බෞද්ධ හින්දි ගීත නැද්ද? යාළුවනේ "බෞද්ධ හින්දි ගීත" ටිකක් හොයලා දෙන්නකො. සිංහල බෞද්ධ ගීත නම් ඕන තරම් තියෙනවා. තියෙන කට්ටිය share කරන්නන්කො.