බෞද්ධ ඔන්ලයින් ග්‍රූප්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    බෞද්ධ ඔන්ලයින් ග්‍රූප්

    මම පෙරේදා ඩිස්කෝඩ් බෞද්ධ චැනල් එකකට කනෙක්ට් වුනා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. එතන බලන්න එපැයි වැඩේ. ඒ සුද්දොන්ට පාලි ත් පුලුහන්.:shocked: සමහරුන්ට ත්‍රිපිටකේ ගොඩක් ඒවා පාඩන්.:shocked: කතාකෙරුවොත් කතාකරන්නෙම ත්‍රිපිටකයයි බුද්දාගමයි, භාවනාකිරීමයි ගැන ගැන:nerd:.මටත් බුද්ධාගම ගැන ලොකු අවබෝධයක් නෑනෙ. නිකන් බලන් ඉඳලා ආවා. දැන් සමහරු අහයි අපිට පාන්ද කියලා.. එහෙම නෙවෙයි මම මේක දැම්මෙ ඒක මට අලුත් දෙයක් උන නිසා...මම අහාලා තිබුනට ඇත්තටම දැක්කෙ ඇහුවෙ එදා:yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මම පෙරේදා ඩිස්කෝඩ් බෞද්ධ චැනල් එකකට කනෙක්ට් වුනා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. එතන බලන්න එපැයි වැඩේ. ඒ සුද්දොන්ට පාලි ත් පුලුහන්.:shocked: සමහරුන්ට ත්‍රිපිටකේ ගොඩක් ඒවා පාඩන්.:shocked: කතාකෙරුවොත් කතාකරන්නෙම ත්‍රිපිටකයයි බුද්දාගමයි, භාවනාකිරීමයි ගැන ගැන:nerd:.මටත් බුද්ධාගම ගැන ලොකු අවබෝධයක් නෑනෙ. නිකන් බලන් ඉඳලා ආවා. දැන් සමහරු අහයි අපිට පාන්ද කියලා.. එහෙම නෙවෙයි මම මේක දැම්මෙ ඒක මට අලුත් දෙයක් උන නිසා...මම අහාලා තිබුනට ඇත්තටම දැක්කෙ ඇහුවෙ එදා:yes:
    Server
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සිරා බන්. අපිට ගානක් නෑ ඉපදුන දා ඉඳන් බෞද්ධ නිසාත් පැය 24ම ඇහෙන නිසාත්. බුදු දහමෙන් සුද්දො ගොඩක් ප්‍රයෝජන ගන්නවා. උන්ට මේ දර්ශනේ අලුත් දෙයක්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම පෙරේදා ඩිස්කෝඩ් බෞද්ධ චැනල් එකකට කනෙක්ට් වුනා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. එතන බලන්න එපැයි වැඩේ. ඒ සුද්දොන්ට පාලි ත් පුලුහන්.:shocked: සමහරුන්ට ත්‍රිපිටකේ ගොඩක් ඒවා පාඩන්.:shocked: කතාකෙරුවොත් කතාකරන්නෙම ත්‍රිපිටකයයි බුද්දාගමයි, භාවනාකිරීමයි ගැන ගැන:nerd:.මටත් බුද්ධාගම ගැන ලොකු අවබෝධයක් නෑනෙ. නිකන් බලන් ඉඳලා ආවා. දැන් සමහරු අහයි අපිට පාන්ද කියලා.. එහෙම නෙවෙයි මම මේක දැම්මෙ ඒක මට අලුත් දෙයක් උන නිසා...මම අහාලා තිබුනට ඇත්තටම දැක්කෙ ඇහුවෙ එදා:yes:

    මම ‍එහෙම කිහිපෙකම ඉන්නවා.. කළණ මිතුරො උන් තමයි. ‍ඕන මගුලක් පිටකයෙන් රෙෆර් කරනවා..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම පෙරේදා ඩිස්කෝඩ් බෞද්ධ චැනල් එකකට කනෙක්ට් වුනා පොඩ්ඩක් ඔලුව දාලා එන්න. එතන බලන්න එපැයි වැඩේ. ඒ සුද්දොන්ට පාලි ත් පුලුහන්.:shocked: සමහරුන්ට ත්‍රිපිටකේ ගොඩක් ඒවා පාඩන්.:shocked: කතාකෙරුවොත් කතාකරන්නෙම ත්‍රිපිටකයයි බුද්දාගමයි, භාවනාකිරීමයි ගැන ගැන:nerd:.මටත් බුද්ධාගම ගැන ලොකු අවබෝධයක් නෑනෙ. නිකන් බලන් ඉඳලා ආවා. දැන් සමහරු අහයි අපිට පාන්ද කියලා.. එහෙම නෙවෙයි මම මේක දැම්මෙ ඒක මට අලුත් දෙයක් උන නිසා...මම අහාලා තිබුනට ඇත්තටම දැක්කෙ ඇහුවෙ එදා:yes:

    mcn plwn nm mawa me grp ekata add krpnko bn plwn nm PM ekak dala typn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    disocrd කියන්නෙ නිකං චැට් රූම් රකක් නෙමේද ?
    මාවත් ඇඩ් කරපංකො