බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    536826_576849162360785_25257299_n.jpg
     
    • Like
    Reactions: Jack_Sparrow

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදු රජාණන් වහන්සේ වැරදි දේවල් වදාල නැති උනාට, ධර්මය ග්‍රන්ථාරූඩ කලේ බුදු රජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ තිබ්බ ධර්ම සංගායනාව පස්සේ.ඒ ලියවිලා තියන දේවල් එහෙන් පිටින් පිලිපදිනවට වඩා හොඳයි අවබෝධයෙන් පිලි පැදීම...

    බුදු දහමේ "ශ්‍රද්ධාව" කියන එක කොටස් දෙකකට බෙදන්න පුලුවන්....
    1. අමූලික ශ්‍රද්ධා
    2. ආකාරවතී ශ්‍රද්ධා

    අමූලික ශ්‍රද්ධා කියන්නේ එක අන්ධයෙක් පිටි පස්සේ යන තව අන්ධ පෙලක් වගේ... අවබෝධයකින් තොරව එලසින්ම පිලිපැදීම. නමුත් බෞද්ධ ධර්මය අනුමත කරන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ඒ කියන්නේ අවබෝධයකි ඇතිව පිලිපැදීම...

    මේ ශ්‍රද්ධාව ගැන හොඳ පාඩමක් තිබ්බා පරණ O\Ls syllabus එකේ...

    අනිත් ආගම් එක පොතකට කොටු වෙලා ප්‍රශ්න සියල්ලම පොතකින් විසඳන්න හදද්දි, විද්‍යාව බුදු දහම මේ දෙකම මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දීල ඒ ප්‍රශ්ණ වලින් දැනුම අවබෝධ කරගන්න අවස්ථාවක් දීල තියනවා....

    ලෝකය වෙනස් වෙනවා බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ තිබුනු ලෝකය නෙමෙයි දැන් මේ තියෙන්නේ... අපි කල යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය වර්තමාන ලෝකයට යොදාගන්නේ කොහොමද කියලා නිරාකරණය කරන එක.
    අන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ බං. අපි බුද්ධ දේශණාව ග්‍රන්ථාරුඩ කරපු එකේ වැරදි හොයනවා. අනික එතන හිටියේ රහතන් වහන්සේලා.
    ඒත් අනිත් ආගම් ඒවා ලිව්වේ කවුද? මොන පදනමේ ඉඳන් ලිව්වද කියල කිසි දෙයක් දන්නේ නැතුව ඒක එහෙම් පිටින්ම පිළිපදිනවා.
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඔය කතාව හුඟක් අය කියනවා මචන්. ඒත් එකේ සත්‍යතාවය මම දන්නේ නැහැ. මොකද තමන්ට හිතල වටහාගන්න නම් බුදුකෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වන්නේ නැහැ. බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ මාර්ගය පෙන්වාදීමට. ඒ මාර්ගයේ යන නොයන එක අපේ වැඩක්. මං දන්න විදිහට බුදුන් දේශනා කරල තියෙන්නෙ. ඕනෑම දෙයක් තථාගත ධර්මය සමඟ සසදන්න කියල.

    මචං මේ කථාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි.
    බුදුහාමුදුරුවො කාලාම සූත්‍රෙයදි දේශනා කලේ මම(බුදුන්) කිව්වත්, පරම්පරාවෙන් පැවතගෙන ආවත්, ගුරුවරයා ,දෙමවිපියන් කිව්වත් එකපාරටම පිළිගන්න එපා. ධර්මයට විනයට අනුව තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතු වෙනවානම් නුවණින් සිතා බලා පිළිගන්න කියලයි.
    මෙතන ධර්මය කියන්නෙ ලෝක ධර්මතාවයට. විනය කියල කිව්වෙ මනුස්ස හික්මීමට. ඉතින් බුදු දහමෙ තියෙන්නෙ ඔය ටික තමයි.

