බෞද්ධ ඔබේ අවධානය පිණිසයි
මේ Profile දැක්කෙ මම ගොඩක් කාලෙකට කලින්. පුළුවන් හැමෝටම msg දාල රිපෝර්ට් කරන්න කිව්ව. ඒත් තාමත් ලයික් ගාන අඩු වෙලා වත් නැහැ. මේ තරම් බෞද්ධයෝ ඉන්න රටේ මෙච්චර කාලයක් මේ page තිබුන කියන්නත් ලැජ්ජයි. දැන් වත් ඇස් ඇරල බලන්න. සමහරු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ රූපයක් දැක්ක ගමන් ලයික් දානව ඒ මොකක්ද බලන්නෙ නැතුව. ටිකක් සිහිකල්පනාවෙන් වැඩ කරන්න. මුන් සිවුරෙන් වහන් ආගමට කරන නින්දාව වලක්වන්න. මේව ඇතුලට ගියාම තව මේ වගේ ජරා profile ගොඩක් තියනව.
මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් මේ profile ඔක්කොම අයින් කළ යුතුමයි. කරුණාකර මෙවන් profile හැකිතරම් report කරන්න.

http://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/482558215112197
http://www.facebook.com/shanika.dissanayaka.75?ref=ts&fref=ts
http://www.facebook.com/pages/Sexy-Buddha-Boutique/243318170925
කිබෝඩ් වීරයන් නොවී සැබෑ බෞද්ධයන් ලෙස හැකිතාක් මෙවන් පුද්ගලයින්ට ඉවත් කිරීමට කටයුතු කරමු !! ඉදිරියටත් මෙවන් ගිණුම් වලින් බුදු දහමට නිගා නොකිරිමට වගබලා ගමු!!

Last edited: