බෲස් ලීගේ මරණය සහ මනිපුරක චක්‍රය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෲස් ලී කියන ආත්මාරක්ෂක සටන් ශිල්පියා,චිත්‍රපට නළුවා මිය යන්නේ වයස අවුරුදු 32 තරම් තරුණ කාලයකදී.වේදනා නාශකවලට දැක්වූ ආසාද්මිකතාවයක් නිසා ඔහුගේ මරණය සිද්ධ වුනා කියලා මරණ පරීක්ෂණයේදී හෙලිවෙන්නේ.

    ඒත් මේ මරණය ගැන විවිධ කට කතා නිර්මාණය වුනා.

    ඉන්දියාවේ යෝගී ගුරු කෙනෙක් වෙන ජගදීෂ් වාසුදේව් මේ මරණය ගැන මෙහෙම දෙයක් කියනවා.

    Kundalini747.jpg

    යෝග භාවනාවලට කියන විදියට මිනිස් ශරීරයේ චක්‍ර 7ක් තියෙනවා.ඒකෙන් එක චක්‍රයක් තමයි මනිපූරක චක්‍රය කියන්නේ .මේ යෝගි ගුරු කියන විදියට බෲස් ලී කියන්න මනිපූරක් චක්‍රයෙන් වැඩ ගත්තු තවත් එක් ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක්.ඔහුගේ වේගවත් බවට හේතුව මේ චක්‍රය අවදි කර ගැනීම වෙන්නත් පුලුවන්.ඒ මේ චක්‍රය ප්‍රදර්ශනාත්මක කටයුතුවලට භාවිතා කරන්න හොඳ නෑ කියලා මේ යෝගී ගුරු කියන්නේ.

    Manipuraka could be mobile but that’s not a good thing to do. Some of the people who are into certain types of martial arts, are making their Manipuraka mobile to demonstrate certain things. That is not good at all.

    Once you learn to move your Manipuraka in a certain way that to do demos and stuff, such a person will not live long. So, I’m not saying this only with a relationship because anyway he’s dead that’s easy to say. Not in that context.

    බෲස් ලී අඩු වයසින් මැරෙන්න මේකත් හේතුවක් වෙන්න පුලුවන් කියලයි මේ යෝගී ගුරු කියන්නේ.

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බෲස් ලී කියන ආත්මාරක්ෂක සටන් ශිල්පියා,චිත්‍රපට නළුවා මිය යන්නේ වයස අවුරුදු 32 තරම් තරුණ කාලයකදී.වේදනා නාශකවලට දැක්වූ ආසාද්මිකතාවයක් නිසා ඔහුගේ මරණය සිද්ධ වුනා කියලා මරණ පරීක්ෂණයේදී හෙලිවෙන්නේ.

    ඒත් මේ මරණය ගැන විවිධ කට කතා නිර්මාණය වුනා.

    ඉන්දියාවේ යෝගී ගුරු කෙනෙක් වෙන ජගදීෂ් වාසුදේව් මේ මරණය ගැන මෙහෙම දෙයක් කියනවා.

    View attachment 140175

    යෝග භාවනාවලට කියන විදියට මිනිස් ශරීරයේ චක්‍ර 7ක් තියෙනවා.ඒකෙන් එක චක්‍රයක් තමයි මනිපූරක චක්‍රය කියන්නේ .මේ යෝගි ගුරු කියන විදියට බෲස් ලී කියන්න මනිපූරක් චක්‍රයෙන් වැඩ ගත්තු තවත් එක් ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක්.ඔහුගේ වේගවත් බවට හේතුව මේ චක්‍රය අවදි කර ගැනීම වෙන්නත් පුලුවන්.ඒ මේ චක්‍රය ප්‍රදර්ශනාත්මක කටයුතුවලට භාවිතා කරන්න හොඳ නෑ කියලා මේ යෝගී ගුරු කියන්නේ.

    බෲස් ලී අඩු වයසින් මැරෙන්න මේකත් හේතුවක් වෙන්න පුලුවන් කියලයි මේ යෝගී ගුරු කියන්නේ.

