බෞමික අකන්ඩතාවය

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
බෞමික අකන්ඩතාවය

බෞමික අකන්ඩතාවය ඉස්සර සෑහෙන ඇහිච්ච්ච වචනයක්.
දැන් වැඩිය ඇහෙන්නෙම නෑනේ. ඒ මොකෝ බන්. දැන් මේක රටේ තියනවද ? :dull:
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බෞමික අකන්ඩතාවය ඉස්සර සෑහෙන ඇහිච්ච්ච වචනයක්.
    දැන් වැඩිය ඇහෙන්නෙම නෑනේ. ඒ මොකෝ බන්. දැන් මේක රටේ තියනවද ? :dull:

    na dan oka wikunapu ewun ta eka amathaka wela Venezuela wala බෞමික අකන්ඩතාවය wenuwen karadara wenawa. :lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,532
    5,750
    113
    පොඩ්ඩක් හිටපන් ජානාධිපති වරනය එනකන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,638
    113
    වචනෙ අහලා පුරුදුයි ඒත් තේරුම හරියට මීටර් වෙන්නෙ නෑ. දන්න කෙනෙක් පොඩ්ඩක් මතක් කරලා දෙනවද? ඒක නෙවෙයි අරුන්ගෙ අලුත් ඉන්ටවීව් එකක් එහෙම ඇවිල්ලා නැද්ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොටි උතුරු නැගෙනහිර අල්ලන් ඉද්දී මේ රටේ භෞමික අඛණ්ඩතාවයක් තිබුණේ නෑ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බෞමික අකන්ඩතාවය ඉස්සර සෑහෙන ඇහිච්ච්ච වචනයක්.
    දැන් වැඩිය ඇහෙන්නෙම නෑනේ. ඒ මොකෝ බන්. දැන් මේක රටේ තියනවද ? :dull:

    2010 udde dinapu dawase indan meka tiyenawa. e nisai meka ahenne natte.