අන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ බං. අපි බුද්ධ දේශණාව ග්‍රන්ථාරුඩ කරපු එකේ වැරදි හොයනවා. අනික එතන හිටියේ රහතන් වහන්සේලා.බුදු රජාණන් වහන්සේ වැරදි දේවල් වදාල නැති උනාට, ධර්මය ග්රන්ථාරූඩ කලේ බුදු රජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ තිබ්බ ධර්ම සංගායනාව පස්සේ.ඒ ලියවිලා තියන දේවල් එහෙන් පිටින් පිලිපදිනවට වඩා හොඳයි අවබෝධයෙන් පිලි පැදීම...
බුදු දහමේ "ශ්‍රද්ධාව" කියන එක කොටස් දෙකකට බෙදන්න පුලුවන්....
1. අමූලික ශ්‍රද්ධා
2. ආකාරවතී ශ්‍රද්ධා
අමූලික ශ්‍රද්ධා කියන්නේ එක අන්ධයෙක් පිටි පස්සේ යන තව අන්ධ පෙලක් වගේ... අවබෝධයකින් තොරව එලසින්ම පිලිපැදීම. නමුත් බෞද්ධ ධර්මය අනුමත කරන්නේ ආකාරවතී ශ්රද්ධාවයි. ඒ කියන්නේ අවබෝධයකි ඇතිව පිලිපැදීම...
මේ ශ්‍රද්ධාව ගැන හොඳ පාඩමක් තිබ්බා පරණ O\Ls syllabus එකේ...
අනිත් ආගම් එක පොතකට කොටු වෙලා ප්‍රශ්න සියල්ලම පොතකින් විසඳන්න හදද්දි, විද්‍යාව බුදු දහම මේ දෙකම මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දීල ඒ ප්‍රශ්ණ වලින් දැනුම අවබෝධ කරගන්න අවස්ථාවක් දීල තියනවා....
ලෝකය වෙනස් වෙනවා බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ තිබුනු ලෝකය නෙමෙයි දැන් මේ තියෙන්නේ... අපි කල යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය වර්තමාන ලෝකයට යොදාගන්නේ කොහොමද කියලා නිරාකරණය කරන එක.
ඔය කතාව හුඟක් අය කියනවා මචන්. ඒත් එකේ සත්‍යතාවය මම දන්නේ නැහැ. මොකද තමන්ට හිතල වටහාගන්න නම් බුදුකෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වන්නේ නැහැ. බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ මාර්ගය පෙන්වාදීමට. ඒ මාර්ගයේ යන නොයන එක අපේ වැඩක්. මං දන්න විදිහට බුදුන් දේශනා කරල තියෙන්නෙ. ඕනෑම දෙයක් තථාගත ධර්මය සමඟ සසදන්න කියල.
මචං මේ කථාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි.
බුදුහාමුදුරුවො කාලාම සූත්රෙයදි දේශනා කලේ මම(බුදුන්) කිව්වත්, පරම්පරාවෙන් පැවතගෙන ආවත්, ගුරුවරයා ,දෙමවිපියන් කිව්වත් එකපාරටම පිළිගන්න එපා. ධර්මයට විනයට අනුව තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතු වෙනවානම් නුවණින් සිතා බලා පිළිගන්න කියලයි.
මෙතන ධර්මය කියන්නෙ ලෝක ධර්මතාවයට. විනය කියල කිව්වෙ මනුස්ස හික්මීමට. ඉතින් බුදු දහමෙ තියෙන්නෙ ඔය ටික තමයි.
සරළව බැලුවම ඒක තේරුම්ගන්න බුදු කෙනෙක් ඕනි නෑ, ඒත් ඒ හිතන විදිහ සහ සිතිය යුත්තේ මොනවද කියල කෙනෙක් පැහිදිළි කලොත් හරි නේද? අනික කෙනෙක්ගෙ දෙයක් පිළිගන්නවට අමතරව අපි යා යුතු මාර්ගය නිවැරදිව පෙන්නල දෙන එක තමයි බුදුහාමුදුරුවො කලේ. ඒ යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒකෙ අවසානය නිර්වාණය. බුද්ධ දේශනාව ඒකයි.
