සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද? අපි මැරුණම මොකද වෙන්නේ? අපි අපේ ජීවිත කාලේ කරන්න ඕනේ මොකක්ද? අපි මැරුණම ඔක්කොම ඉවරද? එහෙනම් අපි මැරෙනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ උච්චතම පලය වූ නිවන් අවබෝධ කර ගැනීමට සමානයි. මොකද අපි නිවන් අවබෝධ කර ගන්නේ සසර ගමන නතර කර ගන්න. මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.
ඒත් විශ්වයේ තියෙන මේ සංකීර්ණ වූ ක්රියාවලිය විස්තර කරන්න පුළුවන් වෙනත් විදියක් මට කියපන්. දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ බුද්ධ දේශනාව තුල....
මචන් මම ඔය කර්මානුරුපිව සිදු වෙනවා කියන දෙවල් ගැන කතා කරන්නම්...මොකද එකින් එක කතා කරගෙන යන එකයි හොද ,ඔක්කොම එක පාර කවලම් කරගෙන තර්ක කරන්න ගියොත් එක උබට තෙරෙන්නෙත් නැ මට තෙරෙන්නෙත් නැ
මට කවුරු හරි බුදුදහම සම්බන්ද හොදට දන්න එක්කෙනෙක් කියන්න පුලුවන්ද කර්මානුරුපිව සිදුවෙන දෙවල් ගස් කොලන් වලටත් අදාලයිද කියල ?
මම එහෙම අහන්නෙ , දැන් කොර වෙලා ,න්ගවිකල වෙලා ටින්න සත්තු ඉන්නවා වගෙම ඔය අමුතු අමුත් ගස් වර්ග එහෙම තියෙන්නෙ අට පට්ටමෙ එහෙම බලගන්න පුලුවන්....එක සිදුවෙන්නෙ සොබදහමෙ ජාන විකුර්ති තවයින් නිසා නෙද ? මිනිසා සත්තු ගස් වැල් ඔක්කොම මෙ සොබදර්මය කියල පිලිගන්නව ඇති මම හිතන්නෙ ....එ සොබදර්මයෙ නිර්මන වෙන දෙවල්... අන්ග විකල දරුවෙක්ට කර්මය බලපානවනම් එහෙම වෙන්න , මෙ පොල් ගහට බලපාන්න ඇත්තෙ මොකක්ද ? සුදු කැස්බැවෙක් ඇති වෙන්නෙ පෙන දෙකෙ නයි ඇති වෙන්නෙ කර්මානු රුපවද ?
![]()
තව පැත්තකින් කර්මානුරුපිව අන්ගවිකලව ඉපදෙන ලමයෙක් නවින විද්යවෙන් කර්මනුරුපිව ලැබුනය කියන ස්වරුපය වෙනස් කරන්න පුලුවන් නෙද ?
ඉලගට දුප්පත් කම ....සල්ලි කියන්නෙ මෙ මිනිස්සු විසිම හද ගත්ත සිස්ටම් එකක් , ඔය සිස්ටම් එක අස්සෙ ගොඩක් කරප්ශන්ස් තියනව , ලොකෙ පුරා දවස් 8කට යුද්ද වලින් වියදම් කෙරෙන ගානින් ලොකෙ පුරා හාමතෙ ඉන්න බිලියන් එකකට අවුරුද්දක් පුරා හ්කන්න දෙන්න පුලුවන් . ලොකෙ බිලියන් 12 කට අයශ්ය කැම දවසකට නිස්පාදනය කරනව , එත් හැමදාම ලොකෙ බිලියන් 7 උනු ජනග්රහනයෙන් බිලියන් 1 බඩගින්නෙ , මෙවට කියන්නෙ සිස්ටම් කරප්ශන් කියල , උබට ජෙවිපි එකෙ එකෙගෙන් ඇහුවනම් කියයි ආදායම් බෙදියාමෙ විශම තවයන් මොනවද , එක අඩු කරන්න කරන්න ඔනි කියල...
මිනිහෙක් දුප්පත් විම කියන දෙයින් පෙන්නන්නෙ මිනිස්සු හද ගත්ත සිස්ටම් ව්ල තියන අඩුපාඩු , එව විසදගනිමින් ලොකය ඉස්සරහට යනව ,ඉස්සර බාන්ඩ ප්රවාහනය වගෙ දෙවල් දියුනු නැති දවස්වල බඩගින්නෙ මැරුනු සන්ක්යාව සහ අද ප්රමානය ගත්තොත් වෙනස් ... දුප්පත් වෙන්නෙ ඇයි බඩගින්නෙ මැරෙන්නෙ ඇයි කියල ආගමික ඇහැකින් බැලුවොත් කර්මය උනාට දෙශපලනික ඇසකින් එක වෙනම කතාවක් , ඔය අපි ගොඩනගපු සිස්ටම් වල නොදියුනු කම් , එවත් පරිනාමය වෙනව
විශ්වයෙ තියන සන්කිර්න ක්රියාවලිය ගැන විදිමත්ව පරික්ශන කරන මිනිසුන් කොට්ටශයක් ඉන්නව , එ අය හොයන්නෙ කිසිම ආගමක තිබුනු එවා නෙවෙයි , හොදම මොල යනුවෙන් පිලිගත් මිනිස්මොල ලක්ශ ගනනක් බිහිකල දැනුමක් තමයි එ අය විශ්වය ගැන හොයන්න හො අදාල විශය සම්බන්ද ව හොයන්න පාවිච්චි කරන්නෙ
bump

