බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    පන්සල් කෙස් එකක් පටන් ගන්න කොට නින්ද යාගෙන ආවා මතකයි. ඇහැරෙනකොට හෙන වලියකුත් ගිහිල්ලා. :ROFLMAO: :ROFLMAO: අද උදේ ඉඳන් thread වල ගියපු රටාව බැලුවම මේ ඔක්කොම @AnuradhaRa ගේ account ද මන්දා කියලා හිතෙනවා.
    මාත් 12 වගේ වෙනකං ඉදලා හවස නිදාගෙන ඇහැරෙනකොට උද්දේ කතා කරපු එකේ කෑලිත් නෑ වෙන නුලකුත් දාගෙන හෙන වලිය

    මේ ඔක්කෝමටම හේතුව ජි ටි කබේ අදින්න බැරි වෙන්න රේප් අයින් කරපු එක. නැත්තං අපි මේ වලි ඔක්ක්‍ම දාගන්න එකෙන්
     
    • Haha
    Reactions: kasun090354t

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මෙන්න මේ අලුතෙන් එකෙක් ඇවිත් අනිත් උන්ගේ බැච් අහනව බන් . 🥱

    Uba UOM eng fac nam, eka prove wenna ube batch eka, department eka, head ge nama kiyapan.. ubawa expose wenne nane eka kiwa kiyala.. kiyanna barinam uba thawath boruwak thamai atharala thiyenne... LOL
     
    AnuradhaRa

    Well-known member
  • උඹ වගේ හැමදේම ජෝක් ඵකකට ගන්න උන් ලංකාවේ නෑ..විශේශයෙන් අාගම් ගැන කථා කරනකොට පරිස්සමෙන් කථා කරන්න ඕන.රටක් වුනත් ගිණි ගන්න පුළුවන් ඵක වචනෙකින්..උඹල වගේ උන් හාමුදුරුවොන්ට තට්ටයෝ කිව්වහම හිත රිදෙන උන් නෑ කියලද හිතන්නේ..පල්ලි වල වැරදි කරන උන් නැද්ද..කෝ ඒවා ගැන මේකේ ඵකෙක් කථා කරනවද...අැයි බුද්ධාගමට විතරක් ගහන්නේ..උඹලගේ තියෙන බලු කමනේ..වෙන මොකක්ද..අපිත් අාගම් කරේ තියන් නෑ..ඒත් අපිටත් රිදෙන තැන් තියෙනව..
    අම්මෝ උඹ අපේ කතෝලික ආගමට කාදිනල් තුමාට කොච්චර කැත කතා කිව්වද...
    උඹ විතරක් නෙමේ. ගොඩක් අය එහෙම කිව්ව
    මම කතෝලික වෙලත් බුද්ධාගමට අපහාස වෙන විදියෙ එක වචනය කියල නෑ තාම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    පන්සල් කෙස් එකක් පටන් ගන්න කොට නින්ද යාගෙන ආවා මතකයි. ඇහැරෙනකොට හෙන වලියකුත් ගිහිල්ලා. :ROFLMAO: :ROFLMAO: අද උදේ ඉඳන් thread වල ගියපු රටාව බැලුවම මේ ඔක්කොම @AnuradhaRa ගේ account ද මන්දා කියලා හිතෙනවා.
    @AnuradhaRa මේවාට උත්තර දීපන්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Uba UOM eng fac nam, eka prove wenna ube batch eka, department eka, head ge nama kiyapan.. ubawa expose wenne nane eka kiwa kiyala.. kiyanna barinam uba thawath boruwak thamai atharala thiyenne... LOL
    පව් බං. අමාරුවෙ දාන්න එපා. ඕක අතෑරලා දාපං.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    ඔව් මම බොරුවක් ඇරලා තියෙන්නේ කියලා ගනින්. 🥱

    LOL Boruwenma jeewath wena ponsta kata uththara nathi unama shape wenawa..

    ekath thadi boruwak gahala thiyenne.. LOL

    පව් බං. අමාරුවෙ දාන්න එපා. ඕක අතෑරලා දාපං.

