බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan mama Catholikayek.....mata ambaneta prasna godak tiyanawa.... danna kenek sitinam man uttara denna....

    1. Budu dharmaya agamak noi nam.... ai machanla Pirith,gatha kiyala Pansale budu pilimayata wadinne....
    2. Bo gahata Wathura danne ai.
    3. Katina pinkame teruma mokakda.
    4. Hamuduruwo gedarakata giyama upa sampada piliwelata ida ganne kohomada,ai ehema karanne..

    puluwannam hodata vistara athiwa danna...(mewa ahuwe igena ganima pinisa vitarai. apahasa kirimakata now)

    (mata mewage prasna enda hetuwa, math pansal yanawa mage ganu unda ekka.eya owata uttara denda danne na ban ekai)

    මචං මම දන්න තරමින් මධ්‍යස්තව උත්තර දෙන්නම්
    බෞද්ධ ධර්මය කොටස් තුනකට බෙදන්න පුලුවන්

    01. බෞද්ධ දර්ශනය ~ Buddhist philosophy
    02. බෞද්ධාගම ~ Buddhism as a religion
    03. බෞද්ධ සහිත්‍ය ~ Buddhist philosophy

    ලංකාවේ බෞද්ධාගම ගොඩ නැගිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සහිත්‍ය පදනම් කරගෙන. බෞද්ධ ධර්මය සාමන්‍ය මනුස්සයෙක්ට පහසුවෙන් තේරුම් ගන්න අමාරුයි ලංකාවට මිහිඳු හාමුදුරුවෝ හඳුන්වාදෙද්දි ලංකාවේ හිටපු මිනිස්සු පර්වථ වන්දනාව, වෘක්ශ වන්දනාව වගේ ඒවට පුරුදු වෙලා හිටියා.. ඒ මිනිස්සුන්ට බෞද්ධ ධර්මය බෞද්ධ සමාජයක් තුලින් තේරුම් ගැනීම පහසුයි. ඒක නිසා මුලින් බෞද්ධ සමාජයක් සංස්කෘතියක් සමග බෞද්ධ ධර්මය මිනිසුන්ගේ ජීවිත වලට එක් කිරීමක් විදියට පර්වථ වන්දනාව චෛත්‍ය වන්දනාව වශයෙන් වෘක්ශ වන්දනාව බෝධි වන්දනාව වශයෙන් විකාශනය උනා. බෝධියට වතුර දාන ඒවත් ඒවට අයත්.

    බෞද්ධ ධර්මය මුලින් පවතුනේ කටවහරින්, ඒ කියන්නේ සූත්‍ර, ගාථා, පිරිත් ඔය ඔක්කොම..
    පස්සේ තමයි ග්‍රන්ථාරූඪ කලේ.... ඉතින් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් පදනම් වෙන්නේ ඕවල අන්තර්ගතයයි...

    01 and 2 answered.
    04. ජේෂ්‍යාට මුල්තැන දීම, ඒකයි පන්සලේ ලොකු හාමුදුරුවෝ අසුන්ගේන පිලිවෙලට අනිත් හමුදුරුවෝ පෙලට අසුන්ගන්නේ...

    05. මට ලොකු දැනුමක් නැහැ කඨින පිංකම් ගැන... වෙන කෙනෙක් මේක මට වඩා හොඳට විග්‍රහ කරයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රත්තරං;15791022 said:
    කරගෙන යමු මචන්. දැනුයි දැක්කේ

    patta thread ekak.... :cool:
    himin sare okkoma kiyawala videos tikath balanna oone :yes:

    කොල්ලනේ contribute as you can

    HTML:
    http://www.budurashmiya.net/2013/03/blog-post_9923.html
    බුදු දහම හා විද්‍යාව

    කලලය විකසනය වන ආකාරය බුදුපියානන් දෙසූ අයුරැ
    බුදු දහමින් සනාථ වන විද්‍යාව
    මායාකාරී ඇස රැවටුනා ඇති
    විද්‍යාව හා නින්ද
    භූමි කම්පා සිදුවන අයුරැ බුදුපියානන් දෙසූ අයුර
    ඇයි මිනිස්සු වයසට යන්නේ
    ගස්වලට පන නැත්තේ ඇයි
    කවුද පිටසක්වල ජීවීන්
    සත්වයින් උපදින අයුරැ

    කෙසේ වෙතත් බුදුරජානන් වහන්සේට අනුව මේ ලෝකයේ පර්යේෂන වර්ග දෙකක් තියෙනවා (ආර්ය පර්යේෂන සූත්‍රය)
    1 ආර්ය පර්යේෂන
    2 අනාර්ය පර්යේෂන

    ආර්ය පර්යේෂන යනු තමා ගැන සෙවීමයි එය පර්යේෂන අතුරින් උසස්ම පර්යේෂනයයි
    නූතන විද්‍යාෙව් අනෙකුත් පර්යේෂන වැටෙන්නේ අනාර්ය පර්යේෂන ගනයටයි ඒවා පවතින්නේ අපේ ඉන්ද්‍රීයන් සතුටු කිරීමට පමනයි

    Thanks for the contribution mate.
    However unlike other religion Buddhism recommend experiments and refrain from dogma :yes:
     
    • Like
    Reactions: rajith84

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මම දන්න තරමින් මධ්‍යස්තව උත්තර දෙන්නම්
    බෞද්ධ ධර්මය කොටස් තුනකට බෙදන්න පුලුවන්

    01. බෞද්ධ දර්ශනය ~ Buddhist philosophy
    02. බෞද්ධාගම ~ Buddhism as a religion
    03. බෞද්ධ සහිත්‍ය ~ Buddhist philosophy

