බෞද්ධ අපි....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ජාතික හා විජාතික බලවේගයන්ගේ අදිසි හස්තයන්ගෙන් බුදු දහමට තර්ජන හා වල කැපීම් එල්ල වී ඇති මෙ මොහොතේ බෞද්ධයන් වශයෙන් ක්‍රෝධය වැපිරීමටත් ගල් මුගුරු එකිනෙකාට වීසි කර ගැනීමටත් වඩා කල යුත්තේ බුද්ධියෙන් සිතා සියල්ල ඒකරාශී වී එය සතුරාගෙන් බේරා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක කල යුතු ක්‍රමවේද මොනවාදැයි සොයා බැලීමයි...

වටිනා නිර්මානයක්...මල්ලියට ජය....
 
Last edited:

wader

Member
Mar 23, 2010
68
0
0
niyama wadak. minissunta mathkkalauthu deyak. budu dahama kelasana kalaye hithnna deyak liyala thiyenne. thanks!!!!
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
සැබෑ බෙෘද්ධයා කල යුත්තෙ ෙක්‍රා්ධය වැපිරවීම නොවෙ. ඒ වෙනුවට අවිහිංසාව පැතිරවීමයි. අවබේධයෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා නිරතුරු ධර්මයෙ හැසිරෙයි. උපතින් බොද්ධ උනත් අනවබේධයෙන් සිටී නම් ඔහු නිරතුරු ක්‍රේධය වපුරයි. ධර්මයෙ නොහැසිරේ. පංච ශීලය බිද දමයි. අනතුරුව අපායෙ දොරගුළු හැර ගනී. කාලයටම ඔබින නිර්මානයක්. ඔබට ජය!
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    He he kiyanna ona de hariyatama kiyala tiyanawa aiya :P

    Oka mama godak dakapu deyak..! mama sinhala bauddayek kiyala ka gahana bahutarayak pansila pada 5n aduma gane 4k wath kada gena anith minissunge ae tiyene pol kenda ain karanna yanawa tamange ahe pol paralaa tiyagena :yes: karanna puluwan taram jarama wada okkama karala Anith agam walata nigaru karala,prasiidiye kunuharupa kiyala api sinhala bauddayo kiyala ka gahana sinhalal bauddayan tamange hadawatinma tattu karala ahanna ona deyak oka...mehen buddagama raka ganna kiyala anith agam wala ada kuda hoyanawa tamange agamata agawrwa kala un rata ta gennala show 1kuth karala sallith aran yanakam wisil gahanna balan inna
    kattiyakuth innawa :rolleyes: etakota nam kiyanne api anta gami agamak neme lu :rolleyes: wairayen wairaya nosanside show eka karanna ida denna kiyala :lol:

    habei lankawe atulema inna Muslim minissunta tambiya marakkalaya kiyala kunuharupen baninawa :lol::lol: wenath rata walin ena ape agamata nigaru karana minissunta uda tiyagena wadinna balan innawa :rofl:

    Rep +

    බොහොම ස්තුතියි අදහසට....
    ඒවගේම ඇත්ත තේරුම් අරගෙන තිබීම ගැන බොහෝම සතුටුයි :):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් ඇත්ත කතාව... මට සුනිල් එදිරිසිංහයන්ගෙ සිංදුවක් මතක් වෙනවා..

    " යොමා බුදු නෙත කුළුනිනේ
    වඩිනු මැන නිදුකානෙනි...

    සිතින් සිතක රදනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු බලන්නට
    මුවින් මුවග් ගලනා නාග විස
    උනුන් නසාලන අයුරු බලන්නට

    යොමා බුදු නෙත කුළුනිනේ
    වඩිනු මැන නිදුකානෙනි..."

    සාර්ථක නිර්මානයක් මචන්...

    බුදුන් වැඩිය මේ පින්බිමට යලිත් බුදුන් වඩින්නට පින් තියේවිද..කියල හිතෙනවා.

    බොහොම ස්තුතියි මචන්..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බෞද්ධයො අතරමං වෙලා.
    තමන් විසින්ම අතරමං කරගෙන.
    ඒ මදිවට තමන්ගෙ පහසුවට බුදු දහම වෙනස් කර ගන්නවා.
    එහෙම අය දිහා අනුකම්පාවෙන් බලා ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නැහැ.

    අපූරු අදහස් පෙළක් සහො

    බොහොම ස්තුතියි අදහසට..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    hugak colombo minissunta aagama kiyanne fashion ekak.. poyata pansal yanawa kiyanne fashion show ekakata yanawa kiyana eka.. mama adurana famili ekak thiyanawa unge gedara gaanunta pansal yanna work karapu sarees thiyanawa.. podi ewunta shiny nationals thiyanawa. mun tika inne KELANIYE inne. mun pansal yanawa kiyala karanne pansala wate yana eka hamadaama poyata kelani pansala wate thiyana kadawal walata yana eka. pansala wate hamadama poyata kadawal daanawa,, Kaata kiyannada ithin mewa

    ස්තුතියි අදහසට.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ජාතික හා විජාතික බලවේගයන්ගේ අදිසි හස්තයන්ගෙන් බුදු දහමට තර්ජන හා වල කැපීම් එල්ල වී ඇති මෙ මොහොතේ බෞද්ධයන් වශයෙන් ක්‍රෝධය වැපිරීමටත් ගල් මුගුරු එකිනෙකාට වීසි කර ගැනීමටත් වඩා කල යුත්තේ බුද්ධියෙන් සිතා සියල්ල ඒකරාශී වී එය සතුරාගෙන් බේරා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක කල යුතු ක්‍රමවේද මොනවාදැයි සොයා බැලීමයි...

    වටිනා නිර්මානයක්...මල්ලියට ජය....

    බොහොම ස්තුතියි අයියා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සැබෑ බෙෘද්ධයා කල යුත්තෙ ෙක්‍රා්ධය වැපිරවීම නොවෙ. ඒ වෙනුවට අවිහිංසාව පැතිරවීමයි. අවබේධයෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා නිරතුරු ධර්මයෙ හැසිරෙයි. උපතින් බොද්ධ උනත් අනවබේධයෙන් සිටී නම් ඔහු නිරතුරු ක්‍රේධය වපුරයි. ධර්මයෙ නොහැසිරේ. පංච ශීලය බිද දමයි. අනතුරුව අපායෙ දොරගුළු හැර ගනී. කාලයටම ඔබින නිර්මානයක්. ඔබට ජය!

    බොහොම ස්තුතියි