භයානක කිමිදුම් තරගයක්
නිර්භීත ක්රීඩකයින් කිහිපදෙනෙකු උස් කඳු මුදුනක සිට අඩි 90ක් පමණ ගැඹුරු ජලය සහිත ප්රපාතයකට පැනීමේ අවධානම්කාරී තරගයක් පිළිබඳව මෙක්සිකොවෙන් වාර්තා වේ. මෙම ප්රපාතය පිහිටා ඇත්තේ මෙක්සිකොවේ අප්රසිද්ධ පෙදෙසකය. මෙම තරගයේදී කඳු මුදුනේ ඉහළ සිට පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් පහළ පිහිටි අඳුරු ජලය වෙත පතිත වේ. මේ දක්වා මෙම තරගයේ ජයග්රහණය හිමිකරගෙන ඇත්තේ සදර්ම්ටන්හි ගැරී හන්ට්ය.
source
post aka hoda nam rep++ yanna hode