    මෙයා බුදුදහම ගැන කියන ගොඩක් දේවල් හරි හැටි අවබෝධයක් නැතුව කියනවා කියලයි හිතෙන්නෙ. මේක තවත් එක මතයක් වෙයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් ගාව පොරගෙ ෆිල්ම් 5ම තිබ්බ :D

    ද බිග් බොස්
    එන්ටර් ද ඩ්‍රැගන්
    වේ ඔෆ් ද ඩ්‍රැගන්
    ෆිස්ට් ඔෆ් ෆියුරි
    ගේම් ඔෆ් ඩෙත්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙයා බුදුදහම ගැන කියන ගොඩක් දේවල් හරි හැටි අවබෝධයක් නැතුව කියනවා කියලයි හිතෙන්නෙ. මේක තවත් එක මතයක් වෙයි

    එහෙම තමයි බන්..ශිවගේ භක්තිකයෝ නේ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මන් ගාව පොරගෙ ෆිල්ම් 5ම තිබ්බ :D

    ද බිග් බොස්
    එන්ටර් ද ඩ්‍රැගන්
    වේ ඔෆ් ද ඩ්‍රැගන්
    ෆිස්ට් ඔෆ් ෆියුරි
    ගේම් ඔෆ් ඩෙත්
    ෆිල්ම් වල තියෙන විදියටම උඹටත් කොරන්න පුලුවන්ද කියලත් බලපන්... :lol: :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙම තමයි බන්..ශිවගේ භක්තිකයෝ නේ
    ඇත්ත. හැබැයි බුදු දහම ගැන තමන්ම කියවලා හොයලා හරි අවබෝධයක් ගත්තොත් ඕනිම ආගමක ඕනිම ජාතියක කෙනෙක්ට ලස්සනට ලෝකෙ තේරුම් අරන් ජීවිතය අර්ථවත් කරගන්න පුලුවන්. බුදු දහම තියෙන්නේ වැද වැද ගරු කර කර ඉන්න නෙමෙයි ක්‍රියාවට නගන්න. ඒක හරිම ලස්සන දෙයක්. ඒක තේරුම්ගන්න පුලුවන් අය ගොඩක් පිංවන්තයි කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්ත. හැබැයි බුදු දහම ගැන තමන්ම කියවලා හොයලා හරි අවබෝධයක් ගත්තොත් ඕනිම ආගමක ඕනිම ජාතියක කෙනෙක්ට ලස්සනට ලෝකෙ තේරුම් අරන් ජීවිතය අර්ථවත් කරගන්න පුලුවන්. බුදු දහම තියෙන්නේ වැද වැද ගරු කර කර ඉන්න නෙමෙයි ක්‍රියාවට නගන්න. ඒක හරිම ලස්සන දෙයක්. ඒක තේරුම්ගන්න පුලුවන් අය ගොඩක් පිංවන්තයි කියලා තමයි කියන්න තියෙන්නේ
    ඒකටත් පින තියෙන්න ඕනේ බන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    මන් ගාව පොරගෙ ෆිල්ම් 5ම තිබ්බ :D

    ද බිග් බොස්
    එන්ටර් ද ඩ්‍රැගන්
    වේ ඔෆ් ද ඩ්‍රැගන්
    ෆිස්ට් ඔෆ් ෆියුරි
    ගේම් ඔෆ් ඩෙත්
    බෘස් ලී මාමත් හරි සන්තෝස උණාලු අය්යාගේ කලෙක්ෂන් එක ගැන අහලා 😌 😌
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,728
    113
    ගුරුජීල කියන ඒවනම් ෂුවර් නෑ..ඕකුන් මහ අමුතු උන්.හිපියො වගේ නාන්නෙත් නෑ..ඩස්පයි.
    අම්මපා ඇත්ත බං. මටත් පෙන්න බැරි ජාතියක් තමා ඔය ගුරු ජී ලා, නැකත් කාරයෝ, ආධ්‍යාත්මවේදියෝ, කට්ටඩියෝ වගේ උන්.
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,728
    113
    ඇත්ත. හැබැයි බුදු දහම ගැන තමන්ම කියවලා හොයලා හරි අවබෝධයක් ගත්තොත් ඕනිම ආගමක ඕනිම ජාතියක කෙනෙක්ට ලස්සනට ලෝකෙ තේරුම් අරන් ජීවිතය අර්ථවත් කරගන්න පුලුවන්. බුදු දහම තියෙන්නේ වැද වැද ගරු කර කර ඉන්න නෙමෙයි ක්‍රියාවට නගන්න. ඒක හරිම ලස්සන දෙයක්. ඒක තේරුම්ගන්න පුලුවන් අය ගොඩක් පිංවන්තයි කියලා තමයි කියන්න තියෙන්නේ.
    හොර ගණයින්ගේ යැපීමටයි කපටි දේශ පාලුුවන්ගේ යැපීමටයි බුදු දහම ආගමක් කරගත්ත එක තමයි විනාශයට මුල. නියම බුදු දහමේ තියෙන්නේ දුකින් මිදීම හා ඒ සඳහා වන මාර්ගයක්. කොටින්ම කියනවනම් සතර පෙර නිමිති දැකීමෙන් පස්සේ සිද්ධාර්ථයින්ට ඇති වූ ප්‍රශ්නයට විසඳුමක්. අපි හැමෝටම ඇති ප්‍රශ්නයට විසඳුමක්