බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මහ නායකලට ඕව කියන්නෙ ඇයි බං ?
    වැරදි කාරයද , නිර්දෝශ ද කියල නීති ක්‍රියාමාර්ග මගින් නෙ තීන්දු කරන්න ඕනෙ
    ඇයි මේ හොරු , තක්කඩි හැමෝම මහනායකල හම්බෙලා දුක කියන්නෙ
    ඒ අයට මොකක් ද කරන්න පුලුවන් ?
    රටේ බහුතර සිංහල බෞද්ද පිරිස රවට්ටන නාට්ටිය වල නලුවො වෙලා ඉන්නෙ මහනායක ල
    2වෙනි ප්‍රහාරේ එල්ලවෙන්න තිබුනේ බෞද්ධ පුදබිමකට, ඒ කියන්නේ දළදා මාලිගාව වගේ තැනකට, එහෙම උනානං මහානායකලගේ රෙදිත් නෑ. අර ලොරියේ ඩ්‍රයිවර් නැත්තං මේ පොලිස් කාරයොන්ගේ ජොබ් එකත් නෑ. ඌට දීලා තියෙන්නෙත් ලක්ෂ 50යි ලු.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොන්හිඳියාව තමා බෝම්බ කාල ඉවර උනේ.
    අන්තිමට අල්ලපු, දඬුවම් කරපු තම්බියෙක් නෑ සිංහලුන්ටම තමා හිරේ තපින්ඩ වෙන්නෙ.