    ලංකාවේ බෞද්ධාගම ගොඩ නැගිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සහිත්‍ය පදනම් කරගෙන. බෞද්ධ ධර්මය සාමන්‍ය මනුස්සයෙක්ට පහසුවෙන් තේරුම් ගන්න අමාරුයි ලංකාවට මිහිඳු හාමුදුරුවෝ හඳුන්වාදෙද්දි ලංකාවේ හිටපු මිනිස්සු පර්වථ වන්දනාව, වෘක්ශ වන්දනාව වගේ ඒවට පුරුදු වෙලා හිටියා.. ඒ මිනිස්සුන්ට බෞද්ධ ධර්මය බෞද්ධ සමාජයක් තුලින් තේරුම් ගැනීම පහසුයි. ඒක නිසා මුලින් බෞද්ධ සමාජයක් සංස්කෘතියක් සමග බෞද්ධ ධර්මය මිනිසුන්ගේ ජීවිත වලට එක් කිරීමක් විදියට පර්වථ වන්දනාව චෛත්‍ය වන්දනාව වශයෙන් වෘක්ශ වන්දනාව බෝධි වන්දනාව වශයෙන් විකාශනය උනා. බෝධියට වතුර දාන ඒවත් ඒවට අයත්.

    බෞද්ධ ධර්මය මුලින් පවතුනේ කටවහරින්, ඒ කියන්නේ සූත්‍ර, ගාථා, පිරිත් ඔය ඔක්කොම..
    පස්සේ තමයි ග්‍රන්ථාරූඪ කලේ.... ඉතින් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් පදනම් වෙන්නේ ඕවල අන්තර්ගතයයි...

    01 and 2 answered.
    04. ජේෂ්‍යාට මුල්තැන දීම, ඒකයි පන්සලේ ලොකු හාමුදුරුවෝ අසුන්ගේන පිලිවෙලට අනිත් හමුදුරුවෝ පෙලට අසුන්ගන්නේ...

    05. මට ලොකු දැනුමක් නැහැ කඨින පිංකම් ගැන... වෙන කෙනෙක් මේක මට වඩා හොඳට විග්‍රහ කරයි..

    5.

    වස්‌ පවාරණය සහ කඨින චීවරය

    ශ්‍රී ලංකාව මියන්මාරය, තායිලන්තය වැනි ආසියාතික රටවල මෙන් ම යුරෝපාකාරයේ ද වැඩ වසන උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වස්‌සාන සෘතුවේ වස්‌ සමාදන් වෙති. වස්‌ වැසූ භික්‍ෂුන් වහන්සේ නිමිති කරගෙන කඨින චීවර පූජා කිරීමට සැදැහැවත් බෞද්ධ පිංවතුන් කල් තබාම සූදානම් වෙති. වස්‌ සමාදන් වීම මෙන්ම පවාරණය පිළිබඳවත්, කඨින චීවරය පිළිබඳවත් බුදු හිමියන් අනුදැන වදාළ විනය නීති පද්ධතියක්‌ ද ඇත. එම නීති රීති පැණවීමේදී මානව නිදහස අහිමි නොකර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සුරැකෙන පරිදි ඒවා පනවා තිබෙන අයුරු විචාරාත්මකව බලන විට පෙනෙයි. එසේම බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය

    සුරැකෙන පරිදි සංඝයාගේ සාමග්‍රිය සුරැකෙන පරිදි මෙම සියලු නීති රීති, කොන්දේසි ප්‍රඥප්ති පනවා ඇත.

    පැවිද්ද සහ උපසම්පදාව හැරුන විට තවත් වැදගත් සංඝ කර්මයකි උපෝසථ කර්මය. වස්‌සාන සමය තුළ සංඝ උපෝසථ කර්ම පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු වෙයි. වස්‌ ආරම්යේදී පොහොය සීමා මාලකයකට ගොස්‌ සංඝයා ඉදිරියේ ඇවැත් දෙසා පිරිසිදුවී පාමොක්‌ හෙවත් ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම සම්ප්‍රදාය වෙයි. දින පහළොවකට වරක්‌ උපෝසථ කර්මය සිදු කළ යුතුය. භික්‍ෂුන් වහන්සේ සඳහා පනවන ලද ශික්‍ෂාපද එක්‌තැන් කර 'ප්‍රාතිමෝක්‍ෂ ය' නමින් ශික්‍ෂාපද මාලාවක්‌ ඇත. සෑම උපෝසථ දිනයකදීම සංඝයා රැස්‌ වී එම ප්‍රාතිමෝක්‍ෂය දේශනා කර, ඒ තුළින් ශික්‍ෂා පද නැවත නැවත සිහිපත් කරති. එසේම ආපත්ති වලට පැමිණි භික්‍ෂුන් වහන්සේට තමන් වහන්සේ අතින් සිදු වූ තුලසි, නිසගි, පචිති, පාවාරණ ආදී කොට ඇති ඇවැත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කොට, පිරිසිදු වීමේ අවස්‌ථාව මෙමගින් උදා වෙයි. එම වැරදි, නිවැරදි කරගෙන, පිරිසිදු සිල්වතකු බවට පත් වීමට අවශ්‍ය කරන අනුශාසනා උපදෙස්‌ දීමත්, දඬුවම් ලබාදීමත් සිදු කරනු ලබන්නේ සංඝ සමූහයාගේම ඒකමතික තිරණයන් අනුවය. මෙය සංඝ සමාජය තුළ තිබෙන ශේ්‍රෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයකි.

    දීඝ නිකායේ 'මහාගෝපකමොග්ගල්ලාන' සූත්‍රයෙහි සඳහන් පරිදි 'වස්‌සකාර' නම් බමුණා ආනන්ද තෙරුන්ගෙන් බුදු සසුනෙහි චිර පැවැත්මත්, එහි ක්‍රියාකාරීත්වයත් ගැන ප්‍රශ්න කළේය.බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සසුන භාරධාරී ප්‍රධානියකුගෙන් තොරව, ස්‌ථිර මාර්ගෝපදේශකයකු නොමැතිව ජනතාවගේ ප්‍රසාදය ඇති වන අයුරෙන් සසුන පවත්වාගෙන අයුර දැනගත් හෙතෙම පුදුමයට පත්වෙයි. එලෙස පුදුමයට පත් වස්‌සකාර බමුණා තවදුරටත් ප්‍රශ්න කරයි. එවිට 'ආනන්ද' තෙරණුවෝ වස්‌සකාරය, අපගේ ශාස්‌තෘන් වහන්සේ වැඩ නොසිටිය ද අප කිසිවකුගෙන් පිළිසරණක්‌ නැති අනාථයන් පිරිසක්‌ වශයෙන් නොසිතව...... බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මයෙහි පිහිට අපට ඇත..." යනුවෙන් ප්‍රකාශ කළහ.

