I don't know who you are.!
But here is the reply to your question
”නතං කම්මං කතං සාධු
යංකත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රොදං
විපාකං පටිසේවති”
යමක් කොට පසුතැවිලි වීමට සිදුවේ නම්, දුකට පත්ව අඬමින් එහි විපාක විඳීමට සිදුවේ නම්, එවන් ක්රියා සිදු නොකළ යුතුය.
කරද්දි කියද්දි හරිම ලේසියි මචන්..ඒත් ඒ දේවල් විදවන කාලේදි හරිම අමාරුයි..







