The Child's Eye කියලා මුවි එකක් තියෙනවහ් කුකුලොහ් බලපන් ඔය වගේ සින් එකක් යන්නෙහ්
ලමයින්ටහ් පේන ලොකු එවුන්ට පෙන්නෙහ් නැති හොල්මන් සින් එකක්



ඒක පට්ටනේ... දැන් ඒලියන් ලා එයි නේ බන් සීසන් දෙකේ.. සෝ එක්සයිටඩ්..Whispers එකත් ඒ වගේ![]()
ලමයින්ට විතරක් ඇහෙන්න කතා කල්ල කියනව අම්මල මොකුත් දන්නෑ![]()
ඒ කියන දේ අනුව ලමය මිනිස්සුන්ව මරණව![]()
![]()
ඒක පට්ටනේ... දැන් ඒලියන් ලා එයි නේ බන් සීසන් දෙකේ.. සෝ එක්සයිටඩ්..


යකෝ බලපන්.. සොරි spoil කරාට..උඹ බලල ඉවරද ?![]()
මං පෙරේද ඉඳන් තාම පලවෙනි එපිසොඩ් එක බලනව![]()
![]()

මන් හිතුවේ උබ බලලා කියලා.

ඒලියන් සීන් එකක් Drill 

යකෝ බලපන්.. සොරි spoil කරාට..මන් හිතුවේ උබ බලලා කියලා.
මුලින් බෝරින් තමයි.. මැදකට යනකොට පට්ට.ඒලියන් සීන් එකක් Drill
කියන්නේ..![]()

Sinister වගේ සින් එකක්ද ?Whispers එකත් ඒ වගේ![]()
ලමයින්ට විතරක් ඇහෙන්න කතා කල්ල කියනව අම්මල මොකුත් දන්නෑ![]()
ඒ කියන දේ අනුව ලමය මිනිස්සුන්ව මරණව![]()
![]()
Sinister වගේ සින් එකක්ද ?
මාත් බලලා නැහැ.sinister බලා නැත![]()
![]()