    සංඝ කර්මවලදී ඔවුනොවුන්ගේ සිත් රිදවීම්, කලකිරීම් සහ නොයෙකුත් වාද භේද නොමැතිව, ඒ ඒ අවස්‌ථානුකූලව කටයුතු කිරීම පිණිස ධර්මය විසින් හැඩ ගසා ඇත. එසේම එය සංඝයාගේ චිර පැවැත්මට ද සමගියටද ඉවහල් වී ඇත. වස්‌ පවාරණය ද එවැනි සංඝකර්මයකි. වස්‌ තුන් මාසය තුළ වස්‌සච්ඡේදනය නොවී. හොඳින් වස්‌ ආරක්‍ෂා කර ගැනීම වස්‌ වැසූ භික්‍ෂුව සතු කාර්ය භාරයකි. වස්‌සාන සෘතුව මාස හතරක්‌ වුවද, වස්‌ විසීම තුන් මසකින් නිමාවට පත් වෙයි. ඉතිරි මාසය චීවර මාසය වශයෙන් හැඳින්වෙයි. වස්‌ වසන ලද භික්‍ෂුව වස්‌ අවසානයේ සංඝයා මධ්‍යයට එළඹ ඇවැත් දෙසා පිරිසිදු වී වැඩිහිටි තෙරුන් වහන්සේ ඉදිරියෙහි උක්‌කුටිකයෙන් හිඳ දොහොත් මුදුනෙහි තබාගෙන 'සංඝං භන්තේ පවාරේමි, දිට්‌ඨේනවා සුතේනවා පරිසංකායවා, වදතුමං භන්තේ, අන්කම්පං උපාදාය, පස්‌සන්තෝ, පටිකරිස්‌සාමි...." යනුවෙන් ස්‌වාමීනී මා විසින් කරන ලද වරදක්‌ දැකීමෙන්, ඇසීමෙන් සැකයෙන් හෝ ඇත්නම් මා කෙරෙහි අනුකම්පා කර එය ප්‍රකාශ කරනු මැනවි..." යනුවෙන් පැවරීමක්‌ කරති. උන්වහන්සේගේ වරදක්‌ නොමැති නම් සංඝයා තුෂ්නිම්භූතව සිටිති. පවාරණය වශයෙන් සැලකෙන්නේ මෙම විනය කර්මයයි.

    'පවාරණය' වනාහි අතිශය වැදගත් විනය කර්මයකි. මහා පවාරණයක්‌ කිරීමට නම් උපසම්පදා භික්‍ෂුන් වහන්සේ පස්‌නමක්‌වත් වැඩ සිටිය යුතුය. එම විනය කර්මය කරන ස්‌ථානයෙහි ප්‍රධානත්වය ගන්නේ සංඝ ස්‌ථවිරයන් වහන්සේ ය. උන්වහන්සේට උස්‌ ආසනයක්‌ පැනවිය යුතුය. සෙසු භික්‍ෂුන් වහන්සේ සුදුසු අසුන්වල වැඩ සිටිනු විනා, නායක පදවි, කාරක පදවි ආදිය අනුව අසුන් පැනවීම සාසන විරෝධී ක්‍රියාවකි. මෙකල ඇතැම් සීමා මාලකවල එම ලෞකික පදවි අනුව ආසන පනවාගෙන විනය කර්ම කරනු දක්‌නට ලැබේ. එය විනය විරෝධී ක්‍රියාවකි. එවැනි විනය විරෝධී ක්‍රියාවන් දැක දැකත් ඇතැම් සංඝ ස්‌ථවිරයන් වහන්සේ මුණිවත රකින්නේ අනවශ්‍ය කරදර ඇතිවේය යි තිබෙන බිය නිසා විය යුතුය. පළමුව පවාරණය කරන්නේ සංඝ ස්‌ථවිරයන් වහන්සේ ය. අනතුරුව සෙසු භික්‍ෂුන් වහන්සේ උන්වහන්සේ ඉදිරියෙහි ඉහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් පවාරණය කළ යුතුය. මෙසේ මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුන් වහන්සේ නමක්‌ උදෙසා කඨ§න චීවරයක්‌ පූජා කිරීමට හැකියාව ලැබෙයි. වස්‌ කාලයෙහි සුවිශේෂී අවස්‌ථාව වන්නේ චීවර මාසයයි. කඨ§න චීවර පූජාව අට මහා කුසල්වලින් පළමුවැන්න වෙයි. ඒ නිසාම බෞද්ධ පිංවතුන් එයට ඉමහත් උනන්දුවක්‌ දක්‌වති.

    'කඨිනය' යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි දැඩි, කඨෝර, ශක්‌තිමත් බවක්‌ අඟවයි. මහමෙර සෙලවුණත්, මහ පොළව කම්පිත වුණත්, වජිර පර්වතය සිඳ බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නොසිඳෙයි. ආනන්තර්ය පාප කර්මයකට හැර වෙනත් කුසලයකට හෝ අකුසලයකට යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස්‌ සමාදන්ව, හොඳින් වස්‌ ආරක්‍ෂා කරගෙන, මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවකට කඨිනයක්‌ ලැබිය හැක. 'දේවේනවා, මනුස්‌සේනවා, පCඳ්චන්නංවා සහ ධම්මිකානං, අඤ්ඤතරේන, දින්නං වට්‌ඨති........." යනුවෙන් දෙවියකු, මනුෂ්‍යයකු, භික්‍ෂුවකු, භික්‍ෂුනියක, සාමණේරයකු, සාමණේරියකු, ශිෂ්‍ය මානවකයකු යන අය විසින් දෙනු ලබන වස්‌ත්‍රය කඨිනය සඳහා සුදුසු වෙයි. වස්‌ත්‍ර යනුවෙන් සඳහන් කළාට සියලුම වස්‌ත්‍ර වර්ග කඨ§නය සඳහා ගැනීම කැප නැත.

