බෞද්ධ භික්ෂුව

aruna47

Well-known member
  • මෙම බෞද්ධ භික්ෂුව අපවත් වී බොහෝ කාලයක් ඉක්ම ගොස් ඇත. දැන් උන්වහන්සේගේ සිරුර රත්රන් බවට පරිවර්තනය වෙමින් පවතී.

    1483353_577113889010493_874698095_n.jpg


    1471087_577113829010499_1817090537_n.jpg


    994970_577113832343832_1313395792_n.jpg


    1476300_577113855677163_1052241731_n.jpg


    1374782_577113882343827_1653860142_n.jpg


    1457512_577113872343828_1003146913_n.jpg


    1450686_577113839010498_538669886_n.jpg


     

    aruna47

    Well-known member
  • කව්ද කොහෙද කවදද ?
    ලින්ක් ප්ලීස්?

    බම්ප්

    මියෙන්මාර් වල බන්. වැඩි විස්තර කියන්න තියා translate කරන්නවත් බැහැ මේ හුට්ටේ බාශාව. අපවත් වෙලා තියෙන්නේ 2007 :yes: පුළුවන් නම් හොයපන්


    http://www.myanmarlatestnews.com/archives/33166
     

    aruna47

    Well-known member
  • අඩේ මොකක්ද බන්ස් ඒ සීන් එක

    මම වැඩි විස්තර දන්නේ නැහැ. පෙන විදිහට මේ හාමුදුරුවෝ අපවත් වෙලා තියෙන්නේ 2007 එදා ඉදන් අද වෙනකම් රත්තරං වලට පරිවර්තනය වෙනවා. මියෙන්මාරයේ ඉන්න හාමුදුරු නමක් :yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මෙතන රත්තරන් බවට හැරවිමක් නෙමෙයි වෙලා තියෙන්නෙ. උන්වහන්සේගේ සිරුර වැඩි කාලයක් තබාගන්න බෙහෙත් ගල්වල තියෙනවා අර මමියක් හදන ආකාරයට. උන්වහන්සේගෙ දේහය කාලයත් සමඟ දිරායෑමේදී වෙච්ච ප්‍රත්‍රික්‍රියාවක ප්‍රත්‍රිඵලයක් විදියට තමයි ඔය කහපැහැගැන්වීම වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Al Baik

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රහතන් වහන්සේලාගේ ධාතු එහෙම මුතු බවට පරිවර්ථනය වෙන කතාවක් මම අහලා තියෙනවා. අර "සිල් මාතා කායිව්" පොතේ තියෙනවා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔයවගේ දේවල් දාල බන් , බෞධ්ධාගමත් නිකන් හාස්කම් තියෙන මිත්‍යාවක් කරන්න එපා බන්

    ඔය වගේ එව්වා කාලෙන් කාලෙට එනවා, මතකනේ මීගලෑව , ආයේ අර බුදුරැස් විහිදෙන සින් එක
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අපේ මරා මියන්මාරෙට ගිහින් මේ හමුදුරුවන්නත් උස්සයිද දන්නෑ.. :dull::dull::dull::dull:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔයවගේ දේවල් දාල බන් , බෞධ්ධාගමත් නිකන් හාස්කම් තියෙන මිත්‍යාවක් කරන්න එපා බන්

    ඔය වගේ එව්වා කාලෙන් කාලෙට එනවා, මතකනේ මීගලෑව , ආයේ අර බුදුරැස් විහිදෙන සින් එක

    :D :D :D :D :D

    මෙතන රත්තරන් බවට හැරවිමක් නෙමෙයි වෙලා තියෙන්නෙ. උන්වහන්සේගේ සිරුර වැඩි කාලයක් තබාගන්න බෙහෙත් ගල්වල තියෙනවා අර මමියක් හදන ආකාරයට. උන්වහන්සේගෙ දේහය කාලයත් සමඟ දිරායෑමේදී වෙච්ච ප්‍රත්‍රික්‍රියාවක ප්‍රත්‍රිඵලයක් විදියට තමයි ඔය කහපැහැගැන්වීම වෙලා තියෙන්නේ

    :yes: :yes: :yes:

    රෙන47 කොලුවාට ඉතිං ඔච්චර ඔලුවක් නෑනේ. කොහෙන් හරි හාස්කමක්, miracle එකක් , ආශ්චර්යයක් කියලා මිත්‍යාවන් පතුරවන එක