බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මට වැඩක් නොකර හිටියත් හම්බෙනව ඕයි ..
    මම වැඩ කරන එකෙන් වෙන්නේ වැඩක් නොකර හිටියත් හම්බෙන ගාන තව වැඩිවෙන එක විතරයි.
    තෝ වගේ නරි මට ගොඩක් උදව් කරල තියනව කිරියේ නාන්න ඇවිත්. :rofl:

    NGO කාරයෙක් කියන්නේ වැඩ නොකරත් සල්ලි හම්‍බ වෙන ඵකට තමා 🤣

    පැය කීයක් රෙනවද ? :rofl:

    තෝ රෙන්නේ මේකේ ඉඳන් නේද නිකමා
    ------ Post added on Apr 13, 2024 at 7:55 PM
     
    • Haha
    Reactions: mschandrika

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    වැඩක් කර ගනිල්ලා මේකෙ ගොන් ආතල් ගන්නැතුව. වැඩක් නැත්තම් අතේ පාරක් ගහල නිදා ගනිල්ලා. :D
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    Ube income proofs dapan.. bank balance eka daapan.. mama mage eka danawa. balamu kageda wadi kiyala. LOL
    තෝ වගේ නමවත් බලපු නැති හාල් කෑල්ලකට තියා මේ කිරියේ හොදට අදුරන එකෙක්ටවත් මම ඒවා දන්නේ නෑ .. 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    වැඩක් කර ගනිල්ලා මේකෙ ගොන් ආතල් ගන්නැතුව. වැඩක් නැත්තම් නිදා ගනිල්ලා. :D
    බොරු මරිසි එපා උබටත් දැන් සද්දෙ හින්දා වැඩ කරගන්න බෑනේ. මෙන්න මේකට වෙලා ආතල් එකක් ගනින්.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝ වගේ නමවත් බලපු නැති හාල් කෑල්ලකට තියා මේ කිරියේ හොදට අදුරන එකෙක්ටවත් මම ඒවා දන්නේ නෑ .. 🥱

    ඔව් ඉතිං ඵහෙම දාන්න බෑනේ NGO කාරයෙක්ට..🤣
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    තෝ වගේ නමවත් බලපු නැති හාල් කෑල්ලකට තියා මේ කිරියේ හොදට අදුරන එකෙක්ටවත් මම ඒවා දන්නේ නෑ .. 🥱

    denna deyak na kiyapan ponnayoo... higana ponnaya mekatama wela lagagena inna ekane karanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    තෝ රෙන්නේ මේකේ ඉඳන් නේද නිකමා
    මම සිරාවට කියන්නෙ. කකමුරා කියයි දැන් දිලානයට කඩේ යනව කියල. දිලානයා තමයි මම එළකිරියෙ දැක්ක දක්ෂම පොර දැනට. ගණිතය, චිත්‍ර ඕන එකක් පුළුවන් උට. no pun intended and I don't talk nonsense. I'm just telling the truth. :-)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම සිරාවට කියන්නෙ. කකමුරා කියයි දැන් දිලානයට කඩේ යනව කියල. දිලානයා තමයි මම එළකිරියෙ දැක්ක දක්ෂම පොර දැනට. ගණිතය, චිත්‍ර ඕන එකක් පුළුවන් උට. no pun intended and I don't talk nonsense. I'm just telling the truth. :-)
    ඌට රස්සාවක් නැද්ද බං?
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මම සිරාවට කියන්නෙ. කකමුරා කියයි දැන් දිලානයට කඩේ යනව කියල. දිලානයා තමයි මම එළකිරියෙ දැක්ක දක්ෂම පොර දැනට. ගණිතය, චිත්‍ර ඕන එකක් පුළුවන් උට. no pun intended and I don't talk nonsense. I'm just telling the truth. :-)

    Yako u nalande giye.. meke Royal giya un ki denek innawada... UOM engineering giya un ki denek innawada?

    U mona hal kallakda ban..
     
    • Haha
    Reactions: Candid-B

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම සිරාවට කියන්නෙ. කකමුරා කියයි දැන් දිලානයට කඩේ යනව කියල. දිලානයා තමයි මම එළකිරියෙ දැක්ක දක්ෂම පොර දැනට. ගණිතය, චිත්‍ර ඕන එකක් පුළුවන් උට. no pun intended and I don't talk nonsense. I'm just telling the truth. :-)

    ඒ මොනා පුළුවන් වුනත් වැඩක් තියෙනවද මේකේ ලැගන් අාගම්වලට අපහාස කරනවනම්...ඵහෙම නොකර හිටියනම් කවුරුවත් උෟ ඵක්ක වලියට යන්නේ නෑනේ..බුද්ධිය විතරක් තිබිලා මදි කියන්නේ අන්න ඒකයි..
     
    • Like
    Reactions: mschandrika

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    ඌට රස්සාවක් නැද්ද බං?
    මට නම් අනුන්ගෙ දේවල් වැඩක් නෑ. උට තිබුණත් නැතත් ඒක අපිට අදාළ නෑ නේ බන්? මට නම් හිතෙන්නෙ එහෙමයි. උබත් මම ආසම චරිතයක් එළකිරි එකේ. උබ දාපු freelancer thread ටික මම අකුරක් නෑර කියෙව්වා. දැන් ඒකෙන් වැඩක් ගන්න යන්නෙ. මොනා හරි දෙයක් තිබ්බොත් උබෙන් අහන්නම්. :love2:

    Yako u nalande giye.. meke Royal giya un ki denek innawada... UOM engineering giya un ki denek innawada?

    U mona hal kallakda ban..
    උබ වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද කියපන් මුලින්. :D
    ------ Post added on Apr 13, 2024 at 8:10 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වැඩක් කර ගනිල්ලා මේකෙ ගොන් ආතල් ගන්නැතුව. වැඩක් නැත්තම් අතේ පාරක් ගහල නිදා ගනිල්ලා. :D
    නිදාගන්න බෑනෙ අද
    අද සෑ තමා සෑ
    අවුරුද්ද ලබන්න තව පැයක්වත් නෑ
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    ඒ මොනා පුළුවන් වුනත් වැඩක් තියෙනවද මේකේ ලැගන් අාගම්වලට අපහාස කරනවනම්...ඵහෙම නොකර හිටියනම් කවුරුවත් උෟ ඵක්ක වලියට යන්නේ නෑනේ..බුද්ධිය විතරක් තිබිලා මදි කියන්නේ අන්න ඒකයි..
    ඉතින් ඕන එකෙක්ට අයිතියක් තියෙනවනේ අදහස් ප්‍රකාශ කරන්න. අපි හිතමු කවුරු හරි උබට හරකා කියල බනිනවා. උබ සිරාවටම හරකෙක් වගේ හැසිරිලා ඌට අනින්න ගියොත් අරූ කියපු දේ උබම පිළි අරන් ඌ කියපු දේ ඇත්ත කරනවා. :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    මට නම් අනුන්ගෙ දේවල් වැඩක් නෑ. උට තිබුණත් නැතත් ඒක අපිට අදාළ නෑ නේ බන්? මට නම් හිතෙන්නෙ එහෙමයි. උබත් මම ආසම චරිතයක් එළකිරි එකේ. උබ දාපු freelancer thread ටික මම අකුරක් නෑර කියෙව්වා. දැන් ඒකෙන් වැඩක් ගන්න යන්නෙ. මොනා හරි දෙයක් තිබ්බොත් උබෙන් අහන්නම්. :love2:

    උබ වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද කියපන් මුලින්. :D
    ------ Post added on Apr 13, 2024 at 8:10 PM
    දැන් අධ්‍යාපන සුදුසුකම් බලනවද ඒ පාර.

    යකෝ දැන් පොඩ්ඩකට කලින් කොරලවැල්ලේ වලියක් වගේ තිබ්බේ.