(.)(.) භයානක ප්‍රශ්නයක්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    (.)(.) භයානක ප්‍රශ්නයක්

    jXva4U6l.jpg

    හිතන්න,
    ඔයාට එක පතුරමක් සමඟ තුවක්කුවක් තියෙනවා.
    ඕනෑම තරාතිරමක එක් අයෙකුට පමණක් වෙඩි තියන්න නීතිමය අවසරයත් තියෙනවා.
    එහෙනම් ඔයා වෙඩි තියන්නේ කාටද?
    එයාගේ නමයි, වෙඩිතියන්න හේතුවයි කොටාගෙන යමු බලන්න.
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    සිරිසේනගෙ පයියෙ හිලට තියනව උණ්ඩෙ චූ හිල මැද්දෙන් ගිහින් ඇට දෙක දෙබෑ වෙන්න. :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol:
    හරි දැන් ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ


    මටම තමයි. ඒත් ජිවත් උනා ඇතිකියලා හිතුනොත් විතරයි.
    එතකන් පරිස්සමට ලග තියාගන්නම් :P

    වෙන උන්ට වෙඩි තියලා පව් පුරෝ ගන්නයි හිරේ ලගින්නයි බෑ :no:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    වෙන උන්ට වෙඩි තියලා පව් පුරෝ ගන්නයි හිරේ ලගින්නයි බෑ :no:
    නීතිමය අවසරය තියෙනවා කිව්වනේ