බෞද්ධ කොඩිය ගලවා දමයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බෞද්ධ කොඩිය ගලවා දමයි

    කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යැවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා පැවසීය.

    කුච්චවේලි පොල්වත්ත ප්‍රදේශයේ නැවත පදිංචියට ආ පවුලක් තම නිවස ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් එහි පැමිණි ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් විසින් පසුගිය 2දා බලහත්කාරයෙන් ගලවා දමා ඇතැයි ලිපියේ සඳහන් වේ.

    එහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වෙතද යවා ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

    දිගු කලත් අවතැන්ව සිට නැවත තම උපන් ගමේ පදිංචියට පැමිණීමට අවකාශය ලැබීමේ ප්‍රීතිය සහ දුරුදු පොහොය නිමිත්තෙන් බෞද්ධයෙකු හැටියට තමන් මෙසේ සිය නිවස ඉදිරිපිට බෞද්ධ කොඩිය එසවීමෙන් පසුව නිල රථයෙන් පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමඟ සිටි පිරිසට කොඩිය ගැලවීමට නියෝග කළැයි නිවැසියා තමන්ට පැවසූ බවද අනුර බණ්ඩාර මහතාගේ ලිපියේ සඳහන් වේ.

    http://www.lankadeepa.lk/latest_news/කුච්චවේලි-ප්‍රා-ලේකම්-බෞද්ධ-කොඩිය-ගලවන්න-කියලා/1-522721
     
    • Like
    Reactions: ^Buddhika^

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    avatar55853_3.gif


     
    • Like
    Reactions: hashan.perera@y

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Its called Sahajeewanaya version of Yahapalanaya

    Thats what 62laks voted for
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් විසින්
    mu thama job eke inne kohomada
    kawru hari civil kenek neme karala thinne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක පත්තරේ ගිය හින්දා හිටන් දකී. ඊට පස්සේ ප්‍රා. ලේ ජනාදිපති මන්දිරේට (පොලොන්නරුවෙ ) ගෙන්නලා, සුවදුක් අහලා මොනවා හරි තෑග්ගක් දීලා යවයි. මෙච්චර කල් උනේ එහෙමනේ. යාපනේ කෑම්පස් එකේ ලමයින්ට ගෑහුවා. ගහපු එවුන් ටික මන්දිරේට ගෙනල්ලා සෑලකුවා. එහෙමනේ සහජීවනේ