බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එහෙම නැත්තන් ඉතින් කමක් නැහැ. හැබැය් ඉතින් ඊලග වතාවෙවත් අනුන්ගෙ ලිපි හොරකන් නොකර හිටියොත් හොන්දය්

    මේ වතාවෙත් මම කාගෙවත් ලිපි හොරකම් කළේ නැහැ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    http://pambagala.blogspot.com/2011/03/blog-post_27.html
    මෙතැනින් අරගෙන තියෙන්නේ
    :lol::lol:

    ඒක ඉතින් ඒ මනුස්සයගේ බ්ලොග් එක කියලා තෙරෙන සිංහලෙන් කියල තිබුණනේ...

    නලින් මහතාගේ අදහස් වලින් පෝෂණය වූ බව නම් පැහැදිලියි. එත් ටිකක් වෙනස්.
    ...
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වටිනා දැනුමක් එත් තෙරුම් ගන්න නම් අමරුයි සහොදරය.පුලුවන්නම් සරල විදිහට ආයි දාන්න