දැං වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණ වලින් විනාශ උන බුදු දහම ආපහු නැගිට්ටවල ගත්ත, ඕල්කට් තුමන්ල පුරුදු කරපු, අනිත් ආගම්වල තියෙන වන්දනාව විතරක් කරනව මිසක් ජීවිතේ නියම තත්වය තේරුම් අරන් නිවැරදි බුද්ධ දර්ශණය අනුව ගිහින් සසර කෙටි කරගන්න එක නෙමෙයි. එහෙම නිවැරදි බුදු දහම මිනිස්සුන්ට පුරුදු කරනවනම් වෙනත් දේව ආගම් වලට බෞද්ධයො ඇද ගන්න එක නවත්තන්න පුළුවන්. අපේ මිනිස්සු සරලව දන්නෙ පවු කලොත් අපායෙ යනව, පිං කලොත් දිව්‍ය ලෝකෙ යනව කියල. ඉතින් ඕක වෙන්නෙ මැරුනට පස්සෙ නිසා මේ ජීවිතේදිම දෙවියො පිහිටවෙනව කිව්වම අර ක්ෂණික නූඩ්ල්ස් වගේ ඒකට ගිහිං බලනව. අන්තිමට අර දෙයිය ඔලුවට දැම්මම ආපහු ඒමක් නෑ.
දැං බලන්න පංසල් වල කොයි තරම් අටවිසි බුදුධ පූජා, නවග්‍රහ පූජා, බෝධි පූජා කොයි තරම් සංවිධානය වෙනවද? මේ පූජාවල් වලින් සසර කෙටිකරගන්න මොකුත්ම ලැබෙන්නෙ නෑනෙ.

අන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ බං. අපි බුද්ධ දේශණාව ග්‍රන්ථාරුඩ කරපු එකේ වැරදි හොයනවා. අනික එතන හිටියේ රහතන් වහන්සේලා.
ඒත් අනිත් ආගම් ඒවා ලිව්වේ කවුද? මොන පදනමේ ඉඳන් ලිව්වද කියල කිසි දෙයක් දන්නේ නැතුව ඒක එහෙම් පිටින්ම පිළිපදිනවා.

මචං මේ කථාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි.
බුදුහාමුදුරුවො කාලාම සූත්රෙයදි දේශනා කලේ මම(බුදුන්) කිව්වත්, පරම්පරාවෙන් පැවතගෙන ආවත්, ගුරුවරයා ,දෙමවිපියන් කිව්වත් එකපාරටම පිළිගන්න එපා. ධර්මයට විනයට අනුව තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතු වෙනවානම් නුවණින් සිතා බලා පිළිගන්න කියලයි.
මෙතන ධර්මය කියන්නෙ ලෝක ධර්මතාවයට. විනය කියල කිව්වෙ මනුස්ස හික්මීමට. ඉතින් බුදු දහමෙ තියෙන්නෙ ඔය ටික තමයි.
සරළව බැලුවම ඒක තේරුම්ගන්න බුදු කෙනෙක් ඕනි නෑ, ඒත් ඒ හිතන විදිහ සහ සිතිය යුත්තේ මොනවද කියල කෙනෙක් පැහිදිළි කලොත් හරි නේද? අනික කෙනෙක්ගෙ දෙයක් පිළිගන්නවට අමතරව අපි යා යුතු මාර්ගය නිවැරදිව පෙන්නල දෙන එක තමයි බුදුහාමුදුරුවො කලේ. ඒ යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒකෙ අවසානය නිර්වාණය. බුද්ධ දේශනාව ඒකයි.
...........................................
බුදුරාජානන් වහන්සේ විසින් මෙසේ පවසන ලදි
- තචත් කෙනෙකුගෙන් ආසා අවායි කියා ගන්න එපා
- පරම් පරාවෙන් ආවා කියා ගන්න එපා
- මේවිදිහට මේවිදිහට වුනා කියා ගන්න එපා
- පොත්වල තිබුනා කියා ගන්න එපා
- තර්කයට ගැලපුනා කියා ගන්න එපා
- නියායට ගැලපුනා කියා ගන්න එපා
- කරුනු සලකාගෙන ගියාම හරි කියා පෙනෙන එක ගන්න එපා
- දෘෂ්ටියට ගැලපුනා කියා ගන්න එපා
- බාලාගෙන ගියාම ඒකත් හරි මේකත් හරි කියා ගන්න එපා
- මේ අපගේ ගුරුවරයා කියා, ඔහු කියන සැම දෙයක්ම හරි කියා ගන්න එපා
බුද්ධ දෙශනය පිලිනොගන්න යයි දෙශනා කර නොමැත

බුද්ධ දේශනය පිලිගන්න එපා කියල නෑ, නමුත් තමන් අවබෝධයක් ඇතිව පිලිගන්න කියල අර්ථය නේද කියල තියෙන්නේ? ශ්‍රද්ධාව ගැන කතා කලත් "ආකාරවති ශ්‍රද්ධාව" කියන්නේත් ඒ වගේ තේරුමක් නේ?![]()
හොද thread එකක් මචන්.අද පන්සල් වල තියෙන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමේ සංකල්පයක්.නමුත් බුද්ධ දේශනා වල තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි.මේ දුර්ලභව ලබා ගත්තු මනුෂ්‍ය ජිවිතයේ ,මේ ජිවිතයේ තුලම නොපමාව සැබෑ හරය සෙවීමයි.නමුත් අද සිදු වී ඇත්තේ වෙනස්ම දෙයකි.අන්‍ය ආගමිකන් මෙන් බෝධි පුජා තබා තමන්ගේ ප්‍රාර්ථනයක් ඉටු කිරීමට උත්සහ කරනවා විනා හරය හොයන්නේ නැත.ඉතින් ප්‍රාර්ථනය ඉටු නොවුනත් ඔවුන් බොහෝ විට නිග්‍රහ කරන තත්වයට පත් වී තියෙනවා.තමාට පිහිට තමාමයි කියූ ධර්මය තුල ගිරා අපල සරණ ගොස් අවසන්.දේවාල සරණ ගොස් අවසන්.මිත්‍යාව සරණ ගොස් අවසන්(මිත්‍යාව කිව්වේ තමාගේ ප්‍රශ්නයකට නොපෙනෙන දේවලින් උදව් ඉල්ලීම).
මේ නිසයි අද සියලු ආගම් සමානයි කියන තත්වට ඇද වැටිලා තියෙන්නේ.සමථ,විදර්ශනා ගැන අද පන්සල් වල බොහෝවිට කතා කරන්නේ නැත.ධර්මය වෙනුවට තමන්ගේ අධර්මය පතුරුවනවා.සම්මාදිට්ඨිය වෙනුවට මිත්යාදිට්ඨිය පතුරුවනවා.
නමුත් තමාගේ ශිලය උතුම් කොට රකින භාවනාවෙන් හා ප්‍රඥාවෙන් සපිරි ටික දෙනෙකු හරි වසන එක ධර්මයේ පැවැත්මට මහත් රුකුලකි.
නමෝ බුද්ධාය !!!
bookmark කරා මචං...
පස්සේ කියවන්නම්.
ඒත් මුලින්ම මට කියන්න තියෙන්නෙ බුදු දහම විද්‍යාව එක්ක සසදන්න එපා කියන එක. මොකද විද්‍යාව කියන්නෙ සත්‍ය නෙවේ. කාලෙන් කාලෙට විද්‍යාව වෙනස් වෙනවා. අලුත් මත එනවා, පරණ මත බිඳෙනවා.
ඒත් බුදු දහම කියන්නෙ අකාලික දහමක්. ඒ කියන්නෙ කාලයත් සමග වෙනස් නොවෙන දෙයක්. හරියටම ඉපදෙන සියල්ලෝ මැරෙනවා වගේ.

Thanks for the starting best wise good thread. From this thread , many people in any religion can understand what is truth and what is false. But facts are going on by Sinhalese language mostly. So people who can not understand Sinhalese language can translate the language.
Mulinma mama world eke inna siyalu dena piliganna science walin start karannam. ENERGY CAN NOT BE CREATED OR DESTROYED , BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM TO ANOTHER FORM. Science [truth] accepted that rule. So energy can not be created according to science [truth] . So all god creations concepts becomes FALSE.