මම ගෲප් එකක දැක්කා බෲස් ලී කියන්නෙ ඇත්ත ජීවිතේ සටන් කරපු කෙනෙක් නෙමෙයි ෆිල්ම්වල රගපාපු නළුවෙක් විතරයි කියල.
ඇත්තක් ද බන් ඒ?
ඒකෙ ම කමෙන්ට් වල දැක්කා බෲස් ලී දවසට පැය 18 ක් පුහුණුවීම් කරා. අධික පුහුණු වීම් නිසා මයි අඩු වයසෙන් මැරුණෙ කියල.
මොනව උණත් මම කවදාවත් මාෂල් ආට්ස් කරල නැහැ ඉස්කෝලෙ දි. දැන් වයසත් වැඩියි. ඒත් මට ඕන තනියම ප්‍රැක්ටිස් කරල හරි ගොඩ දාගන්න. මම වැඩිපුර ම ආස අර උඩ පැනලා කරණම් දෙක තුන ගහල ලී කෑලි පලන ඒවට. එහෙම එකක් කරන්න පුහුණු වීම් පටන් ගන්න ඕන කොහොම ද? කොච්චර කාලයක් යනවා ද? තනියම කරන්න බැරි දෙයක් ද?