බෞද්ධ ඔයාලා දන්න විදිහ.......

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බෞද්ධ ඔයාලා දන්න විදිහ.......

    දන්න එක්කෙනෙක් කියන්නකෝ මේකේ වෙනස මොකක්ද කියලා තේරුමත් එක්ක පහදන්න පුඑවන්නම් ගොඩක් හොදයි

    අනිත්‍ය
    , දුක්ක, අනාත්‍ම
    සහ
    අනිච්ච, දුක්ක, අනත්ත
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අනිච්ච, දුක්ක, අනත්ත කියන්නෙ බුදුදහමෙ හරය. ඕක හරියට තේරුම් ගන්න පුලුවන් නම් සතර අපායෙන් ගොඩ යන්න පුලුවන්. බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නෙ ඔය අකුරු අට තේරුම් කරල දෙන්න තමා. බුදු දහම වචන එක්ක පටලවාගන්න එපා. නියම අවබෝධය ලැබෙනවනම් වචනෙ මොකක් උනත් කමක් නෑ...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනිච්ච, දුක්ඛ, අනත්ත කියන්නේ පාලි භාෂාවෙන්. ඒක සිංහලට පරිවර්තනය කරාම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියල කියනවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිච්ච, දුක්ක, අනත්ත කියන්නෙ බුදුදහමෙ හරය. ඕක හරියට තේරුම් ගන්න පුලුවන් නම් සතර අපායෙන් ගොඩ යන්න පුලුවන්. බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නෙ ඔය අකුරු අට තේරුම් කරල දෙන්න තමා. බුදු දහම වචන එක්ක පටලවාගන්න එපා. නියම අවබෝධය ලැබෙනවනම් වචනෙ මොකක් උනත් කමක් නෑ...

    :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    උදාහරණයක් විදිහට ඇහැ ගමු.

    අනිත්‍ය,අනිච්ච
    ඇහැ අනිත්‍යයි. අනිත්‍ය නිසාම අපේ ඇස එන්න එන්න වෙනස් වෙනවා. පොඩි කාලේ තිබ්බ ලා නිල් පාට ඇස් දෙක ලොකු වෙද්දි කලු පාට වෙනවා. ලොකු වෙන්න වෙන බොර පාරක් වගේ ගහලා නාකි වෙද්දි සුදු පාටට හැරෙනවා. ඒ බාහිරට පේනදේ.
    අභ්‍යන්තරවත් ගොඩක් වෙනස් වෙනවා. පොඩිකාලේ තිබ්බ තියුනු පෙනීම එන්න එන්න නැති වෙලා යනවා. ඉඳි කට්ටකට නූල දාන්න පුලුවන් වෙච්ච කෙනාට අවුරුදු 35 පනිද්දි ටිකක් අමාරු වෙනවා. තව ගොඩක් වෙනස්වීම් වෙනවා.

    දුක්ක
    ඇස දුකක්. ඇස් වල නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. ඇස් ලෙඩ, කබ ගලනවා, රතු වෙනවා, රොඩ්ඩක් ගියොත් හෙන කට්ටක් කන්න වෙනවා.
    ඒ වගේම තමයි ඇහැන් දැකපු දේවලි වලිනුත් අපිට දුක ලැබෙනවා. ලස්සන කෑල්ලක් දැකලා ලබා ගන්න බැරි උනොත් ඒකම මතක් කර කර හෙන කට්ටක් කනවනේ. සමහර විට අපිටම හිතෙනවා මේක නොදක්කනම් හොදයි කියලා. ඒ වගේම ඇහෙන් දකින දේවල් වල්න් අපිට වෛරය කේන්තිය ඊශයාව කෝපය ඇති වෙන්න හේතු වෙන්වා. මේ වා ඇති වෙන එකක් දුකක්. මේ දේවල් වලින් ඇති වෙන කර්මයත් අනිවා දුකක්ම තමයි. ඇස දුක් රැස් කිරීමේ උල්පතක් විදිහට දකිනව නම් සුපිරි.

    අනාත්‍ම,අනත්ත
    ඇස අනාත්මයි. එ කියන්නේ තමන්ගේ වසගයේ පවත්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඇස උබේ නෙවෙයි. උබේ නම් ඇස් ලෙඩ හැදුන වෙලාවක අනේ මගේ ඇස සුවපත් වේවා කියලා සිතිවිල්ලකින් වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනේ නේ. එහෙම බෑ. ඒ වගේම ස්මහර විට ඇහෙන් අපි කැමති නැති දේවල් පේනවා. අපිට ඒවා නවත්වන්නත් බෑ. ඇහැ ගැටුනොත් මනස අවදියෙන් නම් ඒක හදුනා ගත්තොත් ඒ දැකපු දෙයින් අපිට දුකක් ගෙන දෙයක් නම් අපිට අනිවා දුක් ලැබෙනවා.

    මේ පොඩි පැහැදිලි කිරීමක් විතරයි.
     
    • Like
    Reactions: other guy

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!

    best answer! i agree with U!
     
    • Like
    Reactions: ruchira55

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සහොදරවරුනි ඔය දෙකෙ වෙනසක් තියෙනවා දුක්ක කියන එකේ වෙනසක් නෑ ඒත් අනිත් ඒවාවල තියෙනවා.
    මට කියන්න බෑ මම බැලුවේ කවුරැ හරි දන්නවාද කියලා ඒත් අවාසනවාට නෑ...
    බුදු රාජානන් වහන්සේ ඒ ඒ දේවල් වලට නම දෙන්නත් හේතු ඇතියි දුන්නේ එකයි මම මෙහෙම කියන්නේ....
    මම ඒවල තේරුම මෙතන කියන්නේ නෑ..... මොකද මම කිව්වොත් ඔය ඔක්කමලා හිතනවා මම ධර්මය විකෘති කරනවා කියලා.....
    ඉතින් මට එක දෙයයි කියන්න පුලුවනි.. අහන දේවල් පවා සිහිබුද්ධියෙන් අහන්න....
    බුදු රාජානන් වහන්සේ කියලා තියෙනවා මම කිව්වත් විශ්වාස කරන්න එපා..
    එක ගැනතමන්ම කල්පනා කරන්න කියලා තේරුම් ගන්න කියලා ඉතිං මට කියන්න තියෙන්නෙත් එකම තමයි..
    තෙරුවන් සරණයි.

    හැම තැනම කියන ධර්මය විකෘති විදිහට නියන කොට
    එක හරි ගස්සන්න ගියමා හැමොම කියන්නේ
    ධර්මය විකෘති කරනවා කියලා...

    සමහරු කියපුවා හරි ඒත් එක වචන 3 විතරයි
     
    Last edited: