බෞද්ධ අපේ කෑම බන්දේසිය

truthexposed

Banned
Jun 6, 2011
19
2
0
බෞද්ධ අපේ කෑම බන්දේසිය

හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ මේකට තමයි .
untitled.jpg

එක ප්‍රාණයක් වෙනුවෙන් කිඹුල් කදුළු සලන අය මෙවැනි ප්‍රාණයන් වෙනුවෙන් කුමක් සලයිද ?
wKS6A.jpg

3nz0D.jpg

p7Djr.jpg

දන්සැලක චායා රූප උපුටා ගැනීම

NegomboFishMarket.JPG

f10-sri1-480.jpg
 
truthexposed

Banned
Jun 6, 2011
19
2
0
ගල්පාත මහත්තයා;10940833 said:
දැන් සහෝදරයා මොකක්ද කියන්නේ කියලා පැහැදිලි කලානම්.. ඔයාගේ සැබෑ ආගම මොකද්ද කියලා කිව්වනම් තමා තවත් හොද

මහත්තයා හිතන ඕනෑම ආගමක්
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    ගල්පාත මහත්තයා;10940833 said:
    දැන් සහෝදරයා මොකක්ද කියන්නේ කියලා පැහැදිලි කලානම්.. ඔයාගේ සැබෑ ආගම මොකද්ද කියලා කිව්වනම් තමා තවත් හොද

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ආගම බලලද මහත්තයො ඔයාලා උත්තර දෙන්නේ?
    ඇයි අහවලා බෞද්ධයෙක් නොවෙයිනම් පට්ට අමුකුණුහරප කියල ත්‍රෙඩ් එක ක්ලෝස් කරව ගන්නද මහත්තයෝ? කුජීතයිනේද ඒක? ඇයි මේවගේ නවනිංගිතා* වැඩ කොරන්නේ ඔයාලා?
    :lol:

    ---------------
    අධෝ ලිපි:
    * නවනිංගිතා = මෙ හරුපෙ තේරුම මොකක් උනත් සම උච්චාරනයක් විතරක් බලපොරොත්තුවෙමි.
     
    හෝව් හෝව් දෙන්නම කෙලව ගන්න එපා
     
    truthexposed

    Banned
    Jun 6, 2011
    19
    2
    0
    මැර වින් උන්නැහැ ධිවර අමාත්‍යාංශයත් නැති කරමුද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ආගම බලලද මහත්තයො ඔයාලා උත්තර දෙන්නේ?
    ඇයි අහවලා බෞද්ධයෙක් නොවෙයිනම් පට්ට අමුකුණුහරප කියල ත්‍රෙඩ් එක ක්ලෝස් කරව ගන්නද මහත්තයෝ? කුජීතයිනේද ඒක? ඇයි මේවගේ නවනිංගිතා* වැඩ කොරන්නේ ඔයාලා?
    :lol:

    ---------------
    අධෝ ලිපි:
    * නවනිංගිතා = මෙ හරුපෙ තේරුම මොකක් උනත් සම උච්චාරනයක් විතරක් බලපොරොත්තුවෙමි.

    Mr. Al Baik මහත්තයෝ මේක දාපු මහත්තයා Thread එකේ මාතෘකාව විදිහට දාලා තියෙන්නේ ‍බෞද්ධ අපේ කෑම බන‍්දේසිය කියලා නමුත් Thread එකේ තියෙන රෑප එක්ක ඒ මාතෘකාවේ කිසිම ගැලපීමක් හෝ සම්බන්ධතාවයක් පේන්න නෑ ඒකයි මේක තවත් පැහැදිලි කර ගැනීමට වැඩි විස්තර අහලා තියෙන්නේ.