බෞද්ධ ඔන්ලයින් ග්‍රූප්
මම පෙරේදා ඩිස්කෝඩ් බෞද්ධ චැනල් එකකට කනෙක්ට් වුනා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. එතන බලන්න එපැයි වැඩේ. ඒ සුද්දොන්ට පාලි ත් පුලුහන්.
සමහරුන්ට ත්‍රිපිටකේ ගොඩක් ඒවා පාඩන්.
කතාකෙරුවොත් කතාකරන්නෙම ත්‍රිපිටකයයි බුද්දාගමයි, භාවනාකිරීමයි ගැන ගැන
.මටත් බුද්ධාගම ගැන ලොකු අවබෝධයක් නෑනෙ. නිකන් බලන් ඉඳලා ආවා. දැන් සමහරු අහයි අපිට පාන්ද කියලා.. එහෙම නෙවෙයි මම මේක දැම්මෙ ඒක මට අලුත් දෙයක් උන නිසා...මම අහාලා තිබුනට ඇත්තටම දැක්කෙ ඇහුවෙ එදා