පැටියා;9367010 said:විකෘතිය කියන දේ අරුත පලමුව පහදාගන්න
මම වචනයේ තේරුම නම් දන්නවා, මට කියන්න ඕන උනේ, ඔබ ස්වයං වින්දනය විකෘතියක් නෙමේ සම ලිංගිකත්වය විකෘතියක් කියපු මතයට මම විරුද්ධයි කියන්න.

පැටියා;9367010 said:විකෘතිය කියන දේ අරුත පලමුව පහදාගන්න

මම වචනයේ තේරුම නම් දන්නවා, මට කියන්න ඕන උනේ, ඔබ ස්වයං වින්දනය විකෘතියක් නෙමේ සම ලිංගිකත්වය විකෘතියක් කියපු මතයට මම විරුද්ධයි කියන්න.




පැටියා;9367128 said:ගැහැනියෙක් පිරිමියෙක් එක්ක ලිංගිකව එකතුවෙනවා. විකෘතියක් තියනවාද?
පිරිමියෙක් පිරිමියෙක් එක්ක ලිංගිකව එකතුවෙනවා. විකෘතියක් තියනවාද?
ස්වයං වින්දනයේ විකෘති තත්වයක් පහදන්න ප්‍රකෘති තත්වයක් කෑ නේද?
විකෘතිය ගැන අවබෝධ කරගන්න ඔයාට ඔය පුශ්න තුන ඇති කියලා මම හිතනවා
ඔබගේ තර්කය මට තේරෙනවා, ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් සම ලිංගිකත්වය ගැන ඔබේ අදසහ දැනගන්න කැමතියි.




බෞද්ධ ධර්මයේ විකෘති දේවල් අගයන්නේ නෑ ඒවගේම සදාචාරය අංක 1 ඒනිසා සමලිංගිකත්වය ට වැට බැදෙන්නේ මුල සිටමයි එක ඒත් සමහර ආගම්වල අය විකෘති දේ ලොකුවට අගයනවා අවුරුදු 16 කෙල්ල බන්දල දෙන්නෙ 65 එකාටඑක මිනිහට ගෑණු හතයි මේවා හරි සදාචාරවත් දේවල්
ළමා කාලය පුරාවටම නිවසට කොටු වෙලා කාන්තාවන් කල් ගෙවනවා ආගම අදහන්න කියලා පල්ලියට යන්න ලැබෙන්නෙත් අවුරුද්දකට පාරයි
ඇතුලට ගන්නෙ නෑ වසර පුරාතියෙන අනික් දින 364 ම මාර ආගමික නිදහසක් නේද යාළුවනේ ඒවුනාට කියාගන්නෙ ලෝකෙ ශ්‍රේෂ්ටතම ධර්මයලු
ගැහැණියක් ජීවිතේ පටන්ගන්නවා පිරිමියෙක් එක්ක බොහොම සතුටෙන් ගොඩාක් කැප කිරීම් කරලා තරුණ වයසෙන් ඒත් ඇයට 35 /37 පැන්න හැටිය මිනිහා කරන්නෙ ඇයව පැත්තකට කරල අවුරුදු 16ක දරුවෙක් ගෙනත් අඹුකමට ගන්න එක ( ඒ කෙත් නියමයනක් නෑ ඕනි කාලෙක හිතූ හිතූ විදිහට ගෑණු ගන්නවා මන්මේ නිදසුනක් නෙ ගත්තෙ ඒකයි එහෙම කිව්වෙ) ඒ ගැන ඇහුවම කියන්නෙ ලෝකේ මැව්ව ඒගොල්ලන්ගෙ දෙය්යා ඒම කරලා තියෙන්නේ මිහිපිට ජීවිතේ උපරිම තෘප්තියෙන් ගෙවන්න දෙන්න හිතාගෙනලු
අනේ මෙහෙමත් කාලකණ්නි මේ ත්‍රෙඩ් එක කියෝන ඔබ ඕක ඔබේ මවට පෙම්වතියට ආදේශ කරලා හිතන්න තාත්තා තව අම්මෙක් ගෙනාවොත් කොහොමද ?
ආදරේ කරන පෙම්වතියට එහෙම කරන්න ඔබට පුළුවන්ද ? පර්දාවෙන් වැහුනු මුණුවල ඇදිල තියෙන දුක්බර කතාව මේකයි
මන් ඔය සුළු හැදින්වීමක් කළේදැන් අපි මාතෘකාවට බහිමු
පළවෙනි ප්‍රශ්ණෙට ඔන්න උත්තරේ දීලා ඉවරයි බෞද්ධ ධර්මයේ විකෘති දේවල් අගයන්නේ නෑ ඒවගේම සදාචාරය අංක 1 ඒනිසා සමලිංගිකත්වය ට වැට බැදෙන්නේ මුල සිටමයි
අංක දෙක ස්වයං වින්දනය කියන එක කාටවත් හානියකි සිදු වෙන දෙයක් නෙවෙයි නේ ඒනිසා ඒකට බාධාවක් නැහැ ගිහියන්ට කාමය විදීම තහනම් නෑ ගොඩක් අන්යාගමිකයො මේක දන්නෙ නැතුව බයිලා ගහවා හව් එවර් කාමය කියනඑක පුලුවන් තරම් දුරුකරන්න කියලයි පොදුවේ හැමෝටම උගන්වන්නේ ස්වයං වින්දනය දාන්නේ කාම ඡන්දය කියන ගණයට ඒකියන්නේ නැවත නැවත විදීමේ ආශාව නිසා පුද්ගලයාගේ ආද්යාත්මය පිරිහෙන එක නැතුව එක ඒක පවක් නෙවේ
අංක තුනට උත්තරේ මන් කියන්නෙ නෑ පිස්සා බූරුවො බුද්ධාගමේ තියෙනවා මූලිකම ප්‍රතිපත්ති පහක්
ඉන් ප්‍රධානම එකක් තමයි කාමය වරදවා හැසිරීමෙන් වැලකීම මැට්ටා ඒකවත් දන්නේ නැති උඹ ගැන මට කියන්න තියෙන්නේ එන දෙයයි ඒ තමා
මං දන්නවා උඹ කොලුකාර ගල් හම්බයෙක් කියන එක උඹට ඕනේ නම් කොල්ලො ගහපං ඕනේ නම් ගහපං අපිට මොකෝ උඹ මේක දැම්මේ බෞද්ධ ධර්මයට අපහාස කරන්න මූසලයාෆේක් අයි ඩී එකකින් ඇවිත් මෙතන ** දෙන්න හදන්න එපා ත්‍රෙඩ් එක කියෝන බෞද්ධයන්ටයි මේ උත්තර දුන්නේ යන්න කලින් මං තව ප්‍රශ්ණයක් අහනවා කොයි ආගමේද හු ** කොලු සීන් හොදයි කිව්වෙ තොපේ ආගමේනම් හොදයි කියල අනුමත කරල ඇති ගෑණුන්ට බලෙන් **න එක මේක කියෝන බෞද්ධ ජනතාවටයි මන් මේ උත්තරේ දුන්නේ උඹේ මහලොකු තර්කෙ හුලන් කියනඑක පෙන්වන්න (දන්නැති උන්ට) දැන් එළකිරියේ පර හම්බයෝ දගලනවා වැඩියි කියන එකත්කියන්න ඕනෙ මන් පුදුම ඉවසීමකින්මේ ටික කියාගෙන ආවේ
තවත් නොදී පලයං පරයා

ස්වයං වින්දනය වෙනම කරුනක් විදියට සලකන්න බෑ මචං.පැටියා;9367128 said:ගැහැනියෙක් පිරිමියෙක් එක්ක ලිංගිකව එකතුවෙනවා. විකෘතියක් තියනවාද?
පිරිමියෙක් පිරිමියෙක් එක්ක ලිංගිකව එකතුවෙනවා. විකෘතියක් තියනවාද?
ස්වයං වින්දනයේ විකෘති තත්වයක් පහදන්න ප්‍රකෘති තත්වයක් නෑ නේද?
විකෘතිය ගැන අවබෝධ කරගන්න ඔයාට ඔය ප්‍රශ්න තුන ඇති කියලා මම හිතනවා
පැටියා;9367204 said:වැරැද්දක්
මම දකින විදියට පුරුෂයාට ශිෂ්ණයත් ගැහැණියට යෝනි විවරයත් ලැබිලා තියෙන්නෙ ප්‍රකෘති ස්වභාවයෙන් ලිංගිකව හැසිරෙන්න.
පැටියා;9366912 said:අනිවාර්යයෙන්ම.
මා අසා දැනගත් කරුණු මත මම මාගේ අදහස පලකලේ.
මම යොදාගත් උදාහරණයට අනුව බැලුවොත් වර්ණ අන්ධ අයෙකුට (උදාහරණයක් ලෙස කහ වර්ණය) අපි දකින වර්ණයන් දකින්න බෑ. යම් දහම් කරුණක් පහදන්න වර්ණයන් දෙකක් යොදාගත්තොත් ඔහුට එම වර්ණ දෙක එකම වර්ණය ලෙස පෙනුනොත් එම දහම් කරුණ අවබෝධ කරගන්න හැකි වෙන්නෙ නෑ. ඒ ආකාරයේ විකෘතිතා ගැනයි මම සදහන් කලේ.
වරදවා වටහාගන්න එපා. ආබාධිත හමුදා සෙබලෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ කියල නම් නෙවෙයි මම කිවුවෙ




හොඳයි, මගේ අදහස නම් ඊට වෙනස්, ඒකනිසා එක පැහැදිලි කරන එකේ තේරුමක් නැහැ.
පැටියා;9367311 said:ඔයාගේ අදහසත් කියන්න.
ස්වයං වින්දනය වෙනම කරුනක් විදියට සලකන්න බෑ මචං.
ඔයා ඔය කියන විදිහට විකෘති තත්ව බලනව නම් පිරිමියෙක් සත්වයෙක් එක්ක ලිංගිකව එකතු වීමටත් ප්‍රකෘතියක් නෑ නේද?
ප්‍රකෘති තත්වයෙන් බැහැර වුනු සේරම විකෘති තමයි. පිරිමියෙක් ගැහැණියක් එක්ක ලිංගිකව එකතු වීම ප්‍රකෘතිය නම්, පිරිමි දෙන්නෙක් එකතු වීම හෝ පිරිමියෙක් හා සත්වයෙක් එකතු වීම හෝ blow up doll එකක් සමග එකතු වීම හෝ ඒ මොකුත් නැතුව අත පාවිච්චි කිරීම හෝ වැටෙන්නෙ විකෘති හැටියට.


හොඳයි එහෙනම්,
ඔබ කියන විදිහට පුද්ගලයන්ට ලිංගික අවයව පිහිටන්නේ ගැහැණු පිරිමි එක් වීමකට පමණක් නම් ස්වයං වින්දයනයේදී එක වෙන්නේ නැතිනිසා එකත් විකෘතියක් කියල කියන්න පුළුවන්,
අනිත් එක සම ලිංගිකතාව සුලබ නොවූ පමණින් විකෘතියක් කියන්න බැහැනේ.

පැටියා;9367380 said:පිරිමියෙක්, ගැහැණියෙක් හැර වෙනත් සත්වයෙක් සමග ලිංගිකව එක්වීම විකෘතියක්. ඒක ඔබ්වියස්.
කවුද නෑ කියන්නෙ?
ගැටලුව මේකයි මචං. අපි මේ යොදාගන්න වචන හා එක් එක් පුද්ගලයාගේ තේරුම් ගැනීමේ මට්ටම්.
මටත් හිතෙනවා මේ ගැන ධර්මාවබෝධය ඇති කෙනෙක් ලවා පහදාගන්න.
මම මගේ අදහස ප්‍රකාශ කලේ මචංස්. කාලෙකට පස්සෙ හරවත් කතිකාවතකට අපි එලඹුනා. හැමෝටම පිං.
මම මේ කතිකාවෙන් මදකට සමු ගන්නවා.
හොදයි නැවත හමුවෙමු1. බුදු දහමට අනුව සමලිංගික සේවනය පවක්ද?
2. ස්වං වින්දනය පවක්ද?
3. ස්ත්‍රී දූෂණය පවක් කියලා දේශනා කරලා තියෙන්නෙ කොහේද?
උත්තර දන්න අය කියන්න.. නොදන්න අය බොරුවට කුණුහර්ප කියන්න එපා





පැටියා;9367401 said:ආගම පැත්තක තියලා හරි වැරුද්ද ගැන හිතමු බලන්න
ඒත් ඔයා ඔය මතේමද?



ado kalakanniya ayema mehema thread akak demmoth uba ipadichcha widiyai ube uppaththiye thiyena dosayai kiyala dennnam uba kiyana agamakata anuwa....
buddagama sellamakata ganna apa paraya...![]()