භයානක ලමයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
aPGp3KR_700b_v5.jpg
 
  • Like
Reactions: Elysium

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    The Child's Eye කියලා මුවි එකක් තියෙනවහ් කුකුලොහ් බලපන් ඔය වගේ සින් එකක් යන්නෙහ්
    ලමයින්ටහ් පේන ලොකු එවුන්ට පෙන්නෙහ් නැති හොල්මන් සින් එකක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    The Child's Eye කියලා මුවි එකක් තියෙනවහ් කුකුලොහ් බලපන් ඔය වගේ සින් එකක් යන්නෙහ්
    ලමයින්ටහ් පේන ලොකු එවුන්ට පෙන්නෙහ් නැති හොල්මන් සින් එකක්

    Whispers එකත් ඒ වගේ :D :D
    ලමයින්ට විතරක් ඇහෙන්න කතා කල්ල කියනව අම්මල මොකුත් දන්නෑ :D :D
    ඒ කියන දේ අනුව ලමය මිනිස්සුන්ව මරණව :D :D
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Whispers එකත් ඒ වගේ :D :D
    ලමයින්ට විතරක් ඇහෙන්න කතා කල්ල කියනව අම්මල මොකුත් දන්නෑ :D :D
    ඒ කියන දේ අනුව ලමය මිනිස්සුන්ව මරණව :D :D
    ඒක පට්ටනේ... දැන් ඒලියන් ලා එයි නේ බන් සීසන් දෙකේ.. සෝ එක්සයිටඩ්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක පට්ටනේ... දැන් ඒලියන් ලා එයි නේ බන් සීසන් දෙකේ.. සෝ එක්සයිටඩ්..

    උඹ බලල ඉවරද ? :shocked: :shocked:
    මං පෙරේද ඉඳන් තාම පලවෙනි එපිසොඩ් එක බලනව :sorry: :sorry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹ බලල ඉවරද ? :shocked: :shocked:
    මං පෙරේද ඉඳන් තාම පලවෙනි එපිසොඩ් එක බලනව :sorry: :sorry:
    යකෝ බලපන්.. සොරි spoil කරාට..:(:( මන් හිතුවේ උබ බලලා කියලා.:sorry::sorry:
    මුලින් බෝරින් තමයි.. මැදකට යනකොට පට්ට. :shocked: ඒලියන් සීන් එකක් Drill
    කියන්නේ.. :eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ බලපන්.. සොරි spoil කරාට..:(:( මන් හිතුවේ උබ බලලා කියලා.:sorry::sorry:
    මුලින් බෝරින් තමයි.. මැදකට යනකොට පට්ට. :shocked: ඒලියන් සීන් එකක් Drill
    කියන්නේ.. :eek::eek:

    :) :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Whispers එකත් ඒ වගේ :D :D
    ලමයින්ට විතරක් ඇහෙන්න කතා කල්ල කියනව අම්මල මොකුත් දන්නෑ :D :D
    ඒ කියන දේ අනුව ලමය මිනිස්සුන්ව මරණව :D :D
    Sinister වගේ සින් එකක්ද ?