භයානක කිමිදුම් තරගයක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    භයානක කිමිදුම් තරගයක්

    203927687d-1.jpg


    නිර්භීත ක්‍රීඩකයින් කිහිපදෙනෙකු උස් කඳු මුදුනක සිට අඩි 90ක් පමණ ගැඹුරු ජලය සහිත ප්‍රපාතයකට පැනීමේ අවධානම්කාරී තරගයක් පිළිබඳව මෙක්සිකොවෙන් වාර්තා වේ. මෙම ප්‍රපාතය පිහිටා ඇත්තේ මෙක්සිකොවේ අප්‍රසිද්ධ පෙදෙසකය. මෙම තරගයේදී කඳු මුදුනේ ඉහළ සිට පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් පහළ පිහිටි අඳුරු ජලය වෙත පතිත වේ. මේ දක්වා මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ සදර්ම්ටන්හි ගැරී හන්ට්ය.

    source

    :shocked:post aka hoda nam rep++ yanna hode:shocked: