"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය තියෙන්නෙ ඔබලගෙ "මිත්‍යා" ගැන අර්ථ දැක්වීම! මේ අනුව තමයි ඔබල අනිත් අයට කියන්නෙ "මිත්‍යා" අදහන අය කියල. බලනකොට ඔබලත් එහෙමයිනේ. ඔබලගෙ ඔය "බුද්ධිමත්ව විද්‍යාව අනුව තමයි පිලිගන්නෙ" කියන බොරු show එක දැන් ඔබට පැහැදිලිද?

    හුරේ....බුද්දාගම බොරු උනා.... ඉස්ලාම් දහම පරම සත්ත්‍ය කියල ඔප්පු උනා..... අද රෑ බලපන් අල්ලා DJ night එකක් දාවි සුරපුරේ......
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    හුරේ....බුද්දාගම බොරු උනා.... ඉස්ලාම් දහම පරම සත්ත්‍ය කියල ඔප්පු උනා..... අද රෑ බලපන් අල්ලා DJ night එකක් දාවි සුරපුරේ......
    :D:D
     
    අපෝයි ඔව් හොඳට පැහැදිලි. මාර ෂෝ එකනෙ නේද?
    මම ඔබේ ආගම අභියෝගයට ලක් කරන්නැති නිසාත් ඔබට කැමති දෙයක් සිතීමට ඉඩ හරිමි. ඔබ අභිධර්මය ටිකක් බලන්න, නිකමට වගේ ඉතින්. තව මිත්‍යා මත ටිකක් කියල දෙන්නකෝ අපට.

    මෙතන දහම ගැන අභියෝගයක් නෙමෙයි. ඔබලගෙ "විද්‍යාව අනුවයි පිලිගන්නෙ" යයි කියමින් අනුන්ට ඇනුම්පද කීමේ නාට්‍යයේ බොරුව ඔබට පැහැදිලි කර දීමයි. ඔබ කුමක් විශ්වාස කලත් මට ප්‍රශ්නයක් නැත.
     
    හුරේ....බුද්දාගම බොරු උනා.... ඉස්ලාම් දහම පරම සත්ත්‍ය කියල ඔප්පු උනා..... අද රෑ බලපන් අල්ලා DJ night එකක් දාවි සුරපුරේ......

    ආ.. කුරුස ගුනේ ආපු එක හොඳයි. පොඩි දෙයක් තියෙනව අහන්න. මතකද ඔයාගෙ බයිබලයට අනුව උස කන්දක නැගල මුළු ලෝකෙම බැලුවා ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151

    ඔය කියන කන්ද ඇත්තටම මහමේරු පර්වතයද?
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    මෙතන දහම ගැන අභියෝගයක් නෙමෙයි. ඔබලගෙ "විද්‍යාව අනුවයි පිලිගන්නෙ" යයි කියමින් අනුන්ට ඇනුම්පද කීමේ නාට්‍යයේ බොරුව ඔබට පැහැදිලි කර දීමයි. ඔබ කුමක් විශ්වාස කලත් මට ප්‍රශ්නයක් නැත.
    ඒ කියන්නේ ඌරගෙ මාළු උගේ අඟේ තියලම කපනව වගේ ඔබ අපෙ විද්‍යාවෙන් බොරුව පැහැදිලි කර දුන්නා කියලද? ආනේ හරි හොඳයිනේ. "නාට්‍යයේ බොරුව" :)
     
    ඒ කියන්නේ ඌරගෙ මාළු උගේ අඟේ තියලම කපනව වගේ ඔබ අපෙ විද්‍යාවෙන් බොරුව පැහැදිලි කර දුන්නා කියලද? ආනේ හරි හොඳයිනේ. "නාට්‍යයේ බොරුව" :)
    ඔබම වෙන ත්‍රෙඩ් එකක දැම්මා "කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි."

    ඔබේ අයත් කියන්නේ එයම වෙන්න ඇති. "බුදුන් වහන්සේ කියල තියනවා යමක් කී පමණින් , තමන් කි පමණින් , ඇසු පමණින් විශ්වාස කරන්න එපා. එය තමන්ගේ බුද්ධියෙන් විමසා බල තේරුම් ගන්න කියා."
    http://www.elakiri.com/forum/showpost.php?p=14698874&postcount=105

    ඔබ මහමේරු පර්වතය සහ අනෙකුත් ලෝක ගැනත් දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1545467

    එනිසා ඔබ ඒවා බුද්ධියෙන් විමසා බලා ප්‍රඥාගෝචර නිසා පිළිගත් බව සිතමු. No problem.