බෞද්ධ ඔබේ අවධානය පිණිසයි

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    බෞද්ධ ඔබේ අවධානය පිණිසයි

    මේ Profile දැක්කෙ මම ගොඩක් කාලෙකට කලින්. පුළුවන් හැමෝටම msg දාල රිපෝර්ට් කරන්න කිව්ව. ඒත් තාමත් ලයික් ගාන අඩු වෙලා වත් නැහැ. මේ තරම් බෞද්ධයෝ ඉන්න රටේ මෙච්චර කාලයක් මේ page තිබුන කියන්නත් ලැජ්ජයි. දැන් වත් ඇස් ඇරල බලන්න. සමහරු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ රූපයක් දැක්ක ගමන් ලයික් දානව ඒ මොකක්ද බලන්නෙ නැතුව. ටිකක් සිහිකල්පනාවෙන් වැඩ කරන්න. මුන් සිවුරෙන් වහන් ආගමට කරන නින්දාව වලක්වන්න. මේව ඇතුලට ගියාම තව මේ වගේ ජරා profile ගොඩක් තියනව.

    මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් මේ profile ඔක්කොම අයින් කළ යුතුමයි. කරුණාකර මෙවන් profile හැකිතරම් report කරන්න.

    :confused::confused:
    :no::no::no:

    http://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/482558215112197

    30vlk7a.jpg

    http://www.facebook.com/shanika.dissanayaka.75?ref=ts&fref=ts

    14in3t1.jpg

    http://www.facebook.com/pages/Sexy-Buddha-Boutique/243318170925

    2zzmcfa.jpg

    කිබෝඩ් වීරයන් නොවී සැබෑ බෞද්ධයන් ලෙස හැකිතාක් මෙවන් පුද්ගලයින්ට ඉවත් කිරීමට කටයුතු කරමු !! ඉදිරියටත් මෙවන් ගිණුම් වලින් බුදු දහමට නිගා නොකිරිමට වගබලා ගමු!!

    :frown::frown::frown:
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔය මගුල් pages ටික මං මේ වෙද්දී 10 වතාවකට වඩා report කරලා තියෙනවා බන්,ඒත් උන් ඒවා අයින් කරන්නේ නෑ. :(
    අදත් කළා.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔය මගුල් pages ටික මං මේ වෙද්දී 10 වතාවකට වඩා report කරලා තියෙනවා බන්,ඒත් උන් ඒවා අයින් කරන්නේ නෑ. :(
    අදත් කළා.

    අනේ මන්ද බන්. Facebook කාරයොත් ඇමරිකාවෙනෙ. උනුත් කැමතිද දන්නෑ බුද්ධාගමට නින්දා කරනවට :( :( :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය උඹ උඩින්ම දාල තියන පේජ් එක මාත් කීපවතාවක් රිපෝර්ට් කළා. අන්තිමේදී ඕක කරගෙන යන එකාව මාට්ටු උනා. කව්ද මොලේ තියන පොරක් කෙල්ලෙක් මාර්ගයෙන් ඌව මෝල් කරලා ස්කයිප් එකට ගෙන්න ගෙන තිබුනා:lol::lol:. ඌ ලංකාවේ ඉන්න එකෙක් නෙමෙයි. මුස්ලිම් කෙනෙක්. ඊට පස්සේ ඔය පේජ් එක නැවතුනා. දැන් තියෙන්නේ ඒ විදියටම හදපු අලුත් එකක්. ඕව රිපෝට් කර කර ඉන්න එක බොරු වැඩක් බන්. ඕවට රිටර්න් එක දෙන්න කියල බෞද්ධ අයත් පේජ් හදාගෙන ඉන්නවා. සිඟිති ආතල් තමයි ඕවට කියන්න තියෙන්නේ. උඹ ඕව මෙතන දැම්මේ ඔය පේජ් රිපෝර්ට් කිරීමේ පිරිසිඳු චේතනාවෙන් කියල මම දන්නවා. ඒත් ඒකෙන්ම ඕවට ප්‍රසිද්ධියකුත් ලැබෙනවා.
     
    ow uba kyana ekat hari. et mewa kiyannat epai. ahen dakke natnam ape un ganan gannet nahane. ekai mehemama damme. mama hitanawa mewa nati wela yai me para