උබ හොඳ එකෙක් වගේ පේනවා.මේ පොඩි reply එකෙන්.උබ කෙල්ලෙකුට නම් ලව් කරන්න යන්න එපා.බූට් එක කෑවොත් වහ කන්න වෙයි
.උබ මටනෙ ගොනා කීවෙ
.මචෝ බලපන් හොදට මේ දේ
.කොහොමද උබ කෙල්ලෙකුට බොක්කෙන්ම ලව් කරද්දින් ඒකි වෙන එකෙක් එක්ක මැරි කරපු එකියක් කියලා දැනගද්දින් තියන සැප
.මැලේසියන් වල ගනිකාවක් කියලා දැන ගද්දින් කොහොමද සැප
.එක එකා එක්ක බුදියාගත්තුවා ආරංචි වෙද්දින් සැප කනේ නේද?
ලංකාවට ඇවිත් උපාසිකාව වගේ ඉද්දින් තවත් ආදරේ වැඩි වෙනවා නේද?
අන්න ඒ දේ මට උනේ
.මමත් කිසි දෙයක් දන්නෙ නැතුව බොක්කෙන් ලව් කෙරුවා
ඒකිට එල්ලෙන්න එකෙක් නැතුව මගෙ කරේ එල්ලෙන්න හදලා තියෙන්නෙ.
.දැනගද්දින් මම පරක්කුයි
.ඊට පස්සෙ ඉතින් මම පලි ගන්නෙ නැතුව ඒකිව හරහට නළවන්නද උබ කියන්නෙ
.උබට පුළුවන් ඇති
.ඒත් මට ඒ දේ බෑ
.මට දෙයක් කෙල්ලෙක් කෙරුව නම් ඒකිට මම 1000ක් කරන එකෙක්
.
මම 8 වසරේ ඉන්න කොට මගේ කෙල්ල එක්ක යාළු උනේ! අපේ එහා ගෙදර නිසා ඉපදුන දවසේ ඉඳන් අපිව එකටම තියලා තියෙන්නෙ. එයාට ඔය කියන මුකුත්ම වෙලත් නැහැ මචන්. අනික අපි දෙන්න මුළු ජීවිත කාලෙම ආදරේ කරන එක තමා කලේ. මම නැතුව එයා අඩුම ගානේ ටොයිලට් එකටවත් යන්නෙ නැහැ! මම පිටරටක වැඩ කරන්නේ, ගිහින් මාස දෙකෙන් මම එයාවත් ගෙන්න ගත්තා. ඇත්තට ආදරේ කරද්දි කවදාවත් පිට යන්නෙ නැහැ මචන්. එයා මම රට තනියම ඉඳපු මාස දෙකට 10 වතාවකට වඩා ඉස්පිරිතාලේ ගෙනිහින් තිබ්බා කන්නෙ නැතුව ඉඳලා කලන්තෙ දාලා. අපිට සල්ලි නම් ගොඩක් නැහැ ඒ උනාට එයාගේ යාලුවෝ සේරම ඉරිසියාවෙ පැළෙන්න තරම් මම එයාට ආදරේ කරනවා! ඒවගේම මගේ යාළුවොත් පැළෙන්න තරම් එයා මට ආදරේ කරනවා. ගෙවල් වල විස්වාසෙට අපිව එකට තියනවා. නැතුව අපි තවම මැරි කරලා එහෙම නැහැ. පොඩි කාලෙත් අපි ගෙවල් දෙකෙ ඉඳන් අඬනවාලු තනියම නිදියන්න බැහැ කියලා. ඒ නිසා එයාලාගෙ අම්මලාට මාව හොඳටම විශ්වාසයි! මගේ කෙල්ල වගේ රත්තරන් කෙල්ලෙක් උඹටත් ලැබෙන්න කියලා මම Wish කරනවා!
Last edited:
.බූට් එක කෑවොත් වහ කන්න වෙයි
.උබ මටනෙ ගොනා කීවෙ
.මචෝ බලපන් හොදට මේ දේ
.කොහොමද උබ කෙල්ලෙකුට බොක්කෙන්ම ලව් කරද්දින් ඒකි වෙන එකෙක් එක්ක මැරි කරපු එකියක් කියලා දැනගද්දින් තියන සැප
.මැලේසියන් වල ගනිකාවක් කියලා දැන ගද්දින් කොහොමද සැප
.එක එකා එක්ක බුදියාගත්තුවා ආරංචි වෙද්දින් සැප කනේ නේද?
ලංකාවට ඇවිත් උපාසිකාව වගේ ඉද්දින් තවත් ආදරේ වැඩි වෙනවා නේද?
අන්න ඒ දේ මට උනේ



හිතන්නෙවත් නැති තරම්.
කෙනෙක් ඒක විශ්වාස නොකලා කියන්නෙ එහෙම දෙයක් නෑ කියන එක නෙවෙයි නෙ.