බ... බ.. බ.. මේ.. මේ.. මේ..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    එහෙම අවුලක් නෑනේ....මොකක්ද ප්‍රශ්නේ ?

    හරියට 88/89 කැරලි කරපු පක්ෂය්යක ඉඳලා එන්න පුලුවන් වගේද?

    JVP එක තහනම් කරන්න කියලද උඹ කියන්නේ ....එහෙම හරි නෑ නේ
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරුණා නම් කොහොමත් කොටියෙක් නේ. ඌ උගේ ජාතිය වෙනුවෙන් දහස් ගානක් උනත් මරයි. එත් සිංහලයෝ වෙලා ඉපදිලා කොටින්ගේ ඩොලර් කුට්ටි වලට රට පාවල දෙන ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි ඊට වඩා දේශද්‍රෝහියෝ. මේවට උත්තර සිරිකොතේ ගූ කුක්කෝ ගාව නෑ .:angry: