උබට ඕකෙ වැරද්දක් පෙන්නේ නැත්තේ උබ බෞද්ධයෝ එක්ක කේන්තියෙන් ඉන්න නිසා මොකක් හරි හේතුවකටමට ඔකේ වැරද්දක් පෙන්නේ නෑ ..
උබ කියන්නේ මහින්ද+ආගමනය => මහින්දාගමනය
කියලද ??
නැත්නම් "මිහිඳු මහා රහතන් වහන්සේගේ ආගමනය " කියලද ??
මිහින්දාගමනය කියන එක අපහාසයක් නෙවෙයි ද උබේ ඔය මෝඩ ලොජික් එකට අනුව ?
උබට මොකක් හරි අසාධාරණයක් වෙලා තියෙනවා පන්සලෙන් හරි පන්සලට සම්බන්ධ කාගෙන් හරි.
උබට ඇත්තටම බෞද්ධ ධර්මය ඉගෙනගන්න උවමනාවක් තියේ නම් බුදු දහමට ගරු කරනවානම් කවදාවත් මිහිඳු කියල කියන්නේ නෑ.
උබ එහෙම කියන්නෙම අපහාස කරන්නමයි.
මහින්දාගමනය කියන වචනය කාලයක් තිස්සේ භාවිතා කරන වචනයක්.
ඒක මිහිඳු හාමුදුරුවන්ගේ පැමිණීම ට කෙටි කරලා හදාගත්තු වචනයක්. එකෙන් කිසිම අපහාසයක් වෙන්නේ නෑ මොකද ඒක සියළුම tv channel වල කාලයක් තිස්සේ ඇහෙන රටේ මිනිස්සු පිළිගන්ත වචනයක්.
උබ නිකන් කෙස් පැලෙන තර්ක වචන හරඹ දැම්මට වැඩක් නෑ උබේ හිතේ තියෙන්නේ තනිකර කුහකකම අපහාස කිරීමේ අරමුණ

