thanks machan...මම කරාතේ කලුපටි ධාරියෙක්
මේ කියලා තියෙන දේ ගැන් විද්‍යාත්මක නිර්වචනය නම් මං දන්නේ නෑ
ඒත් මේ පහර පුහුණුවීම් වලදී කරන්නේ මේ පහතින් දක්වලා තියෙන් විදිහට
A B C
හිතන්න ඔයා තමයි A
ඔයා පහර එල්ල කරන්න හදන්නේ Bට
ඒත් ඔයා හිතන්න ඕනි ඔයා පහර දෙන්න හදන කෙනා ඉන්නේ C වල කියලා
මෙන්න මේ වගේ concept එකකින් තමා මේ පහර පුරුදු කරන්නේ
මීට අමතරව තව කරුණු කිහිපයක් එකතු වෙනවා
නමුත් ඒවා මෙතන පල කල නොහැකි බව සලකන්න
MAL KEKULU???
lol![]()
pattama fighter kenek thamai..
niyama weddek
ela machan rep+![]()
niyamai ban. rep denna ba kiyanne. passe welawaka dennam rep.
bump
elazzzzz
maru
Fatta..
patttta buwa +4
Suppa
රත්තරං;13567301 said:ඔන්න උබට මම රෙප් 5 කින් ගැහුවා.. එල පෝස්ට් එක
ලෝකෙටම එකයි කියන්නේ ඕකනේ ...
නියම පොස්ට් එක මචන්...+11
ස්තුතියි හැමෝටම ...............