බෞද්ධ අය කවුද ඉන්නෙ? (18+)

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    machan nikan moda prasna ahanna epa buddagame katawath karanna epa kiyala kisima deyak na habai monawada hoda monawada naraka kiyala tiyanawa karana nokarana eka ape wadak
     
    • Like
    Reactions: prabo22
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ඔක්කොම මානසික විකෘතිතා (ස්වයං වින්දනය ඇරුනම)

    විකෘතිතාවක් ඇති අයෙතුට නිවන් අවබෝධ කරගන්න බෑ. උදාහරණයක් ලෙස වර්ණඅන්ධතාවය දක්වන්න පුලුවනි. දැං හැමෝම බලනවා ඇකි වර්ණඅන්ධතාවය වැනි සුලු විකෘතිතාවයක් නිවන් අවබෝධයට බලපාන්නෙ කොහොමද කියලා. (ධර්මය දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න)

    ඒ කායික විකෘතිතාවයක්

    මානසික විකෘතිතා ඇති එවුන් ගැන කුමන කතාද?:(:nerd:

    බුදු දහමේ වක්‍රාකාරව කියල තියෙන්නෙ ඔහොමයි.:yes::yes::yes::D

    ඔයාට කවදාවත් නිවන අවබෝධ කරගන්න බෑ:no: කියන එකයි ඔය විකෘතිතාවලින් පිලිබිබු කරන්නෙ :yes:
     
    • Haha
    Reactions: Grand Inquisidor

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පැටියා;9366669 said:

    :yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පැටියා;9366669 said:
    ඔය ඔක්කොම මානසික විකෘතිතා (ස්වයං වින්දනය ඇරුනම)

    විකෘතිතාවක් ඇති අයෙතුට නිවන් අවබෝධ කරගන්න බෑ. උදාහරණයක් ලෙස වර්ණඅන්ධතාවය දක්වන්න පුලුවනි. දැං හැමෝම බලනවා ඇකි වර්ණඅන්ධතාවය වැනි සුලු විකෘතිතාවයක් නිවන් අවබෝධයට බලපාන්නෙ කොහොමද කියලා. (ධර්මය දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න)

    ඒ කායික විකෘතිතාවයක්

    මානසික විකෘතිතා ඇති එවුන් ගැන කුමන කතාද?:(:nerd:

    බුදු දහමේ වක්‍රාකාරව කියල තියෙන්නෙ ඔහොමයි.:yes::yes::yes::D

    ඔයාට කවදාවත් නිවන අවබෝධ කරගන්න බෑ:no: කියන එකයි ඔය විකෘතිතාවලින් පිලිබිබු කරන්නෙ :yes:

    මෙහිදී වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන් ඕනම කායික විකෘතියක් ඇති කෙනෙකුට නිවන් යන්න බැහැ කියලා.

    නිවන් අවබෝධ කළ නොහැකි වෙන්නේ කායික විකෘතිය නිසා නොවේ. එයට බලපාන හේතුව නිසා...

    කායික විකෘතිය ඇති වෙලා තියෙන්නේ අභිධර්මයේ කියන අහේතුක ප්‍රතිසන්ධිය නිසා නම් (උදා- උපතින් ඇස් නොපෙනීම, කන් නොඇසීම ආදිය ) එවන් කෙනෙකුට නිවන් යන්න බැහැ.

    නිවන් යන්න පුළුවන් ත්‍රිහේතුක අයට පමණයි.

    බුදුදහම ගැන උඩින් පල්ලෙන් දන්න අය කියනවා උපතට වඩා ක්‍රියාව වැදගත් කියලා.

    මේක වැරදි කියමනක්. බුදුදහමට ප්‍රතිසන්ධිය වැදගත්. ජම්බුකාජීවක කියන්නේ අසූච් කකා බලු තපස් කළ කෙනෙක්. ක්‍රියාවෙන් කොතරම් පහත් වුනත් එතුමා ත්‍රිහේතුක කෙනෙක් නිසා රහත් වුනා. අහේතුක කෙනෙක් කොතරම් හොඳ ජීවිතයක් ගත කළත් නිවන් යන්න බැහැ.
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පැටියා;9366669 said:
    ඔය ඔක්කොම මානසික විකෘතිතා (ස්වයං වින්දනය ඇරුනම)

    සැබෑ ජීවිතයේදී කරන්න බැරි දේවල් හිතින් හිතාගෙන ස්වයං වින්දනයක් ගැනීමත් එකතරා විදිහක මානසික විකෘතියක් තමයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහිදී වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන් ඕනම කායික විකෘතියක් ඇති කෙනෙකුට නිවන් යන්න බැහැ කියලා.

    නිවන් අවබෝධ කළ නොහැකි වෙන්නේ කායික විකෘතිය නිසා නොවේ. එයට බලපාන හේතුව නිසා...

    කායික විකෘතිය ඇති වෙලා තියෙන්නේ අභිධර්මයේ කියන අහේතුක ප්‍රතිසන්ධිය නිසා නම් (උදා- උපතින් ඇස් නොපෙනීම, කන් නොඇසීම ආදිය ) එවන් කෙනෙකුට නිවන් යන්න බැහැ.

    නිවන් යන්න පුළුවන් ත්‍රිහේතුක හෝ ද්විහේතුක අයට පමණයි.

    අනිවාර්යයෙන්ම.
    :yes:

    මා අසා දැනගත් කරුණු මත මම මාගේ අදහස පලකලේ.

    මම යොදාගත් උදාහරණයට අනුව බැලුවොත් වර්ණ අන්ධ අයෙකුට (උදාහරණයක් ලෙස කහ වර්ණය) අපි දකින වර්ණයන් දකින්න බෑ. යම් දහම් කරුණක් පහදන්න වර්ණයන් දෙකක් යොදාගත්තොත් ඔහුට එම වර්ණ දෙක එකම වර්ණය ලෙස පෙනුනොත් එම දහම් කරුණ අවබෝධ කරගන්න හැකි වෙන්නෙ නෑ. ඒ ආකාරයේ විකෘතිතා ගැනයි මම සදහන් කලේ.:D

    වරදවා වටහාගන්න එපා. ආබාධිත හමුදා සෙබලෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ කියල නම් නෙවෙයි මම කිවුවෙ ;)
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    සැබෑ ජීවිතයේදී කරන්න බැරි දේවල් හිතින් හිතාගෙන ස්වයං වින්දනයක් ගැනීමත් එකතරා විදිහක මානසික විකෘතියක් තමයි.
    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සැබෑ ජීවිතයේදී කරන්න බැරි දේවල් හිතින් හිතාගෙන ස්වයං වින්දනයක් ගැනීමත් එකතරා විදිහක මානසික විකෘතියක් තමයි.

    එහෙම ගත්තොත් හැමදේම මානසික විකෘතිතා :yes:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ee kaalee gay ewun oona tharam inna ethi .. gay welaa ipadhenawa kiyannee kawuruwath oonakamin karaganna deyak nemei nee.. eeka nisaa eeka pawak nemei ...

    mastuarbation kiyannee kaatawath haaniyak neth deyak nisaa eekath pawak nemei .

    3rd one eka ithin oona aagamaka pawak ..

    hebei umbee aagamee nam meewa wenas ethi :eek::shocked:
     
    macbac90

    Member
    Jan 8, 2011
    185
    22
    0
    මම හිතන විදිහට නම් තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙන දේ පව් නෙමෙයි,
    ඒ විදිහට බලනකොට පව් වෙන්නේ අංක (3) විතරයි.
    :yes::yes::yes::yes::yes:
    mamath hithanne evidiyata
     
    Starkiller

    Member
    Jul 20, 2010
    244
    7
    0
    බෞද්ධ ධර්මයේ විකෘති දේවල් අගයන්නේ නෑ ඒවගේම සදාචාරය අංක 1 ඒනිසා සමලිංගිකත්වය ට වැට බැදෙන්නේ මුල සිටමයි එක ඒත් සමහර ආගම්වල අය විකෘති දේ ලොකුවට අගයනවා අවුරුදු 16 කෙල්ල බන්දල දෙන්නෙ 65 එකාට :sorry: එක මිනිහට ගෑණු හතයි මේවා හරි ‍සදාචාරවත් දේවල් :baffled: ළමා කාලය පුරාවටම නිවසට කොටු වෙලා කාන්තා‍වන් කල් ගෙවනවා ආගම අදහන්න කියලා පල්ලිය‍ට යන්න ලැබෙන්නෙ‍ත් අවුරුද්දකට පාරයි :shocked: ඇතුලට ගන්නෙ නෑ වසර පුරාතියෙන අනික් දින 364 ම මාර ආගමික නිදහසක් නේද යාළුවනේ ඒවුනාට කියාගන්නෙ ලෝකෙ ශ්‍රේෂ්ටතම ධර්මයලු :lol: ගැහැණියක් ජීවිතේ පටන්ගන්නවා පිරිමියෙක් එක්ක බොහොම සතුටෙන් ගොඩාක් කැප කිරීම් කරලා තරුණ වයසෙන් ඒත් ඇයට 35 /37 පැන්න හැටිය මිනිහා කරන්නෙ ඇයව පැත්තකට කරල අවුරුදු 16ක දරුවෙක් ගෙනත් අඹුකමට ගන්න එක ( ඒ කෙත් නියමයනක් නෑ ඕනි කාලෙක හිතූ හිතූ විදිහට ගෑණු ගන්නවා මන්මේ නිදසුනක් නෙ ගත්තෙ ඒකයි එහෙම කිව්වෙ) ඒ ගැන ඇහු‍වම කියන්නෙ ලෝකේ මැව්ව ඒගොල්ලන්ගෙ දෙය්යා ඒම කරලා තියෙන්නේ මිහිපිට ජීවි‍තේ උපරිම තෘප්තියෙන් ගෙවන්න දෙන්න ‍හිතාගෙනලු :baffled: ‍අනේ ‍මෙහෙමත් කාලකණ්නි මේ ත්‍රෙඩ් එක කියෝන ඔබ ඕක ඔබේ ‍මවට ‍පෙම්වතියට ආදේශ කරලා හිතන්න තාත්තා තව අම්මෙක් ගෙනාවොත් කොහොමද ? :no: ආදරේ කරන පෙම්වතියට එහෙම කරන්න ඔබට පුළුවන්ද ? පර්දාවෙන් වැහුනු මුණුවල ඇදිල තියෙන දුක්බර කතාව මේකයි

    මන් ඔය සුළු හැදින්‍වීමක් කළේ :P දැන් අපි ‍මාතෘකාවට බහිමු

    පළ‍වෙනි ප්‍රශ්‍ණෙට ඔන්න උත්තරේ දීලා ඉවරයි බෞද්ධ ධර්මයේ විකෘති දේවල් අගයන්නේ නෑ ඒවගේම සදාචාරය අංක 1 ඒනිසා සමලිංගිකත්වය ට වැට බැදෙන්නේ මුල සිටමයි

    අංක දෙක ස්වයං වින්දනය කියන එක කාටවත් ‍හානියකි සිදු වෙන දෙයක් නෙවෙයි නේ ඒනිසා ඒකට බාධාවක් නැහැ ගිහියන්ට කාමය විදීම තහනම් නෑ ගොඩක් අන්‍යාගමිකයො මේක දන්නෙ නැතුව බයිලා ගහවා හව් එවර් කාමය කියනඑක පුලුවන් තරම් දුරුකරන්න කියලයි ‍පොදුවේ හැමෝටම උගන්වන්නේ ස්වයං වින්දන‍ය දාන්නේ කාම ඡන්දය කියන ගණයට ඒකියන්නේ නැවත නැවත විදීමේ ආශාව නිසා පුද්ගලයාගේ ආද්‍යාත්මය පිරිහෙන එක නැතුව එක ඒක පවක් නෙවේ

    අංක තුනට උත්තරේ මන් කියන්නෙ නෑ පිස්සා බූරුවො බුද්ධාගමේ තියෙනවා මූලිකම ප්‍රතිපත්ති පහක්
    ඉන් ප්‍රධානම එකක් තමයි කාමය වරදවා හැසිරී‍මෙන් වැලකීම මැට්ටා ඒකවත් දන්නේ නැති උඹ ගැන මට කියන්න තියෙන්නේ එන දෙයයි ඒ තමා

    මං දන්නවා උඹ කොලුකාර ගල් හම්බයෙක් කියන එක උඹට ඕනේ නම් කොල්ලො ගහපං ඕනේ නම් ගහපං අපිට මොකෝ උඹ මේක දැම්මේ ‍බෞද්ධ ධර්මයට අපහාස කරන්න මූසලයා :growl: ෆේක් අයි ඩී එකකින් ඇවිත් මෙතන ** දෙන්න හදන්න එපා ත්‍රෙඩ් එක කි‍යෝන බෞද්ධයන්ටයි මේ උත්තර දුන්නේ ‍‍‍යන්න කලින් මං ත‍ව ප්‍රශ්ණයක් අහන‍වා කොයි ආගමේද හු ** කොලු සීන් හොදයි කිව්වෙ තොපේ ආගමේනම් හොදයි කියල අනුමත කරල ඇති ගෑණුන්ට බලෙන් **න එක ‍මේක කියෝන බෞද්ධ ජනතාවටයි මන් මේ උත්තරේ දුන්නේ උ‍‍ඹේ මහලොකු තර්කෙ හුලන් කියනඑක පෙන්වන්න (දන්නැති උන්ට) දැන් එළකිරියේ පර හම්බයෝ දගලනවා වැඩියි කියන එකත්කියන්න ඕනෙ මන් පුදුම ඉවසීමකින්මේ ටික කියාගෙන ආවේ

    තවත් නොදී පලයං පරයා :growl:

    WELL SAID MACHAN ......!!!!!!
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by daredevill
    මම හිතන විදිහට නම් තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙන දේ පව් නෙමෙයි,
    ඒ විදිහට බලනකොට පව් වෙන්නේ අංක (3) විතරයි

    exatcly
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පැටියා;9366927 said:
    එහෙම ගත්තොත් හැමදේම මානසික විකෘතිතා :yes:

    ඇත්තෙන්ම ඔව්, හැම කෙනෙක්ගෙම මොනම හරි මානසික අඩුපාඩු තියනවා. තණ්හාව එක්ක ඔය හැම දේම සම්බන්දයි නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තෙන්ම ඔව්, හැම කෙනෙක්ගෙම මොනම හරි මානසික අඩුපාඩු තියනවා. තණ්හාව එක්ක ඔය හැම දේම සම්බන්දයි නේ.

    විකෘතිය කියන දේ අරුත පලමුව පහදාගන්න :)
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පැටියා;9366927 said:
    එහෙම ගත්තොත් හැමදේම මානසික විකෘතිතා :yes:
    සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියල බුදුහාමුදුරුවො කිව්වෙත් ඒකනේ