    බුද්ධ කාලීන සමාජයේ මිනිසුන් විවිධ වස්‌ත්‍ර ප්‍රයෝජනයට ගත්හ. ඒ අනුව 1. කුසවීර, - කුස තණ වලින් කරන ලද වස්‌ත්‍ර 2. වාකවීර - පට්‌ටාවලින්, 3. කේසකම්බල - කෙස්‌ වලින්, 4. වාලකම්බල, - සෙමර මුවන්ගේ ලොම් වලින්, 5. උලුකපක්‌ඛ - බකමූණු පිහාටු වලින්, 6. අජකම්බල - එළු ලොම් වලින්, 7. උත්තරථරණ - ඇඳන් මතුපිට අතුරන වස්‌ත්‍ර, 8. කුම්භත්ථරන - බිම වර්ණය රැක ගැනීමට කළ වස්‌ත5. 9. හත්තථරන - ඇඳන් මතුපිට අතුරන වස්‌ත්‍ර, 10. අස්‌සත්ථරන - අසුන් පිට අතුරන වස්‌ත්‍ර, 11. සිය දහස්‌ ගණන් වටිනා කම්බලි 12. සියුම් ලෙස නූල් කැට වියන ලද වස්‌ත්‍ර, 13. සුදු, නිල්, දුඹුරු, කහ, රතු, කළු, මඳටිය පැහැයෙන් යුතු වස්‌ත්‍ර, 14. ලොම් ආදියෙන් කළ වස්‌ත්‍ර, 15. බොහෝ මල් වැටෙන සේ ලොම් වලින් කළ රතුපාට වස්‌ත්‍ර. 16. සිංහ ව්‍යාඝ්‍ර, රූප සිතුවම් කොට ලොම් වලින් කරන ලද වස්‌ත්‍ර, 17. එක්‌ පසෙකින් ලොම් උඩට මතු වන සේ වියන ලද වස්‌ත්‍ර (උද්දලෝම), 18. දෙපසින් ලොම් උඩට මතුවන සේ වියන ලද වස්‌ත්‍ර (ඒකන්තලෝම) 19. රනින් වැඩ දැමු පට නූලෙන් වියන ලද වස්‌ත්‍ර (කෝසෙයH), 20. අඳුන් දිවි සමෙන් කරන ලද වස්‌ත්‍ර (අජිතප්පවේණී), 21 කදලිමිග (මුව සමින් කළ වස්‌ත්‍ර), යන ආදී වශයෙන් වස්‌ත්‍ර කර්මාන්ත හෙවත් දියුණු පේෂකර්මාන්තයක්‌ එකල සමාජයේ තිබිණි. එසේ වුවද, සාණ. භංග, කම්බල, කප්පාසික, කෝසෙයH යන වස්‌ත්‍ර වර්ග චීවරය සඳහා උචිත වේ. හිස කෙස්‌, පියාපත්, සම් වර්ග ආදියෙන් කරන ලද වස්‌ත්‍ර අකැපය.

    චීවරයට තිබිය යුතු පැහැය පිළිබඳ විවිධ මතවාද ඇත. කළු, රතු, කහ පැහැයන් මිශ්‍ර වීමෙන් ඇතිවන වර්ණය වඩාත් උචිත වේ. එම පැහැය නුග ගසෙහි පොතු තම්බා ගැනීමෙන් ලබා ගත හැකිය. එම පැහැය ලබා ගත හැකි පඬු වර්ග වෙළෙඳපොළේ ඇත. එසේ එම පැහැයෙන් යුතු වස්‌ත්‍ර ද වෙළෙඳපොළෙහි ඇත. කසට පැහැය ඉක්‌මණින් කිළිටි නොවේ. එසේම නිතර පඬු පෙවීමට අවශ්‍ය නොවේ. අලංකාරය නිසා ඇතිවන තෘෂ්ණාදී කෙලෙස්‌ ඇති නොවේ. දුරට නොපෙනෙන බැවින් අන්තරායන් අඩු වෙයි. මැසි මදුරුවන්ට අප්‍රිය බැවින් එවැනි උවදුරු අවම කර ගත හැකිය. චීවරය පඬු පෙවීම සඳහා ගත යුතු වන්නේ මූල රජනං ඛන්දරජන්, තචරජන, පත්තරජන්, පුප් රජනං, ඵල රජනං යනුවෙන් දැක්‌වූ පරිදි ගස්‌වල මුල්, කඳ, පොතු, කොළ, මල් ගෙඩි යන කොටස්‌ ය.

    විචාරයෙහි ප්‍රමාණය ගැන ද සැලකිලිමත් විය යුතුය. එය බුදු හිමියන්ගේ විචාරයට වඩා කුඩා විය යුතුය. එනම් දිගින් සුගත් වියතින් නවයකට සහ පළලින් හයකට වඩා අඩු විය යුතුය. සුගත් වියත යනු වඩු රියන් එක හමාරකි. ඒ අනුව එවැනි විශාල සිවුරක්‌ අද කිසිවකුට අවශ්‍ය වේ යයි සිතිය නොහැක. ඉතා කුඩා සිවුරු වලින් සුපටිච්ඡන්න පරිමණ්‌ඩල ශික්‍ෂා පද රැකීම අපහසු වෙයි. එබැවින් තම තමන්ගේ ශරීරවල ප්‍රමාණයන් අනුව චීවරය සකස්‌ කර ගැනීම වඩාත් සුදුසු වෙයි. පස්‌කඩ, සත්කඩ වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතුය. පසළොස්‌කඩ, අසූකඩ වශයෙන් ද සිවුරු මසා ගනිති. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්‌මක්‌ නොකළ යුතුය. ඇතැම් භික්‍ෂුන් වහන්සේලා අලංකාර ලෙස රැලි ගන්වා සිවුරු මසාගෙන සිටිනු දැකිය හැක. එය විනය විරෝධීය.

