කෙල්ලොන්ට ඔහොමවෙලා මදි....මං ලඟත් ඕවා තියෙනවා.
![]()
Laga thiyaganin machan...pablish karanna epa macho...man katha karanne pablish karana eka ganai...



කෙල්ලොන්ට ඔහොමවෙලා මදි....මං ලඟත් ඕවා තියෙනවා.
![]()



අනේ උත්තෝ කරන්න හොඳනම් කියන්න නරක මොකද?දඩබ්බරයා;12467917 said:
Laga thiyaganin machan...pablish karanna epa macho...man katha karanne pablish karana eka ganai...![]()

කෙල්ලොන්ට ඔහොමවෙලා මදි....මං ලඟත් ඕවා තියෙනවා.
![]()
මොනා හිතන්නද කියපු එකාගෙ කරේ එල්ලල නිකන් ඉන්නවාඅරූ කිව්වා වගේ පොඩ්ඩක් හිතල බලපන් කොල්ලෙක් ඇවිත් උඹේ දුවගේ ඔහොම ෆොටෝස් තියනවා කියල කිව්වොත් උඹට හිතෙන්නේ මොනවද කියල


අරූ කිව්වා වගේ පොඩ්ඩක් හිතල බලපන් කොල්ලෙක් ඇවිත් උඹේ දුවගේ ඔහොම ෆොටෝස් තියනවා කියල කිව්වොත් උඹට හිතෙන්නේ මොනවද කියල




මොනා හිතන්නද කියපු එකාගෙ කරේ එල්ලල නිකන් ඉන්නවා![]()



joke neme yakooooooooooooපච නොගහ ඉඳපන් උන් රූම් ගානෙ ගිහින් හොර ශොට් ගැහුවනම් ප්‍රථිපලත් උන්ට තමයිai ban mechchara ewun ganu minissu balen kasada bandanna yanne? Thawa tika dawasakin mun muslim ewun wage kiyai rape karapu kalakanninwa e ahinsaka ganu bandinna ona kiyala. Yako, ehema katha wada karana pahara ballekuta ganu dunnama un jeewitha kalema e yaka ekka duk windinna ona. Dawasaka ekige lamainge thaththa wenne paharayek. Ethakota unuth iwarai.

පච නොගහ ඉඳපන් උන් රූම් ගානෙ ගිහින් හොර ශොට් ගැහුවනම් ප්‍රථිපලත් උන්ට තමයි![]()
ඕවා කරන උන් කරන්න කලින් හිතන්න ඕන. එතනයි හැදෙන්න ඕන.room gane hora shot gahuwath ban mulu jeewithema kalakanniyek ekka indan duk windinna ona na. Bandoth ehemada? Jeewithema walak. Minihekutath e tika thamai. Ohoma weda karana ballo thamai ara gani hamba karana eken kala jeewath wenna hadanne kalakanni widiyata.
Mama danna akka kenek ohoma mokakda scene ekak wela ekige ayyala balenma bandala dunna. Api ananthawath epa kiwwa. Ada lamaith anathai. Eki aruta kanna hamba karala denna ona. U beela ganu gahanawa. Eeta sapai ara gani hamadama thaniyen hitiya nam.



ඒකතමයි බං හරිහමන් කෙල්ලො රූම් ගානෙ යන්නෑ.අපොයි එපා, ප්‍රසිද්ධ කරන්න එපා... කෙල්ලෝ කරන වැඩ හරි හොඳයි.. ඇණ ගත්තාට පස්සේ විඳවපල්ලා
වැරැද්ද වැරැද්ද මිසක් දුව උනා කියල හරි වෙන්නේ නෑ
ලැජ්ජාවක් තියෙන එකක් දෙනවද එහෙමත් Video කරන්න? අනේ බයිලා![]()

ඒකතමයි බං හරිහමන් කෙල්ලො රූම් ගානෙ යන්නෑ.![]()

ඕවා කරන උන් කරන්න කලින් හිතන්න ඕන. එතනයි හැදෙන්න ඕන.![]()
උබ ඔළුවෙන් නෙවෙයි හිතන්නේ. සමාජයේ වැඩි දෙනා යම් මතයක් දරනවා නම් ඒ මතය හරිමයි කියලා කියන්න බෑ. දැන් මේ ප්‍රශ්ණය වුනත් ඒ වගේ. මුලින්ම අපි හිතන්න ඕනේ කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූරයක් ප්‍රසිද්ධ කරාම එතනින් ප්‍රශ්ණයක් ඇති වෙනවද කියලා. නමුත් සමාජයේ වැඩි දෙනා හිතන්නේ කෙල්ලෙක් කිව්වම ඇග වහගෙන ඉන්න ඕනේ ජාතියක් එම ජාතියේ නිරුවත ප්‍රසිද්ධ වුවොත් ඒම කෙල්ල ගණිකාවක් ගාණට වැටෙනවා යන්නයි. ඒ වගේම බහුතර මිනිස්සුන්ගේ ආකල්ප මේ විදියට සැකසිලා තියෙන්නේ එතකොට එම කෙල්ලව කොන් කරන්න ගන්නවා සමාජයෙන්. මේක නිසයි කෙල්ලෙගේ නිරුවත ප්‍රසිද්ධ කිරිම බරපතල කාරණයක් වෙන්නේ නමුත් මෙතන වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ ඇත්තටම මොකද මේ කොන්කිරිමේ ක්‍රියාවලිය කරන්නේ මිනිස්සු මයි.
නමුත් ඇත්තටම වෙන්න ඕනේ මේකෙන් ඒ කෙල්ලට ප්‍රශ්ණයක් වෙනවද නැද්ද යන්න හොයලා බැලීමයි. ඒ කෙල්ලට මේකෙන් ප්‍රශ්ණයක් වෙන්නේ නැත්නම් තවද අවසරයද තියෙනවා නම් එම ක්රියාවේ කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් මෙතන ප්‍රශ්ණය තියෙන්නේ සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වලයි උන් හිතන්නේ කෙල්ලෙක් හෙළුව පෙන්නුවම ඒ ගෑණි ගණිකාවක් කියලයි. මේ ආකල්පයයි මුලින්ම වෙනස් විය යුත්තේ.නමුත් මේක කොල්ලෙක්ට අදාළ නෑ. මම දැක්කා තැන් කිහිපයක කොල්ලට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි කියලා මිනිස්සු කියලා තියෙනවා.ඒ කථාව කිසිම පදනමක් නැති sexist ප්‍රකාශයක්. නමුත් ලෝකයේ දිහා හොදට බැලුවොත් පින්තූර නිසා අසහනයට පත්වෙච්ච ඕන තරම් පිරිමි හොයාගන්න පුලුවන්. ඒක නිසා උබ අනුන්ට හැදෙන්න කියන්න කලින් තෝ හැදිලා හිටපන් හරියට.