බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    මට ඔකේ වැරද්දක් පෙන්නේ නෑ ..

    උබ කියන්නේ මහින්ද+ආගමනය => මහින්දාගමනය

    කියලද ??

    නැත්නම් "මිහිඳු මහා රහතන් වහන්සේගේ ආගමනය " කියලද ??

    මිහින්දාගමනය කියන එක අපහාසයක් නෙවෙයි ද උබේ ඔය මෝඩ ලොජික් එකට අනුව ?
    උබට ඕකෙ වැරද්දක් පෙන්නේ නැත්තේ උබ බෞද්ධයෝ එක්ක කේන්තියෙන් ඉන්න නිසා මොකක් හරි හේතුවකට
    උබට මොකක් හරි අසාධාරණයක් වෙලා තියෙනවා පන්සලෙන් හරි පන්සලට සම්බන්ධ කාගෙන් හරි.

    උබට ඇත්තටම බෞද්ධ ධර්මය ඉගෙනගන්න උවමනාවක් තියේ නම් බුදු දහමට ගරු කරනවානම් කවදාවත් මිහිඳු කියල කියන්නේ නෑ.
    උබ එහෙම කියන්නෙම අපහාස කරන්නමයි.
    මහින්දාගමනය කියන වචනය කාලයක් තිස්සේ භාවිතා කරන වචනයක්.
    ඒක මිහිඳු හාමුදුරුවන්ගේ පැමිණීම ට කෙටි කරලා හදාගත්තු වචනයක්. එකෙන් කිසිම අපහාසයක් වෙන්නේ නෑ මොකද ඒක සියළුම tv channel වල කාලයක් තිස්සේ ඇහෙන රටේ මිනිස්සු පිළිගන්ත වචනයක්.
    උබ නිකන් කෙස් පැලෙන තර්ක වචන හරඹ දැම්මට වැඩක් නෑ උබේ හිතේ තියෙන්නේ තනිකර කුහකකම අපහාස කිරීමේ අරමුණ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,738
    167,386
    113
    එකමත් එක රටක

    උබල වගේ මෝඩ බෞද්දයෝ ව තමයි සුදු ඇදගෙන හාම්දුරු කෙනෙක්ට වැන්දම හොදට අන්දන්න පුලුවන්
    පපුවට ගහගත්තම, බිම බඩගාලා පොලව ඉම්බම රටට ආදරේ එකෙක් කියලා අන්දන්න පුලුවන්..

    වාඩි වෙන තැනට පොලවේ සිට ඇති සිරස් උසට සමානුපාතිකව ගෞරවය, උස් පහත්බව ගණනය කරන,
    නම්බු නාම වලින් ගරු කරීම මනින උන් කියන්නේ කැම්පේන් කරන උන්ට වගේ නම් ලොකු සම්පතක්..

    ඒක මිහිඳු හාමුදුරුවන්ගේ පැමිණීම ට කෙටි කරලා හදාගත්තු වචනයක්. එකෙන් කිසිම අපහාසයක් වෙන්නේ නෑ මොකද ඒක සියළුම tv channel වල කාලයක් තිස්සේ ඇහෙන රටේ මිනිස්සු පිළිගන්ත වචනයක්.
    :lol:
     
    • Haha
    • Like
    Reactions: SDCR and AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    අලුත් අවුරුද්ද ලබන මොහොතෙ අනික මේ නොනගතේ වෙලාවෙ
    අපේ තරහ මරහ සේරම අමතක කරල, රෑ වෙලා කන්න මොනාද තියෙන්නෙ කියල කල්පනා කරමු
    අද රෑට ඇහැරල ඉන්න තූති බබාලට තෑගි දෙනව
    කොනට පලයන් කළු තනයෝ ජනේලෙන් නොදී
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    පිස්සුද උඹට
    බොරු කියන්නෙ

    එතකොට උඹ බොරුවෙන්ද මේ ත්‍රෙඩ් එක ගෙනියන්නෙ :unsure:

    pissuda oi, me quote karapu comments daala thiyenne.. boru wenne kohomada itin.. onenm quote link 1kta gihin aru dala thiyena eka balapan..
     
    AnuradhaRa

    Well-known member
  • pissuda oi, me quote karapu comments daala thiyenne.. boru wenne kohomada itin.. onenm quote link 1kta gihin aru dala thiyena eka balapan..
    පෙන්නපං බලන්න
    ඌ ආතල් එකට කියපු එකක් වෙන්න ඇති
    කොත්තු අරන් දුන්නත් එකයි නැතත් එකයි
    ඌ මගෙ යාලුව
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,148
    113
    comedysportz-comedy.gif
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    ඉතිං නකමුරා කියපු එක උඹ විස්වාස කරනවද?
    උඹල වගේ මෝඩයො එක්කද මේ අපි තර්ක කරන්නෙ

    Hamme anik unta modaya kiyanne uba kawuda ban.. Ube acc 1ka hack unada?

    Kiriye hodama modaya, lokuma gonaa sammane ganna idapu ekaa neda uba?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    උබල වගේ මෝඩ බෞද්දයෝ ව තමයි සුදු ඇදගෙන හාම්දුරු කෙනෙක්ට වැන්දම හොදට අන්දන්න පුලුවන්
    පපුවට ගහගත්තම, බිම බඩගාලා පොලව ඉම්බම රටට ආදරේ එකෙක් කියලා අන්දන්න පුලුවන්..

    වාඩි වෙන තැනට පොලවේ සිට ඇති සිරස් උසට සමානුපාතිකව ගෞරවය, උස් පහත්බව ගණනය කරන,
    නම්බු නාම වලින් ගරු කරීම මනින උන් කියන්නේ කැම්පේන් කරන උන්ට වගේ නම් ලොකු සම්පතක්..

    :lol:
    මගේ කලින් පෝස්ට් බලපන් පොන්ස් මන් කව්ද මොනවද පපුවට ගහගන්න පොලව ඉබින උන්ට කියලා තියෙන්නේ කියල
    උබ වගේ hide කරලා නෑ
    උබ මන් හිතුවටත් වඩා මෝඩ මුසලයෙක් බන්
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මගේ කලින් පෝස්ට් බලපන් පොන්ස් මන් කව්ද මොනවද පපුවට ගහගන්න පොලව ඉබින උන්ට කියලා තියෙන්නේ කියල
    උබ වගේ hide කරලා නෑ
    උබ මන් හිතුවටත් වඩා මෝඩ මුසලයෙක් බන්

    Mu hena buddimatha wage nodanna dewal talk karanna gihin ada ude pandarath naa gaththa... wenin thread 1ka.. hena ego ekakin inne, eth pal modayek mu
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,738
    167,386
    113
    එකමත් එක රටක
    මගේ කලින් පෝස්ට් බලපන් පොන්ස් මන් කව්ද මොනවද පපුවට ගහගන්න පොලව ඉබින උන්ට කියලා තියෙන්නේ කියල
    උබ වගේ hide කරලා නෑ
    උබ මන් හිතුවටත් වඩා මෝඩ මුසලයෙක් බන්
    මට උබේ කලින් පොස්ට් බලන්න ඕනේ නෑ බන්.
    මේකේ pic එකක් දාගෙන නැති උන්ව මට මතකත් නෑ . 🥱
     
    • Haha
    Reactions: gamerlk