පුලුවන්ද කියල. අනික ඇයි මිනිස්සු පරිණාමය නොවෙන්නෙ?
ගෝත්‍රික කතා කියන්නෙ නැතුව ඇත්ත පිළිගනින් බන් දියුණු රටවල් පිළිගන්නෙ පරිණාමවාදය. ඒක ඔප්පු වෙලා ඉවරයි උඹල කොච්චර පාරම් බෑවත්.
එහෙනම් මොකද්ද උබේ තර්කෙ????
ඒක සෛලික ජීවියා කොහෙන්වත් ආවේ නෑ. පොලොවේ තිබුන දෙයින්ම තමා ඇති උනේ..
ඇයි බන් මතයක් සහ විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක් කියන දෙකේ වෙනස උඹට තේරෙන්නේ නැත්ද?ඕක එක මතයක් විතරයි.ඕක 100%ක් නිවැරදියි කියලා කිසිම තැනක ඔප්පු කරලා නෑ.උඹලා ඇයි මේ මතයක් අල්ලන් බොරුවට දඟලන්නේ?
මට පේන්නේ මෙතන කට්ටිය පොට වරද්දගෙන වගෙ.
පරිණාමවාදය හරි කියල ඔප්පු කරන්න විද්‍යාඥයො ඉන්නව. ඒ ගැන ප්‍රශ්න අහන්න ඕන කෙනෙකුට පුලුවන්. දන්නෙ නැත්නම් හොයන එක තමයි විද්‍යාව කියන්නෙ.
ඒත් ආබස්සර ලෝකෙන් ආපු බ්‍රහ්මයො ගැන ඔප්පු කරන්න කවුරුත් නෑ. දැන් ආබස්සර ලෝකෙ බ්‍රහ්මයො ඉවරද? තව බ්‍රහ්මයො ඉතිරිවෙලා ඉන්නවලු ද? බ්‍රහ්මයො ආවෙ මීට කොච්චර කාලෙකට ඉස්සරද? බ්‍රහ්මයො කී දෙනෙක් ආවලු ද?
ඔය වගේ ප්‍රශ්න අහන්න කෙනෙක් නෑ. ත්‍රිපිටකයම කියෙව්වත් ඕවට උත්තර නෑ.
ත්‍රිපිටකය දේශනා කරලා තියෙන්නේ ලෝකේ ආරම්ඹය හොයන්න නෙමෙයි.සංසාර ගමන කෙටි කරගන්න.
දැන් මම උඹට පෙන්නුවා නේද මුලින්ම ඒක සෛලික ජීවීන් ඇති උන බවට සාක්කි? තව මොනවාද බන් මේ කියවන්නෙ? මුලින්ම ඒක සෛලික ජීවීන් ඇති උන බව විදයාව සාක්කි එක්ක තහවුරැ කරල ඉවරයි. උඹල මෙතන විදයාව බොරැ කියන්න දගලන්නෙ ඒ විදයාවෙන්ම හදපු කොම්පියුටර් පාවිච්චි කරල. ඒකයි දුක. කොම්පියුටර් තාක්ශනේ හරි. හැබැයි ජීවය ගැන විදයාව කියන දේ බොරැ.
මගේ තර්කය මෙච්චරයි.
අසම්පූර්ණ විද්‍යාවක් මත පදනම්ව බුදු දහම බොරුයි කියලා කියන්න එපා.බුදු දහමේ තියෙන යම් දෙයක් විද්‍යාත්මකව බොරුයි කියලා ඔප්පු කරලා තියෙනවනම් කියන්න.විද්‍යාව විසින් පරීක්ශණ නොපවත්වපු/සොයා ගැනීම් නොකල දේවල් අල්ලගෙන බුදු දහම බොරුයි කියන්න එපා.
විද්‍යාව බොරුයි කියලා මම කොතනද කිවුවේ?මම කිව්වේ විද්‍යාව සර්ව සම්පූර්ණ නෑ කියලා.ඕනෙම කෙනෙකුට පුලුවන් බුදු දහමේ තියෙන දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න.එහෙම නොකර විද්‍යාවෙන් ඔප්පු නොකල දේවල් අල්ල ගෙන බුදු දහම බොරුයි,ඒක අනුගමනය කරන අයට ඇයි ගෝත්‍රිකයෝ කියන්නේ?
ත්‍රිපිටකය දේශනා කරලා තියෙන්නේ ලෝකේ ආරම්ඹය හොයන්න නෙමෙයි.සංසාර ගමන කෙටි කරගන්න.
