2වෙනි ප්‍රහාරේ එල්ලවෙන්න තිබුනේ බෞද්ධ පුදබිමකට, ඒ කියන්නේ දළදා මාලිගාව වගේ තැනකට, එහෙම උනානං මහානායකලගේ රෙදිත් නෑ. අර ලොරියේ ඩ්‍රයිවර් නැත්තං මේ පොලිස් කාරයොන්ගේ ජොබ් එකත් නෑ. ඌට දීලා තියෙන්නෙත් ලක්ෂ 50යි ලු.මහ නායකලට ඕව කියන්නෙ ඇයි බං ?
වැරදි කාරයද , නිර්දෝශ ද කියල නීති ක්‍රියාමාර්ග මගින් නෙ තීන්දු කරන්න ඕනෙ
ඇයි මේ හොරු , තක්කඩි හැමෝම මහනායකල හම්බෙලා දුක කියන්නෙ
ඒ අයට මොකක් ද කරන්න පුලුවන් ?
රටේ බහුතර සිංහල බෞද්ද පිරිස රවට්ටන නාට්ටිය වල නලුවො වෙලා ඉන්නෙ මහනායක ල