    සරළව බැලුවම ඒක තේරුම්ගන්න බුදු කෙනෙක් ඕනි නෑ, ඒත් ඒ හිතන විදිහ සහ සිතිය යුත්තේ මොනවද කියල කෙනෙක් පැහිදිළි කලොත් හරි නේද? අනික කෙනෙක්ගෙ දෙයක් පිළිගන්නවට අමතරව අපි යා යුතු මාර්ගය නිවැරදිව පෙන්නල දෙන එක තමයි බුදුහාමුදුරුවො කලේ. ඒ යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒකෙ අවසානය නිර්වාණය. බුද්ධ දේශනාව ඒකයි.

    දැං වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණ වලින් විනාශ උන බුදු දහම ආපහු නැගිට්ටවල ගත්ත, ඕල්කට් තුමන්ල පුරුදු කරපු, අනිත් ආගම්වල තියෙන වන්දනාව විතරක් කරනව මිසක් ජීවිතේ නියම තත්වය තේරුම් අරන් නිවැරදි බුද්ධ දර්ශණය අනුව ගිහින් සසර කෙටි කරගන්න එක නෙමෙයි. එහෙම නිවැරදි බුදු දහම මිනිස්සුන්ට පුරුදු කරනවනම් වෙනත් දේව ආගම් වලට බෞද්ධයො ඇද ගන්න එක නවත්තන්න පුළුවන්. අපේ මිනිස්සු සරලව දන්නෙ පවු කලොත් අපායෙ යනව, පිං කලොත් දිව්‍ය ලෝකෙ යනව කියල. ඉතින් ඕක වෙන්නෙ මැරුනට පස්සෙ නිසා මේ ජීවිතේදිම දෙවියො පිහිටවෙනව කිව්වම අර ක්ෂණික නූඩ්ල්ස් වගේ ඒකට ගිහිං බලනව. අන්තිමට අර දෙයිය ඔලුවට දැම්මම ආපහු ඒමක් නෑ.

    දැං බලන්න පංසල් වල කොයි තරම් අටවිසි බුදුධ පූජා, නවග්‍රහ පූජා, බෝධි පූජා කොයි තරම් සංවිධානය වෙනවද? මේ පූජාවල් වලින් සසර කෙටිකරගන්න මොකුත්ම ලැබෙන්නෙ නෑනෙ.
     
    Last edited:

    ඒකනම් ඇත්ත... ආමිස පූජා විතරයි... බෝධි පූජා පිංකමක් කිව්වොත් සෙනඟ පිරිල. භාවනා වැඩසටහනක් කිව්වොත් 10යි 15යි ඉන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    මාත් මේ කාලාම සූත්‍රය ගැන ඔය ටික කියන්න හැදුවේ.. :yes:

    අන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ බං. අපි බුද්ධ දේශණාව ග්‍රන්ථාරුඩ කරපු එකේ වැරදි හොයනවා. අනික එතන හිටියේ රහතන් වහන්සේලා.
    ඒත් අනිත් ආගම් ඒවා ලිව්වේ කවුද? මොන පදනමේ ඉඳන් ලිව්වද කියල කිසි දෙයක් දන්නේ නැතුව ඒක එහෙම් පිටින්ම පිළිපදිනවා.

    වැරදි හොයනවා නෙමෙයි මචං... නිවැරදිව අවබෝධ කරගන්න උත්සහ කරනවා...
    මම මේ ත්‍රේඩ් එක මුලදි අනිත් ආගම් ගැන විග්‍රහයක් කලා.. මම බයිබල, ටෝරා, කුරාණය ලොකුවට කියලවලා නැහැ.

    මම යේසුස් වහන්සේ දකින්නේ ප්‍රේමය කරුණාව අහය කරපු මනුශ්‍යයෙක් විදියට මිසක් වතුර උඩ ඇවිදපු, වතුර වයින් කරපු විජ්ජාකාරයෙක් විදියට නෙමෙයි.

    ඒ වගේම තමයි පොඩි කාලේ අපිට උගන්නපු විදියට, සිදුහත් කුමරයා ඉපදුනු ගමන් නෙලුම් මල් 7ක් උඩ ඇවිදපුවා, කතා කරපුවා ගැනත් මගේ විශ්වාසයක් නැහැ. මේවා වැරදි විදියට නෙමෙයි මම දකින්නේ, මම දකින්නේ මේවා ග්‍රන්ථාරූඩ කරපු මිනිසුන්ගේ අතිශෝක්ති අලංකාර විදියයි.