    "න නිමිත්ත, කථේන, අත්ථානංහෝති කඨිනං න පරිකථා කථේන අත්තෘනංහෝති කඨ§නං...... යනුවෙන් මහාවග්ගපාලියෙහි සඳහන් පරිදි, මෙම රෙදි වර්ගය හොඳය. මෙම සිවුර කඨ§නයට සුදුසුය ආදී ප්‍රකාශ කිරීමෙන් ලබන සිවුරත්, කඨ§න චීවර පූජාව වටිනා පිංකමකි. වෙන අවුරුදුවල නම් මේ කාලයට කඨ§න පිංකම් කරනවා.... මේ අවුරුද්දේ එයට සූදානමක්‌ නැහැ වගෙයි.... මෙලෙස සඳහන් කිරීමෙන් උපයා ගත් සිවුරත්, කඨ§නයට නොසුදුසු ය. කඨ§නය මවුපියන්ට වුව ද කියා ලබා ගැනීම නොසුදුසු ය. ව්‍යංගයෙන් හෝ ඉල්ලීමක්‌ නොකරම අහසින් හදිසියේ කඩා වැටුණාක්‌ මෙන් ලැබුන වස්‌ත්‍රයම කඨ§නයට සුදුසු වෙයි. මෙකල බොහෝ විහාරස්‌ථානවල කඨ§න පිංකම සංවිධානය කරන්නේ වස්‌ වසා වැඩ සිටි භික්‍ෂුන් වහන්සේම ය. කඨ§න පෙරහැර සංවිධානය කරමින් පෙරහැරෙහි ද ගමන් කරති. අනවශ්‍ය වියදම් කරමින්, දායකයන් තලා පෙලා කඨ§න පිංකම් කළ යුතු නොවේ. ඉහත විනය කරුණු අනුව එය කිසිසේත් සුදුසු නොවන බව පෙනෙයි. කඨ§න පිංකමක්‌ සංවිධානය කළ යුතු වන්නේ දායක දායිකාවන් විසින්ම ය. උපදෙස්‌ අවශ්‍ය නම් උපදෙස්‌ ලබාදීම භික්‍ෂුන් වහන්සේ සතු කාර්යයකි.

    කඨ§නය චීවරයක්‌ හෝ වස්‌ත්‍රයක්‌ වශයෙන් පිදිය හැක . වස්‌ත්‍රයක්‌ නම් එදිනම සිවුරක්‌ මසා අධිෂ්ඨාන කළ යුතු බැවින්, අරුණට පෙර පූජා කළ යුතුය. චීවරයක්‌ නම් "ඉමං කඨ§න චීවරං භික්‌ඛු සංඝස්‌ස දේම.....'' යනුවෙනුත්, වස්‌ත්‍රයක්‌ නම් ''ඉමං කඨ§න දුස්‌ං භික්‌ඛු සංඝස්‌ස දේම...." යනුවෙන් කියා සඟ සතු කළ යුතු ය. එසේ සඟÊසතු කළ වස්‌ත්‍රය සිවුරක්‌ බවට පත් කිරීම භික්‍ෂුන් වහන්සේ විසින් හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ කළ යුතුය. සියලු කටයුතු නිමා වීමෙන් පසු 'Cඳත්ති දුතිය' විනය කර්ම වාක්‍යයක්‌ මගින් සුදුසු භික්‍ෂුන් වහන්සේ නමකට පවරාදීම වැදගත් විනය කර්මයකි. සුදුසු භික්‍ෂුවක්‌ වශයෙන් සැලකෙන්නේ එම සීමාව තුළ වස්‌ වැසූ, වස්‌සච්ඡේදනය නොවූ වෙනත් කඨ§න චීවරයක්‌ නොලද, දුර්වල සිවුරු ඇති මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවකි. එසේම 1. පක්‌ඛමන්තිකා 2. නිට්‌ඨානන්තිකා 3. සන්නිට්‌ඨානන්තිකා 4. නාසානන්තිකා 5. සවනන්තිකා 6. ආසාවච්ඡේදිකා 7. සීමාතික්‌කංන්තිකා 8. සහුබ්භාරා යන මෙම කරුණු පිළිබඳ දැන ගෙන සිටීම ද සුදුසු කමකි.

    චීවර අතුරෙන් උතුම් චීවර වන්නේ 'කඨ§න' චීවරයයි. එය අට මහා කුසල් වලින් පළවැනි කුසලයයි. එහි ඇත්තේ මූල්‍යමය වටිනාකමට වඩා විනයානුකූල වටිනා කමකි. කඨ§න චීවරයක්‌ පිදිය හැකි වන්නේ ද එක්‌ වසරකදී එක්‌ විහාරස්‌ථානයක එකක්‌ පමණි. පූජා කරන දායක දායිකාවන්ට මහත් ඵල මහා ආනිසංස ලැබෙන අතර, කඨ§න චීවරයක්‌ ලද භික්‍ෂුවකට ද විශේෂ වරප්‍රසාද කිහිපයක්‌ හිමි වෙයි. අනාමන්තචාරෝ විහාරයෙහි වසන භික්‍ෂුන් ගෙන් නොවිමසා ගෙවල්වලට යැමට කඨ§න චීවරය ලද භික්‍ෂුවට හැකියාව ලැබෙයි. අසමාදානචාරො - නිසගි, පචිති වලට අයත් දෙවන ශික්‍ෂා පදයයි. කඨ§නය ලද භික්‍ෂුවකට අධිෂ්ඨාන කර ගත් තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රිය ඉක්‌මවිය හැකිය. ගනභෝජනං - භෝජක වග්ගයේ දෙවන ශික්‍ෂා පදයයි. ගණභෝජනය වැළඳීමෙන් ඇවැත් සිදු නොවේ. යාවදත්ත චීවරං - නිසගි පචිති වල පළමු සික පදයයි. දස දිනකට වඩා අතිරේක සිවුරු දැරීමෙන් සිදුවන ඇවතින් නිදහස්‌ වෙයි. යෝච තත්ථ වීවරුප්පාදොa සෝනේසං භවිස්‌සති, විහාරය ලැබෙන වස්‌ත්‍ර, චීවර ආදිය කඨ§න චීවරය ලද භික්‍ෂුවට අයත් වේ. මෙම පංච ආනිසංසයන් ලබා ගත හැකි වන්නේ කඨ§න චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත සෘතුවේ අවසන් දිනය වූ මැදින් පුර පසළොස්‌වක දිනය දක්‌වා පමණි.

