බෲස් ලී කියන ආත්මාරක්ෂක සටන් ශිල්පියා,චිත්‍රපට නළුවා මිය යන්නේ වයස අවුරුදු 32 තරම් තරුණ කාලයකදී.වේදනා නාශකවලට දැක්වූ ආසාද්මිකතාවයක් නිසා ඔහුගේ මරණය සිද්ධ වුනා කියලා මරණ පරීක්ෂණයේදී හෙලිවෙන්නේ.
ඒත් මේ මරණය ගැන විවිධ කට කතා නිර්මාණය වුනා.
ඉන්දියාවේ යෝගී ගුරු කෙනෙක් වෙන ජගදීෂ් වාසුදේව් මේ මරණය ගැන මෙහෙම දෙයක් කියනවා.
යෝග භාවනාවලට කියන විදියට මිනිස් ශරීරයේ චක්‍ර 7ක් තියෙනවා.ඒකෙන් එක චක්‍රයක් තමයි මනිපූරක චක්‍රය කියන්නේ .මේ යෝගි ගුරු කියන විදියට බෲස් ලී කියන්න මනිපූරක් චක්‍රයෙන් වැඩ ගත්තු තවත් එක් ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක්.ඔහුගේ වේගවත් බවට හේතුව මේ චක්‍රය අවදි කර ගැනීම වෙන්නත් පුලුවන්.ඒ මේ චක්‍රය ප්‍රදර්ශනාත්මක කටයුතුවලට භාවිතා කරන්න හොඳ නෑ කියලා මේ යෝගී ගුරු කියන්නේ.
බෲස් ලී අඩු වයසින් මැරෙන්න මේකත් හේතුවක් වෙන්න පුලුවන් කියලයි මේ යෝගී ගුරු කියන්නේ.

Manipuraka could be mobile but that’s not a good thing to do. Some of the people who are into certain types of martial arts, are making their Manipuraka mobile to demonstrate certain things. That is not good at all.
Once you learn to move your Manipuraka in a certain way that to do demos and stuff, such a person will not live long. So, I’m not saying this only with a relationship because anyway he’s dead that’s easy to say. Not in that context.