    බෞද්ධ ධර්මය ඔයිට වඩා ගොඩක් ගැඹුරු ධර්මයක්.. විද්‍යාව කියන්නේ අපි හදාරලා තියන විෂයක් වගේම නූතන ලෝකයේ පෙරලියක් කරපු සාධකයක්. මේ උත්සහ කරන්නේ බෞද්ධ ධර්මයේ ගැඹුරු තැන් විද්‍යාව ආධාරණයෙන් අවබෝධ කරගැනීමයි :)
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මචං මේ කථාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි.
    බුදුහාමුදුරුවො කාලාම සූත්‍රෙයදි දේශනා කලේ මම(බුදුන්) කිව්වත්, පරම්පරාවෙන් පැවතගෙන ආවත්, ගුරුවරයා ,දෙමවිපියන් කිව්වත් එකපාරටම පිළිගන්න එපා. ධර්මයට විනයට අනුව තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතු වෙනවානම් නුවණින් සිතා බලා පිළිගන්න කියලයි.
    මෙතන ධර්මය කියන්නෙ ලෝක ධර්මතාවයට. විනය කියල කිව්වෙ මනුස්ස හික්මීමට. ඉතින් බුදු දහමෙ තියෙන්නෙ ඔය ටික තමයි.

    සරළව බැලුවම ඒක තේරුම්ගන්න බුදු කෙනෙක් ඕනි නෑ, ඒත් ඒ හිතන විදිහ සහ සිතිය යුත්තේ මොනවද කියල කෙනෙක් පැහිදිළි කලොත් හරි නේද? අනික කෙනෙක්ගෙ දෙයක් පිළිගන්නවට අමතරව අපි යා යුතු මාර්ගය නිවැරදිව පෙන්නල දෙන එක තමයි බුදුහාමුදුරුවො කලේ. ඒ යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒකෙ අවසානය නිර්වාණය. බුද්ධ දේශනාව ඒකයි.

    ...........................................

    බුදුරාජානන් වහන්සේ විසින් මෙසේ පවසන ලදි

    1. තචත් කෙනෙකුගෙන් ආසා අවායි කියා ගන්න එපා
    2. පරම් පරාවෙන් ආවා කියා ගන්න එපා
    3. මේවිදිහට මේවිදිහට වුනා කියා ගන්න එපා
    4. පොත්වල තිබුනා කියා ගන්න එපා
    5. තර්කයට ගැලපුනා කියා ගන්න එපා
    6. නියායට ගැලපුනා කියා ගන්න එපා
    7. කරුනු සලකාගෙන ගියාම හරි කියා පෙනෙන එක ගන්න එපා
    8. දෘෂ්ටියට ගැලපුනා කියා ගන්න එපා
    9. බාලාගෙන ගියාම ඒකත් හරි මේකත් හරි කියා ගන්න එපා
    10. මේ අපගේ ගුරුවරයා කියා, ඔහු කියන සැම දෙයක්ම හරි කියා ගන්න එපා

    බුද්ධ දෙශනය පිලිනොගන්න යයි දෙශනා කර නොමැත
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    හොද thread එකක් මචන්.අද පන්සල් වල තියෙන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමේ සංකල්පයක්.නමුත් බුද්ධ දේශනා වල තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි.මේ දුර්ලභව ලබා ගත්තු මනුෂ්‍ය ජිවිතයේ ,මේ ජිවිතයේ තුලම නොපමාව සැබෑ හරය සෙවීමයි.නමුත් අද සිදු වී ඇත්තේ වෙනස්ම දෙයකි.අන්‍ය ආගමිකන් මෙන් බෝධි පුජා තබා තමන්ගේ ප්‍රාර්ථනයක් ඉටු කිරීමට උත්සහ කරනවා විනා හරය හොයන්නේ නැත.ඉතින් ප්‍රාර්ථනය ඉටු නොවුනත් ඔවුන් බොහෝ විට නිග්‍රහ කරන තත්වයට පත් වී තියෙනවා.තමාට පිහිට තමාමයි කියූ ධර්මය තුල ගිරා අපල සරණ ගොස් අවසන්.දේවාල සරණ ගොස් අවසන්.මිත්‍යාව සරණ ගොස් අවසන්(මිත්‍යාව කිව්වේ තමාගේ ප්‍රශ්නයකට නොපෙනෙන දේවලින් උදව් ඉල්ලීම).