    චීවරය වනාහී වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ නොවෙනස්‌ව පවතින ඇඳුමකි. ඇඳුමක්‌ වශයෙන් සඳහන් කළ ද එය උතුම් පූජනීය වස්‌තුවක්‌ වශයෙන් බෞද්ධයෝ සලකති. විචාරයක්‌ දැරූ කවරෙකුට හෝ ගරු කිරීම බෞද්ධයන්ගේ සිරිතකි. මෙය වටහා ගත් ඇතැමුන් චීවරධාරීන් වශයෙන් චීවරයට මුවා වී විවිධ අපචාර වල යෙදෙන අවස්‌ථාවන් ගැන අසන්නට ලැබෙයි. චණ්‌ඩාශෝක නමින් හැඳින් වූ අශෝක රජතුමා දැහැමියකු බවට පත් වූවේ චීවරයක්‌ දැරූ, සන්සුන් ඉඳුරන්ගෙන් යුතු කුඩා සාමණේර නමක්‌ දැකීමෙනි. එය චීවරයට එක්‌ වූ ආධ්‍යාත්මික පවිත්‍රතාවය නිසා සිදුවූවකි. ගැමුණු කුමරු සහ තිස්‌ස කුමරු අතර සටනක්‌ ඇති වීමට සූදානම් වූ විට, භික්‍ෂුන් වහන්සේ පන්සිය නමක්‌ එතැනට වැඩම කොට සටන සමථයට පත් කළහ. එහිදී ගැමුනු කුමරු පැවසුවේ 'ඔබ වහන්සේ වැඩම කළේ කුමටද? සත් හැවිරිදි කුඩා සාමණේර නමක්‌ පැමිණියත් අප අතර සාමය ඇතිවන්නේය....." යනුවෙනි. එය ද චීවරයෙහි අසීමිත බලයයි. චීවරයක්‌ දැරූ භික්‍ෂුව සිංහ රාජයකු මෙන් එඩිතරය. වාරියපොල සුමංගල, ඉහගම තෙරුන්වහන්සේ, කුඩාපොල හිමි, අනගාරික ධර්මපාල හිමි වැනි හිමිවරුන්ගේ චරිත කථා තුළින් ඒ බැව් මැනවින් පසක්‌ වෙයි. එසේම චීවරය දැරූ භික්‍ෂුව ස්‌වර්ණ හංසයකු මෙන් නිදහස්‌ ය.

    රාගය ආදී කෙලෙස්‌ කසට වලින් යුතු ඉන්දීය දමනයෙන් සහ වාග් සත්‍යයෙන් තොර වූවෝ චීවරය දැරීමට සුදුසු නොවෙති. බිඳුණු සිල් ඇති, දුස්‌සීලයෙකි ය යි ප්‍රසිද්ධ වූ අසංවර වූ පස්‌කම් සැප කෙරෙහි ගිජු වූ, පැවිද්දොa චීවරයට සුදුසු නොවෙති. නොසන්සුන් සිත් ඇති, අධික මානයෙන් යුතු, නුවණ නැති පුද්ගලයා සුදු වස්‌ත්‍රයකට පමණක්‌ සුදුසු වෙයි. නොසන්සුන් සිතක්‌ සහිත චපල ගති ඇති පැවිද්දා චීවරයක්‌ දැරුවද. හෙතෙම සිංහ සමක්‌ පොරවා ගත් වඳුරෙකුට සමානය (කස්‌සපථෙර ගාථා)

    යමෙක්‌ කෙලෙස්‌ කසට දුරු කර, ශීලාදී ගුණයෙන් යුක්‌ත වේ නම්, ඉන්ද්‍රිය දමනයෙන් සහ සත්‍යය ගරුක බවෙන් යුතු වේ නම්, හෙතෙම චීවරයට සුදුස්‌සකු වෙයි. යමෙක්‌ සිල්වත් වේද, රාගය දුරු කළේද, සන්සිඳුනු පිරිසිදුÊසිතක්‌ ඇත්තේද, හෙතෙම චීවරයට සුදුස්‌සකු බවට පත්වේ. චීවරයක්‌ පරිභෝග කළ යුතු වන්නේ අලංකාර වීමට නොවේ. එසේම උසස්‌ ලෙස පෙනී සිටීමට ද නොවේ. එවැනි අදහසකින් චීවරය දරන්නේ නම් තණ්‌හාව, මානය, සක්‌කායදිට්‌ඨිය, වර්ධනය වේ. එය මඟ ඵල කෙසේ වෙතත්, පැවිදි බව රැක ගැනීමට ද බාධාවකි. එසේ නම් චීවරය දැරිය යුතු වන්නේ ශීතල, උණුසුම දුරු කර ගැනීමටත්, මැසි මදුරු පත්තෑ, ගෝනුසු වැනි සතුන්ගෙන් සිදුවන හිරිහැර වළක්‌වා ගැනීමටත්, ලඡ්ජා ස්‌ථාන වසා ගැනීමටත්, කියන අදහස නිරතුරුවම සිතෙහි රැඳී තිබිය යුතුය. එවැනි හැඟීමක්‌ ඇති වූ විට තණ්‌හාව - මානය ඇති නොවේ. චීවරය පරණය, අවලක්‍ෂණය, කියා සිතෙහි දොම්නසක්‌ ද ඇති නොවේ. හෙතෙම නිවැරැදිව චීවරය පරිභෝජනය කරන අයෙකු බවට පත් වෙයි.

    * බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
    ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;15791616 said:

    Thank u machan.....heta pirithak tiyanawa.man hamuduruwangenma heta upa sampadawa gana ahala balannam machan..mamai hamuduruwanwa ekkan enda yanne, machan me uttareta thank u wewa sahenda
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    Number zero [0] is a relative number. Relatively it may not have a value. BUT ACTUALLY IT HAS A VALUE. fOR EXAMPLES***** 0*****10*****100*****1000*****10000*****100000*****1000000--------- SEE WHEN THE NUMBER ZERO IS INCREASING, VALUE ALSO INCREASING
    for the value to be increased,the number zero should be increased while having a non-zero value at the front of the zeros.
     
    ela machan thanks for contribution
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම ඉස්සර quantum physics සහ බෞද්ධ දර්ශණය ගැන ඉගෙනගන්න තැත් කලා, ඒත් මට ලොකු භෞතික විද්‍යාව ගැන දැනුඅක් නැති නිසා වෙනස් දේවල් ගැන ඉගෙන ගන්න පටන් ගත්තා... ඒ පරණ ග්‍රීක දර්ශණ සහ සොක්‍රටිස් වගේ දාර්ශිණකයන් ගැන...

    Socrates, Nietzsche, Plato වගේ දාර්ශිණකයන් Epistemology ගැන දැඩිව විශ්වාස කරලා තියනවා..
    අන්න ඒ වගේ විවරණක් තමයි The Epistemology of Buddhism by Douglas M. Burns
    http://www.vgweb.org/bsq/bud_epis.htm

    මේ වගේ දේවල් වලට ගොඩාක් පොත් තියනවා research papers තියනවා. මම හිතනවා පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවට දාල තියන දේවල් ඔක්කොම අමතක කරලා... මධ්‍යස්තව ඉඳාල බෞද්ධ දර්ශණය ගැන ඉගෙන බෞද්ධ දර්ශණය අනුව ජීවතය හැඩ ගහ ගත්තොත් හොඳයි කියලා...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Zero after overcome [not the zero after destroy] . That is the great Nirvanaya. That is the greatest place in this universe. That is the greatest place where Budun vahanse, Rahathun vahanse reside for ever. There is no death. THE GREAT ZERO AFTER OVERCOME.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    විද්‍යාව කොච්චර දියුණු උනත් බුදු දහමේ වැරදි හොයන්න බැහැ මචන්. මොකද බුදු දහමෙ වැරදි තැන් නැහැ.

    ඔව්....යාලු... හරියටම හරි... :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔය කතාව හුඟක් අය කියනවා මචන්. ඒත් එකේ සත්‍යතාවය මම දන්නේ නැහැ. මොකද තමන්ට හිතල වටහාගන්න නම් බුදුකෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වන්නේ නැහැ. බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ මාර්ගය පෙන්වාදීමට. ඒ මාර්ගයේ යන නොයන එක අපේ වැඩක්. මං දන්න විදිහට බුදුන් දේශනා කරල තියෙන්නෙ. ඕනෑම දෙයක් තථාගත ධර්මය සමඟ සසදන්න කියල.

    ඔව්... යාලු.. මේ නිසාම තමයි කාලම සුත්‍රය දේශනා කරේ!!! :)
     
    empty08

    Junior member
  • Feb 15, 2011
    42
    5
    8
    UK
    ඉතා හොඳ සාකච්චාවක්.. කාරණා කීපයක් එකතු කරන්න හිතුනා..

    අපි සාමාන්යෙන් විද්‍යාව කියල අර්ථදක්වන්නේ නියුටන් අයින්ස්ටන් ලාගෙන් පැවතගෙන එන නුතන බටහිර විද්‍යාව. බටහිර විද්‍යාව අවිහිංසාවාදී නෑ ඒ වගේම අල්පේච්ඡ නෑ. අපි විද්‍යාවේ දියුණුව දකිනවා කියන්නේ තව හුඟක් ආසාවල් අරමුණු හදාගන්නවා.. ඒ කියන්නේ සංසාරය දිග කරගන්නවා.. බුදු දහම නුතන බටහිර විද්‍යාවෙන් වෙනස් වෙන්නේ මෙතැනදී.

    බුදු දහම ඉගැන්වීමක්. දර්ශනයක් වත් න්‍යායක් වත් අනෙකක්වත් නෙමෙයි.. අවිද්‍යාව දුරු කරගැනීමට ලෝක සත්‍ය මතු කරගැනීමට මනුෂ්‍යන්ට දේශනා කල ඉගැන්වීමක්. මග පෙන්වීමක්. ඒ ඉගැන්වීම ඔස්සේ ඒ මග යමින් සත්‍ය අවබෝද කරගැනීමේ වගකීම තියෙන්නේ අපිට. අපි විසින් අවබෝධ කරගත යුතුයි කියන්නේ එකයි. මාර්ගය හෙළි කලේ බුදුරජාණන් වහන්සේ නිසා තමයි අපි උන් වහන්සේට පුද පූජා පවත්වන්නේ කල ගුණ සැලකීමක් විදිහට. තමන් වහන්සේ විසින්ම මාර්ගය හෙළි කරගත් නිසා තමයි උන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කළාය.. ශ්‍රාවකයන් වහන්සේලා අරහත් බව සාක්ෂාත් කළාය කියන්නේ..

    මට කියන්න අවශ්‍ය උනේ නුතන විද්‍යාව සංස්කාර රැස් කරන සසර දිගු කරන පිළිවෙතක්. එත් බුදු දහම සසර කෙටි කරන ඉගැන්වීමක්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    empty08

    Junior member
  • Feb 15, 2011
    42
    5
    8
    UK
    zero after overcome සහ චිත්ත න්‍යාය

    Zero after overcome [not the zero after destroy] . That is the great Nirvanaya. That is the greatest place in this universe. That is the greatest place where Budun vahanse, Rahathun vahanse reside for ever. There is no death. THE GREAT ZERO AFTER OVERCOME.

    මිත්‍රයා මේක ඉතා හොඳ අර්තදක්වීමක්.. මම මේ ගැන කලින් හිතල නෑ. හැබැයි මට මේ ගැන ප්‍රශ්නයක් තියනවා.

    චිත්ත න්‍යායේ හේතු ඵල දහමට අනුව උපාදාන චෛතකිසයක් පහල වීම තව සිතක් ඇති වීමට හේතුවක් වෙනවා. අරහත් බවෙන් පංච ඉන්ද්‍රියේ ස්පර්ශයන් උපාදාන තත්වයට යාම වලකිනවා. ඒ නිසා මේ කය බිඳීමෙන් බිඳෙන මොහොතේදී ඇති වෙන සිත උපාදාන සිතක් නොවන නිසා එය තව සිතක් ඇති වීමට හේතුවක් නොවීමෙන් එම චිත්ත පරම්පරාව නවතිනවා.

    එහෙමනම් ඒ සංසිද්දිය ඔබතුමා පෙන්වන zero after overcome සංකල්පය එක්ක සංසන්දනය වෙන්නේ කොහොමද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතා හොඳ සාකච්චාවක්.. කාරණා කීපයක් එකතු කරන්න හිතුනා..

    අපි සාමාන්යෙන් විද්‍යාව කියල අර්ථදක්වන්නේ නියුටන් අයින්ස්ටන් ලාගෙන් පැවතගෙන එන නුතන බටහිර විද්‍යාව. බටහිර විද්‍යාව අවිහිංසාවාදී නෑ ඒ වගේම අල්පේච්ඡ නෑ. අපි විද්‍යාවේ දියුණුව දකිනවා කියන්නේ තව හුඟක් ආසාවල් අරමුණු හදාගන්නවා.. ඒ කියන්නේ සංසාරය දිග කරගන්නවා.. බුදු දහම නුතන බටහිර විද්‍යාවෙන් වෙනස් වෙන්නේ මෙතැනදී.

    බුදු දහම ඉගැන්වීමක්. දර්ශනයක් වත් න්‍යායක් වත් අනෙකක්වත් නෙමෙයි.. අවිද්‍යාව දුරු කරගැනීමට ලෝක සත්‍ය මතු කරගැනීමට මනුෂ්‍යන්ට දේශනා කල ඉගැන්වීමක්. මග පෙන්වීමක්. ඒ ඉගැන්වීම ඔස්සේ ඒ මග යමින් සත්‍ය අවබෝද කරගැනීමේ වගකීම තියෙන්නේ අපිට. අපි විසින් අවබෝධ කරගත යුතුයි කියන්නේ එකයි. මාර්ගය හෙළි කලේ බුදුරජාණන් වහන්සේ නිසා තමයි අපි උන් වහන්සේට පුද පූජා පවත්වන්නේ කල ගුණ සැලකීමක් විදිහට. තමන් වහන්සේ විසින්ම මාර්ගය හෙළි කරගත් නිසා තමයි උන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කළාය.. ශ්‍රාවකයන් වහන්සේලා අරහත් බව සාක්ෂාත් කළාය කියන්නේ..

    මට කියන්න අවශ්‍ය උනේ නුතන විද්‍යාව සංස්කාර රැස් කරන සසර දිගු කරන පිළිවෙතක්. එත් බුදු දහම සසර කෙටි කරන ඉගැන්වීමක්.

    බොහොම ස්තූතියි මචං අදහස් දැක්කුවාට..
    මෙතන මම දකින දේවල් තුනක් තියනවා..

    විද්‍යාව - දිනෙන් දින දියුණු වෙනවා ලෞකික ජීවිතයක් ගෙවන අපේ ජීවිත වලට එන්න එන්න වැදගත් වෙනවා.

    බෞද්ධ ධර්මය - සසර කෙටි කරගෙන නිවණ කරා ලංවීම මූලික අරමුණ වෙන.

    මනුෂ්‍යත්වය - බෞද්ධ ධර්මය ඇතුලු අනෙකුත් ආගම් වල ඉගැන්වෙනවා, ලෝකයේ මනුෂ්‍ය පැවැත්මට ලොකුවට බලපානවා.

    ලෞකික ජීවිතයක් ගෙවන අපට ලොකු ලෙඩක් දුකක් උනාම බොහෝ විට ප්‍රතිකාර ගන්නේ බටහිර විද්‍යාවේ වෙදකම් වලින්.. ගොඩක් දෙවල් කරගන්න අන්තර්ජාලය නැතිවම බෑ. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙක්ට විද්‍යාවේ වැදගත් කමක් තියනවා.. සසර කෙටි කරන මග හැමෝටම ලෙසියෙන් කරන්න බැහැ (වෙන ආගම් වල අයට කරන්නම බැරි දෙයක්) එතකොට බහුතරය කල යුත්තේ මනුශ්‍යත්වය වපුරන එකයි (ඕනම ආගමකට අයිති කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක්). විද්‍යාවේ දියුනුවත් ඒ සඳහා යොදාගන්න බලන්න ඕනි. අපිට විද්‍යාව පවිච්චි කරගෙන පරමාණු බෝම්බ හදගෙන මරාගන්නත් පුලුවන්, විද්‍යාවෙන් අතක් පයක් නැති කෙනෙක්ට කෘතිම අව යව හදලා පිහිට වෙන්නත් පුලුවන් ;)

    මේ උත්සහය බෞද්ධ ධර්මයද විද්‍යාවද යන්න කියන එක සෙවීම නෙමෙයි, මේ දෙක යොදාගෙන මිත්‍යාව දුරු කරගෙන මනුෂ්‍යත්වය ප්‍රගූණ කිරීමයි...