    Mu tharan boruwen jeewath wena ekek mama mita kalin dakalama na ban.. :lol:

    Agame idan boruwa, campus eke idan boruwa.. LOL
    ------ Post added on Apr 13, 2024 at 8:42 PM
     
    • Like
    Reactions: S_M_S

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අම්මෝ උඹ අපේ කතෝලික ආගමට කාදිනල් තුමාට කොච්චර කැත කතා කිව්වද...
    උඹ විතරක් නෙමේ. ගොඩක් අය එහෙම කිව්ව
    මම කතෝලික වෙලත් බුද්ධාගමට අපහාස වෙන විදියෙ එක වචනය කියල නෑ තාම

    තොපි බුද්ධාගමට අපහාස කරන ත්‍රෙඩ් ඵකක අැරෙන්න මම කාඩිනල්ට බැණපු ඵක ත්‍රෙඩ් ඵකක් පෙන්නපන් බලන්න.. තොපේ උන් අපහාස කරනකොට වෙන උන්‍ බලන් හිටියට අපිට බලන් ඉන්න බෑ..ඔව් ඒ තැන්වල තොපිට දෙන්න පුළුවන් උපරිමයෙන්ම දීලා අැති..අපි තොපි වගේ හීන් නූලෙන් නම් අපහාස කරන්නේ නෑ තමා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    ඔව් ඉතිං ඔක්කොම කුණුගොඩවල් මගෙ කර පිටින් තමා අන්තිමට :(
    ඇත්තම කියපන් මේක ඇරෙන්න තව account කියකින් මේ නූලේ message දාලා තියෙනවද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    ඔව් ඉතිං ඔක්කොම කුණුගොඩවල් මගෙ කර පිටින් තමා අන්තිමට :(
    උබ නේද උදේ @Candid-B හොයා හොයා හිටියේ. ඊට පස්සේ ඌ පංසලක කෙස් එකක් උස්සං අවා. ඊට පස්සේ නේද මේ වලිය ගියේ. එහෙම නැත්තන් ඊටත් කලින් මොකක් හරි තව කෙස් එකක් ගියාද? :ROFLMAO: :ROFLMAO:
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්තම කියපන් මේක ඇරෙන්න තව account කියකින් මේ නූලේ message දාලා තියෙනවද
    ඇස් දෙක පල්ල ඊට පස්සෙ මම ආවෙ AnuradhaRa එකවුන්ට් එකනේ විතරයි
    දැං මං එන්නෙ මේකෙන් විතරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    උබ නේද උදේ @Candid-B හොයා හොයා හිටියේ. ඊට පස්සේ ඌ පංසලක කෙස් එකක් උස්සං අවා. ඊට පස්සේ නේද මේ වලිය ගියේ. එහෙම නැත්තන් ඊටත් කලින් මොකක් හරි තව කෙස් එකක් ගියාද? :ROFLMAO: :ROFLMAO:
    නේ නෑ දේම මම ඩිලාන් එක්ක හේතු පල ගැන කතාවක් දාගෙන හිටියා ඒ නූල තමා මේ නූලට නන් මුල.

    අහ් මේ නූලට හේතුව කලින් නූල. 🤔
     
    AnuradhaRa

    Well-known member
  • නේ නෑ දේම මම ඩිලාන් එක්ක හේතු පල ගැන කතාවක් දාගෙන හිටියා ඒ නූල තමා මේ නූලට නන් මුල.
    මොන හුත්තක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    කොහොමත් උඹවයි අර කසුන්වයි එච්චර මට අල්ලන්නෙ නෑ...
    උඹල දෙන්නගෙ යටි හිතේ තියෙන්නෙ කැත කම
    උබව අල්ලන්න තියා දැකලවත් නෑ. දැක්කත් උබ කොල්ලෙක් නිසා එහෙම විශේෂ කැමැත්තක් නෑ අල්ල අල්ල ඉන්න

    කොහොමත් උඹවයි අර කසුන්වයි එච්චර මට අල්ලන්නෙ නෑ...
    උඹල දෙන්නගෙ යටි හිතේ තියෙන්නෙ කැත කම
    අහ් මම අනික් පැත්තට කියවල තියෙන්නේ.

    It's ok
    ------ Post added on Apr 13, 2024 at 8:54 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,770
    167,433
    113
    එකමත් එක රටක
    ihi ihi.. batch eka danne na.. department eka danneth na.. head danneth na.. eth mama UOM eng anee...

    LOL
    q5ZmU60.jpg

    මූද උබලගේ dep head හිටියේ ?

    කෝ ඉක්මනට කියපන්.
    ------ Post added on Apr 13, 2024 at 9:08 PM