    මේ නිසයි අද සියලු ආගම් සමානයි කියන තත්වට ඇද වැටිලා තියෙන්නේ.සමථ,විදර්ශනා ගැන අද පන්සල් වල බොහෝවිට කතා කරන්නේ නැත.ධර්මය වෙනුවට තමන්ගේ අධර්මය පතුරුවනවා.සම්මාදිට්ඨිය වෙනුවට මිත්‍යාදිට්ඨිය පතුරුවනවා.

    නමුත් තමාගේ ශිලය උතුම් කොට රකින භාවනාවෙන් හා ප්‍රඥාවෙන් සපිරි ටික දෙනෙකු හරි වසන එක ධර්මයේ පැවැත්මට මහත් රුකුලකි.
    නමෝ බුද්ධාය !!!
     
    බුද්ධ දේශනය පිලිගන්න එපා කියල නෑ, නමුත් තමන් අවබෝධයක් ඇතිව පිලිගන්න කියල අර්ථය නේද කියල තියෙන්නේ? ශ්‍රද්ධාව ගැන කතා කලත් "ආකාරවති ශ්‍රද්ධාව" කියන්නේත් ඒ වගේ තේරුමක් නේ? :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හොද thread එකක් මචන්.අද පන්සල් වල තියෙන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමේ සංකල්පයක්.නමුත් බුද්ධ දේශනා වල තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි.මේ දුර්ලභව ලබා ගත්තු මනුෂ්‍ය ජිවිතයේ ,මේ ජිවිතයේ තුලම නොපමාව සැබෑ හරය සෙවීමයි.නමුත් අද සිදු වී ඇත්තේ වෙනස්ම දෙයකි.අන්‍ය ආගමිකන් මෙන් බෝධි පුජා තබා තමන්ගේ ප්‍රාර්ථනයක් ඉටු කිරීමට උත්සහ කරනවා විනා හරය හොයන්නේ නැත.ඉතින් ප්‍රාර්ථනය ඉටු නොවුනත් ඔවුන් බොහෝ විට නිග්‍රහ කරන තත්වයට පත් වී තියෙනවා.තමාට පිහිට තමාමයි කියූ ධර්මය තුල ගිරා අපල සරණ ගොස් අවසන්.දේවාල සරණ ගොස් අවසන්.මිත්‍යාව සරණ ගොස් අවසන්(මිත්‍යාව කිව්වේ තමාගේ ප්‍රශ්නයකට නොපෙනෙන දේවලින් උදව් ඉල්ලීම).

    මේ නිසයි අද සියලු ආගම් සමානයි කියන තත්වට ඇද වැටිලා තියෙන්නේ.සමථ,විදර්ශනා ගැන අද පන්සල් වල බොහෝවිට කතා කරන්නේ නැත.ධර්මය වෙනුවට තමන්ගේ අධර්මය පතුරුවනවා.සම්මාදිට්ඨිය වෙනුවට මිත්‍යාදිට්ඨිය පතුරුවනවා.

    නමුත් තමාගේ ශිලය උතුම් කොට රකින භාවනාවෙන් හා ප්‍රඥාවෙන් සපිරි ටික දෙනෙකු හරි වසන එක ධර්මයේ පැවැත්මට මහත් රුකුලකි.
    නමෝ බුද්ධාය !!!

    මේකට හේතුව ලංකාවේ බහුතරය බෞද්ධයන් වෙන්නේ දෙමාපියන් බෞද්ධයෝ නිසා....
    ඉස්කෝලේ බෞද්ධ ධර්මය විෂය ඉගේන ගන්නේ විභහග වලට හොඳ ලකුනු අරන් පන්තියේ වෙනියා ඉස්සරහට එන්න...
    සමහර ස්වාමීන් වහන්සේලා වැඩ කරන්නේ තමන්ගේ දායකයෝ වැඩි කරගන්න...

    බෞද්ධ ධර්මය ගැඹුරෙන් අවබෝධ කරගත්තු පුද්ගලයෙක්ට කතරගම දෙයියන්ගේ පිහිට වැඩක් නෑ.... යථාර්තය අවබෝධ කරගත්තු කෙනෙක් බෝගහේ සිසිල විඳිනවා මිසක් බෝ ගහෙන් දේවල් බලා පොරොත්තු වෙන්නේ නැහැ...

    මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදු දහම හඳුන්වා දෙද්දි ලංකාවේ තිබ්බ වෘක්ෂ වඳනාව බෝධි වඳනාව විදියටත් පර්වත වඳනාව චෛත්‍ය වඳනාව විඩිහියට හඳුවන් දුන්නා... මේකට හේතුව බෞද්ධ ධර්මය එක පාර සාමන්‍ය කෙනෙක්ට අවබෝධ කරගන්න අමාරුයි... අර වගේ පරිසරකින් බෞද්ධ පරිසරයක් නිර්මාණය කරගන්න පුලුවන් උනා...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thanks for the starting best wise good thread. From this thread , many people in any religion can understand what is truth and what is false. But facts are going on by Sinhalese language mostly. So people who can not understand Sinhalese language can translate the language.
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    bookmark කරා මචං...
    පස්සේ කියවන්නම්.
    ඒත් මුලින්ම මට කියන්න තියෙන්නෙ බුදු දහම විද්‍යාව එක්ක සසදන්න එපා කියන එක. මොකද විද්‍යාව කියන්නෙ සත්‍ය නෙවේ. කාලෙන් කාලෙට විද්‍යාව වෙනස් වෙනවා. අලුත් මත එනවා, පරණ මත බිඳෙනවා.
    ඒත් බුදු දහම කියන්නෙ අකාලික දහමක්. ඒ කියන්නෙ කාලයත් සමග වෙනස් නොවෙන දෙයක්. හරියටම ඉපදෙන සියල්ලෝ මැරෙනවා වගේ.
    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mulinma mama world eke inna siyalu dena piliganna science walin start karannam. ENERGY CAN NOT BE CREATED OR DESTROYED , BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM TO ANOTHER FORM. Science [truth] accepted that rule. So energy can not be created according to science [truth] . So all god creations concepts becomes FALSE.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api serama world eke thibena siyalu deval noyekuth mattam walin change of energy. Change of energy noekuth hethu [reasons] matha athiwea. For examples petroleum oil athi wenne posila long time high pressure and high temperature yatathe polowa yata thibimeni. That is the reason for petroleum oil productions. So petroleum oil is produced by a reason but petroleum oil is not created by a god. In the same way human life is also produced by a reason . But human life is not created by a god. Human life is also one type of a change of energy.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Change of energy is there. So any one can assume energy is forever. But that is not a god . That is the universal energy. It is changed to various type of changes of universal energy [human life, animal life, soil, water, planets , air etc ] upon a various reasons which are not a creations. Universal energy does not listen to prayings but universal energy listen to reasons. Because universal energy can be changed to another form by a reason.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    So god prayings are useless. But reasons are useful. For example, Now I am in the internet. I could come to the internet upon the reasons those are electricity, internet technology etc.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Thanks for the starting best wise good thread. From this thread , many people in any religion can understand what is truth and what is false. But facts are going on by Sinhalese language mostly. So people who can not understand Sinhalese language can translate the language.

    Yes lets try to explain both stuff in both Sinhala & English

    Mulinma mama world eke inna siyalu dena piliganna science walin start karannam. ENERGY CAN NOT BE CREATED OR DESTROYED , BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM TO ANOTHER FORM. Science [truth] accepted that rule. So energy can not be created according to science [truth] . So all god creations concepts becomes FALSE.

    Things are getting complex it seems..
    Yes as you said according physics energy takes different forms (eg:- potential energy to kinetic, electric energy to kinetic and so on) and nothing can be created :D

    Concepts of GOD creation is a false definition which happened when ancient people had no ideas how Rain, earth quakes, thunderstorms happen. For all those scenarios they had easy answer GOD. God created world God created human and animals so on ;)
    but now everything has changed Science and Technology improves each and everyday. Topics like BIG BANG THEORY talks more about nothing (emptiness) and cause and effect (little bit sounds like KARMA in Buddhism).

    If you have ordinary education you have accept Charles Darwin Evolution theories than creation of Adam and Eve.